ජේමිස්බන්ඩා007;17351281 said:ස්පාඤ්ඤෙට විස්කිරිඤ්ඤන් පටවන බිස්නස් එකක් පටන් ගන්නවා
![]()
9.00 ට එන්න සසල හද විල්තෙර( කිබුල් රේඩියෝ) අහන්න
අද පොඩ්ඩක් පරක්කු වෙනවා.


අඩේ ඊට වැඩිය නරකද කොම්පඤ්ඤ වීදියට පිපිඤ්ඤයි විස්කිරිඤ්ඤයි පැටවුවනම්. එතකොට ඤානපාල ලා ඤාව් ඤාව් ගගා එයි.

අද නම් නිදි කන මර ගාතෙ ඉන්නේ..කමෙන්ට් කරන්නත් කම්මැලියි බන්..ආහ්හ් උබ ඉන්නවද..![]()

අඩේ මේ ඉන්නේ බර්ත් ඩේ බෝයි...මඤ්ඤං type කරන්නේ කොහොමද ,type කරන එකත් මඤ්ඤං වගේ
