☣☣ මඤ්ඤං උයන ☣☣

Status
Not open for further replies.

labu gediya

Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    ඒ මොකද්ද බං ඒ..
    දැක්කේ නෑනේ...
    එකෙක් ඇවිල්ල ෆන් එකක් දෙනවනේ මේ එක බල බල හිටිය...:rofl:

    අඩේ බොට 2500 ත් නැති වෙන්නයි යන්නේ. උයා අර කපුටි කියලා කිවුව කෙනා අන්න ඇවිල්ල.:confused::confused::oo:
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    avatar452091_4.gif
     

    thanujaka

    Well-known member
  • මම අලුතින් පරණ වාහන ගැන නූලක් දැම්මා ඔයාලා දැක්කද :dull:

    අඩේ බොට 2500 ත් නැති වෙන්නයි යන්නේ. උයා අර කපුටි කියලා කිවුව කෙනා අන්න ඇවිල්ල.:confused::confused::oo:

    2500 එපා.
    3000 තමයි ඕනේ.:yes:
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    කොහොමද මචං

    වෙනදට වඩා හොඳින් ඉන්නවා.:D ඉතිං ඔයාට දැන් සනීපද?


    උබ අහන්නේ හොන්ඩා ජුලෝ එක ගැනද?:rolleyes:

    ජුලෝ නෙවි බං. හොන්ඩා ජුලොලා. දන්නවද. කීයක් විතර වේවිද.:confused:
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    කව්රුත් ගන්නෙ නෑ

    ත්‍රෙඩ් එක දාපු එකාගේ බලපන්කො කොමෙන්ට් කියද කියලා. ලැජ්ජයි යකෝ. ලිඳේ පනින්න තමයි වෙන්නේ බොට.:D
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    හබුං කටයි බත් දෙකටයි කියලා මොනවා හරි ටිකක් බඩට දාගෙන එන්නම්. විනාඩි 20 න් එනවා. එතකන් මොහොතක් රැඳී සිටින්න මා ප්‍රිය ක්‍රීඩා ලෝලී මිතුරු මිතුරියනි.
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ත්‍රෙඩ් එක දාපු එකාගේ බලපන්කො කොමෙන්ට් කියද කියලා. ලැජ්ජයි යකෝ. ලිඳේ පනින්න තමයි වෙන්නේ බොට.:D

    අඩෝ ලබු කිරිබත් කනව ඩෝ.....
     
    Status
    Not open for further replies.