☣☣ මඤ්ඤං උයන ☣☣

Status
Not open for further replies.

IveyStyle

Member
Aug 9, 2010
27,492
1,145
0
SiriLankawe
හ්ම්ම් හොද වැඩේ..දවසකුත් මන් කිවුවා ඔය ගැන..මගේ සල්ලි නෙමේනේ..එකයි කටවහන් ඉන්නේ..එත් මනුස්සයෙක් කියලා හිතලයි මන් එදා ඒ ටිකත් කිවුවේ...ජිවිත කාලෙම පැරදුනත් ඔයාට ඕක ඇති වෙන්නේ නැහැ :dull::dull:

ehema thama nangi ..salli kiyanne athi nathi wena deyak;)
awulak ne..
 
thanujaka

Well-known member
  • නැහැ නැහැ දාලා තියන ඒවා දැකලා මට හිනා සුදෝ:rofl::D

    අහ්හ් ඔව්.. පැටියා පට්ට ඉමේජ් එකක් දාල තිබුන එක දැකල මට හිනා...:rofl:
    අර ashmi පොඩි හින්ට් එකක් දාල තිබ්බ එත් ඉතිං අර ගෑණු කෙනෙක් නිසා මම මුකුත් නොකිය ආව...:dull:
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    අහ්හ් ඔව්.. පැටියා පට්ට ඉමේජ් එකක් දාල තිබුන එක දැකල මට හිනා...:rofl:
    අර ashmi පොඩි හින්ට් එකක් දාල තිබ්බ එත් ඉතිං අර ගෑණු කෙනෙක් නිසා මම මුකුත් නොකිය ආව...:dull:

    kee weni pituwe idalada arthal eka patan ganne????
    matath balanna ona:D:D
     
    Status
    Not open for further replies.