☣☣ මඤ්ඤං උයන ☣☣

Status
Not open for further replies.

labu gediya

Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    සායම් කිරිල්ලි කොහේ ගිහින්දෝ.....

    තීන්ත ගේන්න හාර්ඩ්වෙයා එකක් හොයන ගිහින්...:P:P:P
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    මිනිසා.....
    මිනිසා සඳට ගියාලු....
    උඩ බැලුවාලු...
    බිම බැලුවාලු....
    මිනිහා මඤ්ඤං උනාලු...
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    දුක තද කරන්...
    මහ මෙර තරම්....
    මට ඉන්න බෑ...
    ඔබ නැතිව නම්....

    ගල් බෝතලය ගැන කියපු සින්දුවක්ද කොහෙද........:P
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    තෙල් කුබියො පේළියයි...
    රතු කුබියො පේළියයි.....
    කොහෙද මේ කුබි යන්නේ...
    මොනවද මේ කුබි කන්නේ....
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    ලෝකේ කොහේ හෝ මරණයක් සිදුවී තිබේද, එයට හේතුව ලෙස ඒ අසලින් කෙල්ලෙක් ගිහින් හෝ ඇත.

    කොල්ලෝ දෙන්නෙක් මරාගන්න හදනවනම් හේතුව බැලුවොතින්, ඒ ද කෙල්ලෙක් නිසාවෙනි.

    අවසානයේ එයින් එක කොල්ලෙක්හට කෙල්ලව හිමි උනද, ඌට අවසානයේ කන්න වෙන්නේ හම් සපත්තුවකි.:P


     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    කොකා ගේ සුද පෙනෙන්නේ ඉගිලුන විටය....
    ඒත් කෙල්ලෙක්ගෙ ලස්සන පෙනෙන්නේ මුළු ඇඟම වැසුන විටය...

    ලස්සන දැකිය යුත්තේ පාරේ සිටින මිනිසුන් නොව තමන්ගේ කියා සිටිය පුද්ගලයා පමණි.

    අනිත් එවුන්ට ලස්සන පෙන්වන්න ගොසින්, වෙන්නේ ඉන්ටෙර්නෙට් එකේ හෙලු කයකට මුහුණ දමා ගැනීමය.
     

    thanujaka

    Well-known member
  • ශිකේ ලජ්ජා නැත්ද බං. පොඩි එකෙක් ගෙන් අහගත්තා නේද.:P:rofl:

    මේක කියන්න බලන්න.
    එකක් උස්සල දෙකක් ගහනවා, දෙකක් උස්සල එකක් ගහනවා. මොකක්ද කියල ? ;)

    එක නං දන්නෑ ඔයි..:sorry:
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    ත්‍රෙඩ් එක ආරම්භයේදී පෙරහරට ආස්මි බෙදනවා වගේ තිබුනේය....
    මම සිතුවේ පෝස්ට් පිරී GTට එපා වෙයි කියලාය....
    නමුත් අද ඉන්නේ මම විතරය...
    මේක දාපු එකාවත් නැත..
    ඌත් වෙන ත්‍රෙඩ් වලට කොමෙන්ට් කරන්න ගොසින්ය....
    3000 කිට්ටු වෙද්දී මෙතෙක් ආවේ නැති එවුන් "ඔන්න මමත් ආව, මොකක්ද මෙතන වෙන්නේ" කියමින් එන්නේය...
    ලෝකයේ හැටි එසේය...
    අවසානයේ නොසිතු දෙයක් සිදුවී මගේ ඩේට ඉවර වී වෙන එකෙක් 3000 ගහන්නේය...
    මට වෙන්නේ ඒ වගේ දේවල්ය...

     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    එළකිරි මචෝ නියමයි
    නියමෙට පැහැදිලිව කරල තියෙනවා
    සුපිරි
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    thanujaka, labu gediya, KPZ, IveyStyle සහ hector@troy පමණක් ඉතිරිව සිටි...

    chamali2009 හැඟී හොරෙන් හොරෙන් බලමින් රෑට පමණක් එයි...
    අනිකුත් එවුන් අහම්බෙන් බලමින් සිනා සෙමින් යයි....
    බලපු බව පෙන්වන්න වත් කොමෙන්ටුවක් දාගෙන යාමේ පුරුද්දක් නැත....
    වල් කුණුහරුප ත්‍රෙඩ් එකක් දාල නම් රටේ නැති පණ්ඩිතයෝ එතන ඇත....
    දේශපලකයෝන්ට කඩේ යන්නන්ද ඇත...
    උන්ට මොනවා ලැබෙනවාදැයි දන්නේ දෙවියෝ පමණකි...
    ගුටි කෙලගන්න එකා විඳවයි...
    දිනපු එකාගේ බෙල්ලවත් නොපෙන්නේනට ඌ මහත් වෙයි....
    එළකිරියේ ගොඩක් එවුන්ගේ කෙල්ල තරහ වෙන්නේ ඌට ත්‍රෙඩ් එකක් දාන්න අවස්ථාවක් ලබා දෙමිනි...
    නිල් කොටු තියෙන එවුන් මෙන්ම රතු කොටු තියෙන එවුන්ද මෙහි සිටී...
    නමුත් මෙතෙක් කොළ කොටු දැක නැත..
    තියෙන එකෙක් හම්බ වී ද නැත...
    GT ඇඩ්මින් වුවද එයාට තියෙන්නෙත් නිල් කොටුය.....
    මගේ පෝස්ට් 1302, රෙප් 1982 වුවද රෙප් දෙන්න පුළුවන් 3කි....
    එහෙත් සතියක සිට බැලුවත් කරුමෙකට හෝ චාමලී නගාට රෙප් දෙන්නට පුළුවන් උනේ නැත...
    ගෙදරදී ආතල් එකේ එළකිරි එන්න හැදුවද සිග්නල් නැත...
    ඔෆිස් එකේදී සිග්නල් තිබුනද ආතල් ගත නොහැක....
    ඒත් හොරෙන් ඉන්ටනෙට් ආ හැක...
    මට මඤ්ඤං වැඩි වි ඇත....
    ඊට බෙහෙත් නැත...
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ත්‍රෙඩ් එක ආරම්භයේදී පෙරහරට ආස්මි බෙදනවා වගේ තිබුනේය....
    මම සිතුවේ පෝස්ට් පිරී GTට එපා වෙයි කියලාය....
    නමුත් අද ඉන්නේ මම විතරය...
    මේක දාපු එකාවත් නැත..
    ඌත් වෙන ත්‍රෙඩ් වලට කොමෙන්ට් කරන්න ගොසින්ය....
    3000 කිට්ටු වෙද්දී මෙතෙක් ආවේ නැති එවුන් "ඔන්න මමත් ආව, මොකක්ද මෙතන වෙන්නේ" කියමින් එන්නේය...
    ලෝකයේ හැටි එසේය...
    අවසානයේ නොසිතු දෙයක් සිදුවී මගේ ඩේට ඉවර වී වෙන එකෙක් 3000 ගහන්නේය...
    මට වෙන්නේ ඒ වගේ දේවල්ය...


    ඔන්න මමත් ආව, මොකක්ද මෙතන වෙන්නේ මචංලාලාලාලාලාලාලාලා
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    මේ post එකෙන් මං බලාපොරොත්තු වෙන්නේ කලින් post එකේ දාපු data ටික කොහොමද view කරගන්නේ කියලා. මුලින්ම ඔයාලා කලින් form එකෙන් data set 4ක් 5ක් විතර දාගෙන ඉන්න මොකද අපට display කරගන්න data අවශ්‍ය නිසා.
     
    Status
    Not open for further replies.