☣☣ මඤ්ඤං උයන ☣☣

Status
Not open for further replies.

chamali2009

Member
Nov 5, 2009
13,496
373
0
37
අගහරු වල
බඩිය යකින්නියක් දැකල...
මටත් එක රිප්ලයි එකක් දැක්කම මුකුත් නොකිය එතනින් එන්න හිතුනේම නෑ...
ඒ හින්ද කියලම ආව..:rofl:

මට ඒක තේරුනේ නැහැ:rolleyes::rolleyes:
 

labu gediya

Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    මොන රටේද එහෙම උන් ඉන්නෙ.. ලංකාවෙත් ඉන්නවද..? :baffled:
    යක්ෂ පෙනුමක් කොහෙද බොල.. මං නිකන් හෙන්රි කල්දේරා වගේ..:angry:

    ඒ කියන්නේ උඹෙත් ඇස් දෙක පේන්නේ නැත්ද බං. පවු වැඩේ.
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    ඤෝඤා ....
    ඤාන්ඤ ඤම් ඤාන්ඤ ඤෝඤා ....
    ඤෝඤා ....
    නොඤා නොඤා නේඤ්ඤ ඤෝඤා ......

    නාන එවුන් ඉන්නවද මෙතන....
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    වෙල්කම් අනේ:D:D
    මෙතන පිස්සු කියවන ඒක තමයි කරන්නේ...pm එකක් දාන්න හිටියේ බැරි උනානේ මල්ලි:dull:
    මොකෝ උනේ ලැප් එකට???:rolleyes:

    HDD eka wada karanna.:no::no:
    bad sectors pirila eka partition ekaka koi wele lap eka mareida danna :(
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    ඤෝඤා ....
    ඤාන්ඤ ඤම් ඤාන්ඤ ඤෝඤා ....
    ඤෝඤා ....
    නොඤා නොඤා නේඤ්ඤ ඤෝඤා ......

     

    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    අඩෝ පොඩි ඒකා පවු කියලා ඉවසුවා ආය පාර්ට් ඒක දැම්මොත් පු# මහලා බඩයන්න බේත් දෙනවා හරිද .:frown::frown:

    කොකටුවෝ උඹ හිතන්නේ උඹට උඩපනින්න දෙයි කියලද අල්ල ගත්ත ගමන් ගස් බඳිනවා.:frown::frown:

    තෝ මොන පොලොස් කොට්ටෝරුවෙක්ද රිලවෝ....
    සීනී දාලා වෙඩි තියනවා ඇඹලයො කාලා මැරෙන්න...
    ආවා මෙතන මට ලොකු ටෝක් දාන්න...:angry::angry::angry::angry:

     
    Status
    Not open for further replies.