☣☣ මඤ්ඤං උයන ☣☣

Status
Not open for further replies.

thanujaka

Well-known member
  • සමුගන්නව නම් අපි උන්නද මලාද කියලවත් බලන්න මාසෙකට සැරයක් වත් දවසක් කියලා කිරියට ඇවිත් යන්න කියන්න ඕනෙ බං. :(

    එහෙම නෑවිත් ඉන්න එකක් නෑ බං මිනිහ එයි..
    පොර හොද එකා...:yes:
     
    දැන් මේ රටේ නවතම දේශපාලන වාතාවරණය කව්රු හරි විස්තර කරන්න බලන්න
    Z
    Z

    අඤ්ඤං මඤ්ඤං:dull:
     
    Last edited:

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    කිබුල යන හේතුව හිතාගන්න පුළුවන් මට නම්. ඕක ගැන කතා කරන්න ගියෝත් කලකිරෙනවා බන්. හිත නොහොද කම් ඇති වෙනවා. හැබැයි පුතේ කිබුලා හෙන ප්‍රශස්ත මට්ටමක ඉන්නව. fm චැනල් වල ඔය වගේ මිනිස්සු ගන්නේ ලොකු ගණන් ගෙවලා උඩින්. ඒවගේ එකෙක් නැති කරගන්නවා කියන්නේ බෙල්ල කපාගන්නවා වගේ වැඩක්. කිබුලා නැති වෙච්ච දවසක ත්රෙයි ඒ ඉඩ පුරවන්න කොච්චර අමාරුද කියලා
     
    thanujaka

    Well-known member
  • කිබුල යන හේතුව හිතාගන්න පුළුවන් මට නම්. ඕක ගැන කතා කරන්න ගියෝත් කලකිරෙනවා බන්. හිත නොහොද කම් ඇති වෙනවා. හැබැයි පුතේ කිබුලා හෙන ප්‍රශස්ත මට්ටමක ඉන්නව. fm චැනල් වල ඔය වගේ මිනිස්සු ගන්නේ ලොකු ගණන් ගෙවලා උඩින්. ඒවගේ එකෙක් නැති කරගන්නවා කියන්නේ බෙල්ල කපාගන්නවා වගේ වැඩක්. කිබුලා නැති වෙච්ච දවසක ත්රෙයි ඒ ඉඩ පුරවන්න කොච්චර අමාරුද කියලා

    අහ්හ්..
    අපි නොදන්න දෙයක් තියෙන පාටයි..
    මිනිහ එල පොර...
     
    Good Heart

    Well-known member
  • Jun 24, 2013
    3,079
    754
    113
    Assignments wagayak karanna thiyenawa.e nisa api yanawa.gud night.kawru hari heta wenakota rate deshapaalana waathaawaranaya gana report 1k liyala thiyanna:dull:
     
    Good Heart

    Well-known member
  • Jun 24, 2013
    3,079
    754
    113
    ජේමිස්බන්ඩා007;17351071 said:
    db14afc0700acff2ed406d2b62122058.jpg

    හරිම ආඤ්ඤමිකයි:P
    Z

    Ridila:P
    හෙට හවසට එන්න...
    ත්‍රෙඩ් එකක් දාන්න ඉන්නේ මම..
    තාම මේ කොටනවා එක...:dull:
    :cool:thread eke link eka message karanna:cool:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මඤ්ඤං උයනේ මොකද වෙන්නේ දැන්..? :dull:

    රේඩියෝ අහන්න බලාගෙන ඉන්නේ. මඤ්ඤං නම තමයි අවුල. මන් නම් පුළුවන් තරම් එක නැතුව වචං කොටන්න තමයි බලන්නේ. බැරිම උනොත් කොපි පෙස්ටේ කරනවා.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    එහෙම නෑවිත් ඉන්න එකක් නෑ බං මිනිහ එයි..
    පොර හොද එකා...:yes:

    කිබුල යන හේතුව හිතාගන්න පුළුවන් මට නම්. ඕක ගැන කතා කරන්න ගියෝත් කලකිරෙනවා බන්. හිත නොහොද කම් ඇති වෙනවා. හැබැයි පුතේ කිබුලා හෙන ප්‍රශස්ත මට්ටමක ඉන්නව. fm චැනල් වල ඔය වගේ මිනිස්සු ගන්නේ ලොකු ගණන් ගෙවලා උඩින්. ඒවගේ එකෙක් නැති කරගන්නවා කියන්නේ බෙල්ල කපාගන්නවා වගේ වැඩක්. කිබුලා නැති වෙච්ච දවසක ත්රෙයි ඒ ඉඩ පුරවන්න කොච්චර අමාරුද කියලා

    කිඹුලගේ අගේ මේකෙ ඉන්න ගොඩ දෙනෙකුට තේරෙන්නේ නෑ මචං. ඒකයි අව්ල. ඒවගේ කෙනෙක් ආයි නෑ. පොරගේ හැකියාව, කැපවීම වගේම යාලුවෝ ගැන හොයල බලන, බුද්ධිමත් මිනිස්සු අදකාලේ හොයාගන්න එක කළුනික හොයනවටත් වඩා අමාරුයි.
     
    -LotusMoon-

    Well-known member
  • Jan 16, 2014
    3,702
    436
    83
    -мσσи-
    රේඩියෝ අහන්න බලාගෙන ඉන්නේ. මඤ්ඤං නම තමයි අවුල. මන් නම් පුළුවන් තරම් එක නැතුව වචං කොටන්න තමයි බලන්නේ. බැරිම උනොත් කොපි පෙස්ටේ කරනවා.

    :rofl: මමත් copy paste කරලා තමයි ඒක දාන්නේ.

    අද කාගේද radio..?
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රේඩියෝ අහන්න බලාගෙන ඉන්නේ. මඤ්ඤං නම තමයි අවුල. මන් නම් පුළුවන් තරම් එක නැතුව වචං කොටන්න තමයි බලන්නේ. බැරිම උනොත් කොපි පෙස්ටේ කරනවා.

    ඕක ගහන්නේ මචං හතරැස් වරහනෙන් ([)
     
    රේඩියෝ අහන්න බලාගෙන ඉන්නේ. මඤ්ඤං නම තමයි අවුල. මන් නම් පුළුවන් තරම් එක නැතුව වචං කොටන්න තමයි බලන්නේ. බැරිම උනොත් කොපි පෙස්ටේ කරනවා.

    :rolleyes::rolleyes:කොම්පඤ්ඤ වීදියෙ අඤ්ඤං කොඤ්ඤං මංඤ්ඤ්ං පිපිඤ්ඤ සම්බල්:rolleyes::rolleyes:
     
    Status
    Not open for further replies.