☣☣ මඤ්ඤං උයන ☣☣

Status
Not open for further replies.

labu gediya

Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    ජේමිස්බන්ඩා007;17388464 said:
    අපි නැති ටිකට 3000 ත් පන්නල:angry::(:(

    බින්දු දෙකයි හතේ කොල්ල ඇවිල්ල. 4000 ට ට්‍රයි එකක් දෙන්න බලන්න.
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    උබ මහන වෙද්දී මෛත්‍රි බුදුන්ගේ බුද්ධ සාසනෙත් ඇවිත් තියෙයි යකෝ..:dull:

    :D:Dසිරාවටම.:D:D හේතුව කියපන්කො. උඹේ යහපත වෙනුවෙන්ද මහන වෙන්නේ නැත්නම් සියලු මිනිස් වර්ගයාගේ යහපත වෙනුවෙන්ද.
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    උබ මහන වෙද්දී මෛත්‍රි බුදුන්ගේ බුද්ධ සාසනෙත් ඇවිත් තියෙයි යකෝ..:dull:
    pissuda ban. e sasane eddi man niraye idi. labana athme mona loke yaida danna. manussayek une naththam aniwaryen niraye gihin thamai goda enna wenne :(
    අපොයි බුද්ධ ශාසනේ අවසානේ කිට්ටු වෙලාද කොහෙද.:P ඒ මොකෝ වාහේ එහෙම හිතුනේ.
    hethu godak nisa :yes::yes:
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    :D:Dසිරාවටම.:D:D හේතුව කියපන්කො. උඹේ යහපත වෙනුවෙන්ද මහන වෙන්නේ නැත්නම් සියලු මිනිස් වර්ගයාගේ යහපත වෙනුවෙන්ද.

    bayai ban. marila kohe yaida kiyala. i laga bawe monawa weida kiyala. :baffled:
     
    Status
    Not open for further replies.