උබට මඤ්ඤං ද? අපි රෑට සැහැල්ලුවෙන් ඉන්නේ.හිරට අඳින්න පුලුවන්ද බං. හෙට ඉඳල අයිත් දවස් 6ක් ඕක හිර කරගෙන ඉන්න ඕනනේ. ඒ නිසා ඉරිදට පොඩ්ඩක් හුලන් වදින්නත් එක්ක ඉන්න දුන්නා.
![]()

ඔහොම පද්ද පද්ද ඉන්න වෙලාවක බල්ලෙක් ඇවිල්ල ඕක කඩාගෙන යනවා කුට්ටිය පිටින්ම ලගදීම දවසක.. බලපන්කො...![]()

මේ මොන පයන්නක්ද.....??
ඌ කඩාගෙන යාවිද නැත්නම් පස්ස පැත්තට අතක් තියාගෙන අඬු 3න් දුවයිද දන්නේ නැහැ.![]()

අඩේ අදද උඹ මේක දැක්කේ. මේක ප යන්නක් නෙවෙයි ඤ යන්නක්
තූ: නොදකින්..
බල්ලටත් පුටේ අරින්න නේද උබේ කල්පනාව..![]()
අද කාලේ ඉන්නේ ගෙදර හදන මිනිස්සුන්ටත් අරින බල්ලෝ.එහෙම කරන්න ගියෝතින් නම් ඌ කයි.අද කාලේ ඉන්නේ ගෙදර හදන මිනිස්සුන්ටත් අරින බල්ලෝ.

පවු බං ඌ එල්ලෙන්න ලනුවක් හොයනවා ඇති. සාරියක් එහෙම හම්බ උනොතින් දියන් ඌට. පොල් කට්ට පිරෙන්න කෙසේ වෙතත් මට නම් පුළුවන් රුපියල් 100 අලියා බිම බෝතලයක් පිරෙන්න චු කරන්න.මමත් ලොකුයි නේද බං.
![]()




එකනං ඇත්ත..
ළමයි 5ක් හදන්න පුළුවන් බල්ලෙක් හදන්න යන වියදමට...![]()

ඒක නම් ඇත්ත. බල්ලන්ට මනුස්සයන්ට වගේ සලකන අය ගොඩක් ඉන්නවා. ඒත් ඒ මිනිස්සු ගොඩක් වෙලාවට හිගන්නෙක්ට රුපියල් 10ක් 20ක් වත් දෙන්න ලෝබයි.
අඩෝ උබ කොච්චර සයිස් උනත් මට වැඩක් නෑ ඩෝ...උබට රජරට රැජින කෝච්චිය ස්ටාර්ට් කලා වගේ #කෙන් දුම් දාන්න දෙන්නේ...![]()


අපොයි බං බුරුවා කියන්නේ පිරිමි සතෙක්නෙ.ගැහැණු කෙනෙක් 2000 ගැහුවොතින් මොකෙක්ද කියලා, කියලා ගිහින් නැහැනේ.
අපගෙන් කෙනෙක් බූරුවා වෙන නිසා චඃ මලී ඇවිල්ල 2000 ගහවි නේද මචෝ.


එතකොට කියයි බූරු කැල්ල කියලා![]()


මේ මොන පයන්නක්ද.....??


හෙක්ටරය නුබත් රැජිනේ යන කෙනෙක්ද?
මන් තමයි 2000 ගහන්නේ..දැන් අර ඉත්තෑවා දුවන් ඇවිත් කුරු කුරු ගායි
හොට්ට මට එහෙම කිවුවා නෙහ්
බඩා මාමි ඔයා????![]()
මරනවා යකෝ තොපි සේරම
මම එක පාරට බලද්දී දැක්කේ, "මරනවා යකෝ තොපි සරමේ" කියලනේ. රිප්ලයි කරන්න ගියාම දැක්කේ සේරම කියන එක.
අනී උයා දැන්ද ආවේ අලේ.


මරනවා යකෝ තොපි සේරම

