ammata siri.... eka dakkama kela wakkerenawa oooooooiiiiiii![]()
එක තමයි බං මම කිව්වේ අනිත් කලර්ස් වලට වඩා ඕක පට්ට..
මාර පෙනුමක් තියෙනවා පාරේදී දැක්කම..

ammata siri.... eka dakkama kela wakkerenawa oooooooiiiiiii![]()

e unata meke ganan balapankoකහ තියෙනවා බං මං පාරෙත් දැකල තියෙනවා...
![]()

e unata meke ganan balapanko![]()

නංගියෝ මට ඔයාව දැකල පුරුදු වගේ. හරියට සංසාරගත පුරුද්දක් වගේ දැනෙනවා අනේ මන්ද මම මගේ හිත පැත්තකට තියල කල්පනා කළා ග්දාක් වෙලා. හිත නිකන් හන්කිචි ගැහුනා වගේ දැනුන. නැව් එනකම් එන අලුත් වරාය වගේ මම ඔයා එනකම් බලන් ඉන්නවා. නංගියේ ඔහොම නොකරන් මේ අය්යාට කියල කවියකුත් තියෙනවනේ... මට තම කල්පනා වෙන්නේ නෑ ඔබ මගේද මා ඔබේද අපි අපේද කියලා.. අනේ රත්තරන් දැන්වත් කියන්නකෝ. මේ කල්පනාව අස්සේ මම සිකරට් එකත් අරන් ටැප් ඒක ගාවට ගියා. ගිහින් ගිනිපෙට්ටිය කියල ඇල්ලුවේ වතුර පයිප්පෙට..මඤ්ඤං උයන....![]()
ඔව් බං..
ඔය ගණන් වලට හොනට් එකක් ගන්න පුළුවන්..![]()


නංගියෝ මට ඔයාව දැකල පුරුදු වගේ. හරියට සංසාරගත පුරුද්දක් වගේ දැනෙනවා අනේ මන්ද මම මගේ හිත පැත්තකට තියල කල්පනා කළා ග්දාක් වෙලා. හිත නිකන් හන්කිචි ගැහුනා වගේ දැනුන. නැව් එනකම් එන අලුත් වරාය වගේ මම ඔයා එනකම් බලන් ඉන්නවා. නංගියේ ඔහොම නොකරන් මේ අය්යාට කියල කවියකුත් තියෙනවනේ... මට තම කල්පනා වෙන්නේ නෑ ඔබ මගේද මා ඔබේද අපි අපේද කියලා.. අනේ රත්තරන් දැන්වත් කියන්නකෝ. මේ කල්පනාව අස්සේ මම සිකරට් එකත් අරන් ටැප් ඒක ගාවට ගියා. ගිහින් ගිනිපෙට්ටිය කියල ඇල්ලුවේ වතුර පයිප්පෙට..
මගේ හිත වෙඩරු පිඩක් වගේ උනාට තවමත් පියාබන පීරිසියක අර්ද කවාකාර වස්තුවක් වගේ. හිත නාබර කාලේ නිසා වෙලේ සිග්නල් නෑ. අනේ මන්ද මට නිදිමතයි
කොහොමද මන්යන් පාර joke හොදද



මඤ්ඤං ද සිත්තිමනී?නංගියෝ මට ඔයාව දැකල පුරුදු වගේ. හරියට සංසාරගත පුරුද්දක් වගේ දැනෙනවා අනේ මන්ද මම මගේ හිත පැත්තකට තියල කල්පනා කළා ග්දාක් වෙලා. හිත නිකන් හන්කිචි ගැහුනා වගේ දැනුන. නැව් එනකම් එන අලුත් වරාය වගේ මම ඔයා එනකම් බලන් ඉන්නවා. නංගියේ ඔහොම නොකරන් මේ අය්යාට කියල කවියකුත් තියෙනවනේ... මට තම කල්පනා වෙන්නේ නෑ ඔබ මගේද මා ඔබේද අපි අපේද කියලා.. අනේ රත්තරන් දැන්වත් කියන්නකෝ. මේ කල්පනාව අස්සේ මම සිකරට් එකත් අරන් ටැප් ඒක ගාවට ගියා. ගිහින් ගිනිපෙට්ටිය කියල ඇල්ලුවේ වතුර පයිප්පෙට..
මගේ හිත වෙඩරු පිඩක් වගේ උනාට තවමත් පියාබන පීරිසියක අර්ද කවාකාර වස්තුවක් වගේ. හිත නාබර කාලේ නිසා වෙලේ සිග්නල් නෑ. අනේ මන්ද මට නිදිමතයි
කොහොමද මන්යන් පාර joke හොදද


සත්‍යය සිදුවීමක් අරඹයාඅර හැම වෙලාවෙම ගන්ජා සුරුට්ටුව ගහගෙන ඉන්න එකාට 4000ත් නැති වෙලා...![]()