☣☣ මඤ්ඤං උයන ☣☣

Status
Not open for further replies.

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    වසන්න වෙන්නේ නෑ පුතේ උබට ඔය කට අවුස්ස ගත්තොත් නං..:rofl:
    අදමයි බං දැක්කෙ.. කවුද ඒ..? මං හිතුවෙ කොල්ලෙක් කියලා.. පස්සෙ දැක්කෙ කෙල්ලෙක් කියලා.. :dull:

    තව මොනා හරි කියනවා.. ඒ වෙලාවෙ කෙල්ල ලඟ හිටියා.. එළකිරි ඇවිත් කෙල්ලොන්ට පැණි හලනවා කියලා හිතයි ඒකි ඒපාර..:rofl:

    thanujaka

    Well-known member
  • අදමයි බං දැක්කෙ.. කවුද ඒ..? මං හිතුවෙ කොල්ලෙක් කියලා.. පස්සෙ දැක්කෙ කෙල්ලෙක් කියලා.. :dull:

    තව මොනා හරි කියනවා.. ඒ වෙලාවෙ කෙල්ල ලඟ හිටියා.. එළකිරි ඇවිත් කෙල්ලොන්ට පැණි හලනවා කියලා හිතයි ඒකි ඒපාර..:rofl:

    software engineer කෙනෙක් බං...
    IT, software අනංමනං වැඩ වලට සුපිරි බුලට් එකක්..
    අපරාදේ කෑල්ලගෙන් ගුටි කන්න තිබ්බේ තෝ..:rofl:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    software engineer කෙනෙක් බං...
    IT, software අනංමනං වැඩ වලට සුපිරි බුලට් එකක්..
    අපරාදේ කෑල්ලගෙන් ගුටි කන්න තිබ්බේ තෝ..:rofl:
    කොල්ලෙක්ටද උට්ටො මං මෙච්චර වෙලා ජෝක් කරලා තියෙන්නෙ..:rofl:
    ඒකිට අදත් චාටර් උනා බං අර Anus Licking ත්‍රේඩ් එකට කොමෙන්ට් එකක් දාන්න ගිහින්.. :( කැරිම සීන් එක.. :dull:

    thanujaka

    Well-known member
  • කොල්ලෙක්ටද උට්ටො මං මෙච්චර වෙලා ජෝක් කරලා තියෙන්නෙ..:rofl:
    ඒකිට අදත් චාටර් උනා බං අර Anus Licking ත්‍රේඩ් එකට කොමෙන්ට් එකක් දාන්න ගිහින්.. :( කැරිම සීන් එක.. :dull:

    නෑ ෆකිච්චියේ කොල්ලෙක් නෙමෙයි එකී කෙල්ලෙක් තමයි..
    පොඩ්ඩක් යන්න ඕනේ ඒ ත්‍රෙඩ් එකටත් ඔලුව දාල බලන්න..:yes:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    නෑ ෆකිච්චියේ කොල්ලෙක් නෙමෙයි එකී කෙල්ලෙක් තමයි..
    පොඩ්ඩක් යන්න ඕනේ ඒ ත්‍රෙඩ් එකටත් ඔලුව දාල බලන්න..:yes:
    එහෙනම් කමක් නෑ.. මං හිතුවා කොල්ලෙක් කියලා..:D
    ඒපාර ඌ හිතයි මං කොල්ලොකාරයෙක් කියලා..:rofl:
     
    Last edited:

    thanujaka

    Well-known member
  • එහෙනම් කමක් නෑ.. මං හිතුවා කොල්ලෙක් කියලා..:D
    ඒපාර ඌ හිතයි මං කොල්ලොකාරයෙක් කියලා..:rofl:

    හා හා හා..
    නෑ එකී සිරාවටම කෙල්ලෙක්..
    IT සීන් වලට හෙන බුලට් එක...
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල

    thanujaka

    Well-known member
  • ආයේ හිතන්න ඔකේ අමුතුවෙන් එකක් තිබ්බද???
    බොට හිර ගෙදර තපින්න වෙයි:baffled::baffled:

    මං කොරපු හදියට ඔහෙත් උදව් කරයි කියල හිරේ ගියොත් ඔය හුටමියවත් මාට්ටු කරලා තමයි මම යන්නේ...
    තනියම නං මම යන්නේ නෑ ඉනෝක මේ කපේක මම...:oo:
     
    Status
    Not open for further replies.