අඩෝව් උඹ ඒක එඩිට් කොරා...... ලබු තිත්තයි ලබු තිත්තයි.
මචෝ, කලකදී පැණි රස ඒවා කලකදී තිත්ත වෙනවා. ඒ වගේම කලකදී තිත්ත එවුවත් කලකදී පැණි රස වෙනවලු. මොන කඩෙන් ගත්තත් පාන් ගෙඩිය එකයි නම් රස වෙනස් උනත්, ලොකු පොඩි උනත් අපි කනවනේ. ජිවිතේ කියන්නේ, කෙල්ලෝ කියන්නේ එහෙම තමයි. ඔයාගේ ෆොටෝ එක පේස්ට් වෙලා නැහැ කලින්. ඔයා කිවුවම දැක්කේ.





