ඒ මොකද්ද බං ඒ..
දැක්කේ නෑනේ...
එකෙක් ඇවිල්ල ෆන් එකක් දෙනවනේ මේ එක බල බල හිටිය...![]()



අඩේ බොට 2500 ත් නැති වෙන්නයි යන්නේ. උයා අර කපුටි කියලා කිවුව කෙනා අන්න ඇවිල්ල.![]()
හොන්ඩා අලුත් බයික් එක ගැන දන්නේ කවුද?

මම අලුතින් පරණ වාහන ගැන නූලක් දැම්මා ඔයාලා දැක්කද![]()
අඩේ බොට 2500 ත් නැති වෙන්නයි යන්නේ. උයා අර කපුටි කියලා කිවුව කෙනා අන්න ඇවිල්ල.![]()

කොහොමද මචං
ඉතිං ඔයාට දැන් සනීපද?
උබ අහන්නේ හොන්ඩා ජුලෝ එක ගැනද?

2500 එපා.
3000 තමයි ඕනේ.![]()
කමක් නෑ 2500 වත් ගනිං ඉතිං. නැත්තං 3000 ලබු ගෙඩිය ගනී


කව්රුත් ගන්නෙ නෑ

ඒ උලව්ව මට එපා...
3000ටම කෙලින්න ඕනේ..![]()
වෙනදට වඩා හොඳින් ඉන්නවා.ඉතිං ඔයාට දැන් සනීපද?
ත්රෙඩ් එක දාපු එකාගේ බලපන්කො කොමෙන්ට් කියද කියලා. ලැජ්ජයි යකෝ. ලිඳේ පනින්න තමයි වෙන්නේ බොට.![]()
ඒ උලව්ව මට එපා...
3000ටම කෙලින්න ඕනේ..![]()