ලැබිම හා නොලැබීම අතර ඇත්තේ සුළු වෙනසකි.
චමලිට 1 ලැබුන අතර, කිරිපැණි ට 1000 ලැබුණි.
මට 2000 ලැබුන අතර, KPZ ට 3000 ලැබුණි.
තනුජක ට කිසිත් නොලැබුන අතර, අප අතර තිබු මිත්‍රත්වය තව තවත් වැඩි උනි.
පෝස්ට් ගණන වැඩි වන විට ත්‍රෙඩ් ඒක දැමු ටොමා ට ලකුණු ලැබුණි.
3000 පසු කරන්නට සියලු දෙනාම එකතු වූ බැවින්, එය සිල්ලටම හිමි වූ දෙයකි.
1000 ට හා 2000 ටද එසේමය.
මෙසේ එකතු වී හෝ හිතේ තියෙන්නාවූ පාළුව කාන්සිය මගහරවා ගැනීමට හැකි නම් එයද මහඟු පිනකි.
විවාහ වූ කාන්තාවගෙන් දික්කසාද වී, දෙවැනි වරට සෙට් වූ කෙල්ලද මාව අතහැර නොසලකා හැරී නිසා, මාගේ හිතේ ඇති වේදනාව දන්නේ මා පමණි.
දැන් කවුරු මොනවා කිවුවත් හදිසියට ඉන්නේ මට මා පමණකි.
මාගේ මල්ලිගේ බිරිඳට බබෙක් ලැබෙන්නට සිටින බැවින්, සියල්ලගේම අවධානය ඇය වෙත යොමු වි ඇත.
වෙන අයෙකුට මේවා උනේ නම් අද ගඟක මුහුදක පා වෙනවා මෙන්ම, චාමලී නගා කිවුව මෙන් එල්ලී මැරෙනු ඇත.
අනුන්ගේ දුකත් විහිලුවකට ගන්න එවුන් ඉන්න රටේ, කෙසේද මම මගේ දුක කාටවත් කියන්නේ..
කොතරම් පිස්සු නැටුවත්, විහිලු කලත්, විනෝද උනත්, ඒ හිතේ ඇති දුක මිහිපිට ඇති කිසිවෙකුටත් නොවේව කියල ප්‍රර්ථනා කරමි.
එලකිරි එන්නේ හිත හොඳ එවුන් ඉන්න බැවිනි.
මුහුණ නොදැක්කත්, නම දන්නේ නැති උනත් ගති ගුණ අතින් ඉහල පිරිසක් මෙහි ඇත.
එහෙත් මගේ දුක කියල ත්‍රෙඩ් එකක් දමන්නේ නැත්තේ, ඒ වගේ දේවල් ගොඩක් දෙනෙක් විහිලුවට ගන්නා බැවිනි.
උදේට ඇහැරන අතර සවස වන්නේ කියටදැයි බලන්නේ එලකිරි එන්නටය.
ෆේස්බුක් ගියපු කාලයක් මතක නැත.
වෙලාවකට මට මේ දේවල් අතහැර මහන වීමට සිතෙන අතර,
දෙමවුපියන් දැඩි සේ විරුද්ද වන බැවින් ඉවසා කටයුතු කරමි.
බුදුන් කල ඇස් පෙන්නේ නැති කන් ඇහෙන්නේ නැති එකෙක් වී මා බොහෝ විට සිටින්නට ඇත.
නැත්නම් සසර ගමනින් එතෙර වී ගොඩක් කල් නික්මවා ඇත.
තව කීමට බොහෝ දේ ඇත.
උදේට මිනිස් සිත් තුල සතුට මිස ශෝකය ඇති නොකළ යුතු බැවින් මින් නවතිමි.


Comment eka niyamai macho. dukak thiyenawanam hithe thada karan innathuwa eka liwwanam iwarai macho kathawak wage. elakiri eke innawa katha kiyawanna asa ewun tikak. athdakimen kiyanne![]()
එක දවසක් පැය 4 ක් තිස්සේ කෙටියෙන් කිව්වා ඔෆිස් එකේදී. කොල්ලන්ගේ ඇස් වල කඳුළු තිබුන. එකෙක් කිවුව සුජීව ප්‍රසන්න ආරච්චි හම්බ වෙයන්, වසරේ ලස්සනම නවල් එක එයා ලියාවි කිවුව මගේ කතාව අහල.Comment eka niyamai macho. dukak thiyenawanam hithe thada karan innathuwa eka liwwanam iwarai macho kathawak wage. elakiri eke innawa katha kiyawanna asa ewun tikak. athdakimen kiyanne![]()

ube kathawa eka ekata dila unwa phosath karanna onna ban. uba thaniyama liyapan. welawa thiyena widihata. aluth thread ekak arala liyapan machanමගේ ලයිෆ් එක ඇහුවොතින්, නවල් එකක් කියෙවුව වගේ තියේවි.එක දවසක් පැය 4 ක් තිස්සේ කෙටියෙන් කිව්වා ඔෆිස් එකේදී. කොල්ලන්ගේ ඇස් වල කඳුළු තිබුන. එකෙක් කිවුව සුජීව ප්‍රසන්න ආරච්චි හම්බ වෙයන්, වසරේ ලස්සනම නවල් එක එයා ලියාවි කිවුව මගේ කතාව අහල.
හිතන ඉන්නේ හැදෙන එකෙක්ටවත් හැදෙන්න දාන්න කියල. බලමු අපි.
![]()

aniwaa..![]()


ammata siriඅපිට නං වහින්නේ නෑ...
තෙත මොනවද අයිටම් එකක් අහසින් වැටෙනවා බං...![]()

වැලිමගටවැලිගමට


අපිට නං වහින්නේ නෑ...
තෙත මොනවද අයිටම් එකක් අහසින් වැටෙනවා බං...![]()
ammata siri
e items transparent da?
වැලිමගට![]()

ඉන්ටවල් එකේදී එලියට ආව දෙවියෝ චු කරනවා වෙන්න ඇති.

බිජ්ජ කපන්න අපයි යකෝ උගේ..
අපේ ගෙදර වහලෙත් ඉවරයි නේ දැන්...![]()
නෑ බං තනිකරම රත්තරන් පාටයි..![]()

ඉන්ටවල් එකේදී එලියට ආව දෙවියෝ චු කරනවා වෙන්න ඇති.



දුක තමයි රන්ජනී කියල වහිනකන් ඉන්න. අපිට නම් අවුලක් නැහැ ඉතිං.

deiyanta diyawadiyawa
raththaran patai kiyanne dewiyo me dawas wala wadiya wathura bila nadda koheda![]()
අද නිවාඩු දවසනේ අවුලක් නෑ ..
දෙහි කෑල්ලක් දාපු කූල් corona එකක් ගගහ ඉන්නවා මේ ආතල් එකේ..![]()