☣☣ මඤ්ඤං උයන ☣☣

Status
Not open for further replies.

chamali2009

Member
Nov 5, 2009
13,496
373
0
37
අගහරු වල
මං කොරපු හදියට ඔහෙත් උදව් කරයි කියල හිරේ ගියොත් ඔය හුටමියවත් මාට්ටු කරලා තමයි මම යන්නේ...
තනියම නං මම යන්නේ නෑ ඉනෝක මේ කපේක මම...:oo:

සුටා ඒකිගේ නම ඉනෝකා ද???ඇයි මට කිවුවේ නැත්තේ?????
පොඩි එවුන්ට ඉන්ට දෙන්නේ නැහැ මේ නාකි හටන්......:angry::angry:
 

thanujaka

Well-known member
  • සුටා ඒකිගේ නම ඉනෝකා ද???ඇයි මට කිවුවේ නැත්තේ?????
    පොඩි එවුන්ට ඉන්ට දෙන්නේ නැහැ මේ නාකි හටන්......:angry::angry:

    ඉනෝක කියන්නේ ඔයාගේ ඇත්ත නමනේ..
    ඉනොක චන්ද්‍රමාලි..
    ඔන්න මම ඔයාව එක්ස්පොස් කරා...:frown:
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    ඉනෝක කියන්නේ ඔයාගේ ඇත්ත නමනේ..
    ඉනොක චන්ද්‍රමාලි..
    ඔන්න මම ඔයාව එක්ස්පොස් කරා...:frown:
    :rofl::rofl::rofl:
    ඌඋ....රිදිලා....
    කලින් කෙනාගේ නම කියන්න තරම් රිදිලා
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ආර්තික අතින් මිනිස්සු අසාර්තක උනාම ඒ අයට කියන්න දහසක් දේවල් තියෙනවා. ඒත් හිත යටින් හිතනවා අරෙහෙම උනානම් මෙහෙම උනානම් කියල. ඔය කොයි ගෑනිත් ආසයි ලස්සනට කාලා ඇදල ඉන්න. පෙරලුන අත හොදයි කියල ලෝකෙට කිව්වට:P
     
    Status
    Not open for further replies.