☣☣ මඤ්ඤං උයන ☣☣

Status
Not open for further replies.

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    අම්සින් ගේ ඒවා යි, අර මහින්දට කඩේ යන එකාගේ එවයි වැඩක් නැහැ බන්., කවුරු හරි වැදගත් දෙයක් කිව්විත් ඇරෙන්න නිකම් කොමෙන්ට් කරන එක ත්රුමක් නැහැ

    ඒක ඇත්ත මචං. කොහොමත් ෆේක් වලට කමෙන්ට් කරලා වැඩක් නෑ.
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    10806484_804430149596164_6592944552114757476_n.jpg


    fb එකෙන් ගත්තේ

    ඒක නම් ඇත්ත. මම දැන් ලේ කෝප වෙන නිව්ස් දැක්කම නොදැක්ක ගානට ඉන්නවා.
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ඒක ඇත්ත මචං. කොහොමත් ෆේක් වලට කමෙන්ට් කරලා වැඩක් නෑ.

    අපිටත් ලිබියාවේ විදියට පාලකයා වෙනස් කරන්න වෙයිද දන්නේ නැහැ.
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    nන ඤන්ගි nන මල්ලි නැගිටලා......
    එළි වෙනකන් සින්දු කියමු මඤ්ඤං වෙලා.....
    ෆාන් 1/2 කපල ගන්න.....
    ප්ලේන් T වක්කරල ගන්න......

    කොච්චර කොමෙන්ට් කලත් වැඩක නැහැනේ බං, අන්තිමට කරුමෙට මොකෙක් හරි 3000 පෝස්ට් එකටම ඇතුලට අවොතින් සේරම හීන වලට මොකෝ වෙන්නේ.


     

    thanujaka

    Well-known member
  • paya 35kawadiyen .eeyere nam dinum mama ambnanekata.

    තෝ කොහෙද බං මකබෑවිල හිටියේ..:dull:

    nන ඤන්ගි nන මල්ලි නැගිටලා......
    එළි වෙනකන් සින්දු කියමු මඤ්ඤං වෙලා.....
    ෆාන් 1/2 කපල ගන්න.....
    ප්ලේන් T වක්කරල ගන්න......

    කොච්චර කොමෙන්ට් කලත් වැඩක නැහැනේ බං, අන්තිමට කරුමෙට මොකෙක් හරි 3000 පෝස්ට් එකටම ඇතුලට අවොතින් සේරම හීන වලට මොකෝ වෙන්නේ.

    :rolleyes:
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    අපිට එහෙම කරන්න වෙන්නෙත් නෑ බං...

    ගිරුවාවේ ගී ද මොකද්ද වන්දි බට්ට සින්දු වගයක් යනවා රුපවාහිනියේ.
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    ඉර බැස ගිය තැන නෑ....
    සඳ බැස ගිය තැන නෑ....
    වෙන මොකක් හරි එකක් බැස ගිය තැන නෑ....
    තවත් මොකක් හරි එකක් බැස ගිය තැන නෑ.....
    මට මඤ්ඤං යකෝඕ...........
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ඉර බැස ගිය තැන නෑ....
    සඳ බැස ගිය තැන නෑ....
    වෙන මොකක් හරි එකක් බැස ගිය තැන නෑ....
    තවත් මොකක් හරි එකක් බැස ගිය තැන නෑ.....
    මට මඤ්ඤං යකෝඕ...........

    :rofl:
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    කම්මැලි කමට තේරවිල්ලක් අහනවා දන්නා එකෙක් උත්තර දියන් බලන්න.

    හැම රෙද්දකම රිංගනවා #කේ හිලක් තියෙනවා. මොකක්ද?:P

    කුණු හරුප උත්තර උනත් කමක් නැහැ. එතකොට banned වෙන්නේ මම නෙවිනේ.:P:P:P:P

    මෙතන ගැහැණු ළමයිනුත් ඉන්නවනේ. ඒ නිසා වැදගත් උත්තර විතරක් දෙන්න හොඳේ.
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    තව පොඩි එකක් අහන්නම්. මේකත් කියන්න. ඉංග්‍රීසි හෝඩියේ a අකුර දන්නවනේ. දන්නේ නැත්නම් හෝඩි කුක්කෙක්ගෙන් අහපන් කියාවි. ඉතිං අන්න ඒ "a" අකුර නැති වචන 100 ක් කියන්න දන්නා කෙනෙක්.

    කුණුහරුප දාන්න එපා.
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    කම්මැලි කමට තේරවිල්ලක් අහනවා දන්නා එකෙක් උත්තර දියන් බලන්න.

    හැම රෙද්දකම රිංගනවා #කේ හිලක් තියෙනවා. මොකක්ද?:P

    කුණු හරුප උත්තර උනත් කමක් නැහැ. එතකොට banned වෙන්නේ මම නෙවිනේ.:P:P:P:P

    මෙතන ගැහැණු ළමයිනුත් ඉන්නවනේ. ඒ නිසා වැදගත් උත්තර විතරක් දෙන්න හොඳේ.

    උබ හිතුවද අපිට මඤ්ඤං කියලා. උබේ උප්පරවැට්ටි වලට රැවටිලා බෑන් වෙන්න
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    උබ හිතුවද අපිට මඤ්ඤං කියලා. උබේ උප්පරවැට්ටි වලට රැවටිලා බෑන් වෙන්න

    පිස්සුද මතං. කුණුහරුප නැතිව ලස්සන උත්තරයක්‌ දෙන්න බලන්න. පොඩි එවුනුත් දන්නවා උත්තරේ.
     

    thanujaka

    Well-known member
  • කම්මැලි කමට තේරවිල්ලක් අහනවා දන්නා එකෙක් උත්තර දියන් බලන්න.

    හැම රෙද්දකම රිංගනවා #කේ හිලක් තියෙනවා. මොකක්ද?:P

    කුණු හරුප උත්තර උනත් කමක් නැහැ. එතකොට banned වෙන්නේ මම නෙවිනේ.:P:P:P:P

    මෙතන ගැහැණු ළමයිනුත් ඉන්නවනේ. ඒ නිසා වැදගත් උත්තර විතරක් දෙන්න හොඳේ.

    ඉදිකටුව...
     

    thanujaka

    Well-known member
  • තව පොඩි එකක් අහන්නම්. මේකත් කියන්න. ඉංග්‍රීසි හෝඩියේ a අකුර දන්නවනේ. දන්නේ නැත්නම් හෝඩි කුක්කෙක්ගෙන් අහපන් කියාවි. ඉතිං අන්න ඒ "a" අකුර නැති වචන 100 ක් කියන්න දන්නා කෙනෙක්.

    කුණුහරුප දාන්න එපා.

    one to hundred...:P
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    හූ හූ ඇද්ද ඇද්ද ගෙබු ලඩියා....:rofl::P

    ශිකේ ලජ්ජා නැත්ද බං. පොඩි එකෙක් ගෙන් අහගත්තා නේද.:P:rofl:

    මේක කියන්න බලන්න.
    එකක් උස්සල දෙකක් ගහනවා, දෙකක් උස්සල එකක් ගහනවා. මොකක්ද කියල ? ;)
     
    Status
    Not open for further replies.