මම දන්නවා...
නෑ බං පඩි දෙන්න ඕනේ අඩුවෙන් හින්ද මම නං පොඩි උන්ව බේකරියේ වැඩට ගන්නවා...![]()

ජේමිස්බන්ඩා007;17388464 said:අපි නැති ටිකට 3000 ත් පන්නල![]()
පුත, ප්රශ්නය කීම?
????????????????????????????????????????????

ජේමිස්බන්ඩා007;17388470 said:
එකට කැමති නැත්නම් අංකල් කියන්නද මාමි


mahana wenna one ban![]()

mahana wenna one ban![]()
ඒ මොකෝ වාහේ එහෙම හිතුනේ.උබ මහන වෙද්දී මෛත්රි බුදුන්ගේ බුද්ධ සාසනෙත් ඇවිත් තියෙයි යකෝ..![]()

සිරාවටම.
හේතුව කියපන්කො. උඹේ යහපත වෙනුවෙන්ද මහන වෙන්නේ නැත්නම් සියලු මිනිස් වර්ගයාගේ යහපත වෙනුවෙන්ද.pissuda ban. e sasane eddi man niraye idi. labana athme mona loke yaida danna. manussayek une naththam aniwaryen niraye gihin thamai goda enna wenneඋබ මහන වෙද්දී මෛත්රි බුදුන්ගේ බුද්ධ සාසනෙත් ඇවිත් තියෙයි යකෝ..![]()

hethu godak nisaඅපොයි බුද්ධ ශාසනේ අවසානේ කිට්ටු වෙලාද කොහෙද.ඒ මොකෝ වාහේ එහෙම හිතුනේ.


සිරාවටම.
හේතුව කියපන්කො. උඹේ යහපත වෙනුවෙන්ද මහන වෙන්නේ නැත්නම් සියලු මිනිස් වර්ගයාගේ යහපත වෙනුවෙන්ද.

බින්දු දෙකයි හතේ කොල්ල ඇවිල්ල. 4000 ට ට්රයි එකක් දෙන්න බලන්න.

bayai ban. marila kohe yaida kiyala. i laga bawe monawa weida kiyala.![]()

ජේමිස්බන්ඩා007;17388598 said:බයවෙන්න එපා කාම සුගති ලොක 7න් එකක ඉපදෙවි![]()
