☣☣ මඤ්ඤං උයන ☣☣

Status
Not open for further replies.

~twinkle~

Banned
  • Nov 10, 2012
    146
    9
    18
    මගේ චරිත ඝාතනය කලොත් එහෙම දැනගන් භාගෙට මරල රින්ගොනවා ටොයිලට් වලක ගදගහල මැරෙන්න...:frown:

    මම ඇහුවේ milkshake බොනවද කියල විතරනේ.
    වෙන මුකුත් ඇහුවද දැන් නෑනේ.
    හෝක් හෝක් හෝක්..:rofl:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මම ඇහුවේ milkshake බොනවද කියල විතරනේ.
    වෙන මුකුත් ඇහුවද දැන් නෑනේ.
    හෝක් හෝක් හෝක්..:rofl:
    Emo Girls කියන්නෙ මොකුන්ද බං..? :oo:

    බඩී....................:D:D:love::love:
    චාමලි/ චමාලී/ චමලී අක්...................කේ..:love:

    අහපිය ඔය ඉන්න එකීගෙන්ම...:dull:
    ඇහුවා..:dull:
     

    ~twinkle~

    Banned
  • Nov 10, 2012
    146
    9
    18
    EMO Girls කියන්නෙ මොකුන්ටද බං..?
    එක male female දෙගොල්ලොම commonly follow කරන ස්ටයිල් එකක්.
    අර නිකං ඔයාගේ වගේ යක්ෂ පෙනුමක් තියෙන්නේ, අන්න ඒගොල්ලෝ.:rofl:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    එක male female දෙගොල්ලොම commonly follow කරන ස්ටයිල් එකක්.
    අර නිකං ඔයාගේ වගේ යක්ෂ පෙනුමක් තියෙන්නේ, අන්න ඒගොල්ලෝ.:rofl:
    මොන රටේද එහෙම උන් ඉන්නෙ.. ලංකාවෙත් ඉන්නවද..? :baffled:
    යක්ෂ පෙනුමක් කොහෙද බොල.. මං නිකන් හෙන්රි කල්දේරා වගේ..:angry:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ආ සුදු මල්ලි කොහොමද ඉතින්

    :love::D:D
    මං හොඳින්.. හැමදාම උදේට කිරිත් එකක් සමහන් බොන නිසා..:love:

    samahan_sachets-500x500.jpg

     

    ~twinkle~

    Banned
  • Nov 10, 2012
    146
    9
    18
    මොන රටේද එහෙම උන් ඉන්නෙ.. ලංකාවෙත් ඉන්නවද..? :baffled:
    යක්ෂ පෙනුමක් කොහෙද බොල.. මං නිකන් හෙන්රි කල්දේරා වගේ..:angry:

    ඌප්ස්.
    අදයි මම දන්නේ හෙන්රි කල්දේරා කියල යකෙක් ඉන්න බව.:rofl:
     
    Status
    Not open for further replies.