තෝද 2000ට කෙලපු හුටමා...
ගහනවා යකෝ 3000 මම..![]()
මම නෙවෙයි ආයුබෝවන්ඩ දෙදාහ ගැහුවේ...මම ඔය ඉලක්කම් සම්බන්දව එච්චර පන්නන්නේ නෑනේ..
![]()

කන්න බැරි උනාම නරියත් මිදී තිත්තයි කිවුවලු හෙක්ටරයෝ.

KPZ කොලුවාගේ උදවුවෙන් 2000 මම ගැහුවා වගේ, මම එ කොලුවට උදවු දෙනවා 3000 ගහන්න එ කොලුවට.
KPZ කොලුවාගේ උදවුවෙන් 2000 මම ගැහුවා වගේ, මම එ කොලුවට උදවු දෙනවා 3000 ගහන්න එ කොලුවට.
දැන් තනුජයා ලබු ගෙඩියව කයි.
![]()
මේ යකා නැහැ කියලා අඩ අඩ නේ හිටියේ. "අනේ අය්යට මොනවා වෙලාද මන්ද " කියලා.


තනුජයෝ උඹ හරක් මස් කනවාදෝ ......



KPZ කොලුවාගේ උදවුවෙන් 2000 මම ගැහුවා වගේ, මම එ කොලුවට උදවු දෙනවා 3000 ගහන්න එ කොලුවට.


මොකද්ද පරට්ටි තෝ කිව්වේ...


මාව කන්න කලින් චාමලී, කිරිපැණි කාල ඉන්න වෙයි. චාමලී නම් කන එකක් නැහැ.මේ යකා නැහැ කියලා අඩ අඩ නේ හිටියේ. "අනේ අය්යට මොනවා වෙලාද මන්ද " කියලා.
කිරිපැනි කන එකකුත් නැහැ.![]()
මාව නම් කාවිද මන්ද.තනුජයෝ උඹ හරක් මස් කනවාදෝ ......
හරක් මස් කන්නේ නැත්නම් මම බේරිලා. නැත්නම් මට සොරිම තමයි.

















මොකද්ද පරට්ටි තෝ කිව්වේ...
![]()

1 = චාමලී
1000 = කිරිපැනි
2000 = ලබු ගෙඩියා
කොහෙද බං හිටියේ. අපි කොච්චර හෙවුවද. බැරිම තැන මමත් යන්න ගියේ. KPZ කතා කලා ඌට පාලුයි කියලා. එ පාර 2000 පනිනකන් අපි විකාර කතා කර කර හිටියා. අනිත් එවුන් ගිය නිදාගන්න.

වැඩ ගොඩගැහිලා බං මේ ටිකේ...
සංසාරේ එපා වෙනවා..![]()