ඔය මන් ක්‍රොප් කර කර බං දාන්නේ..
ෆුල් ඒවා දාන්න බැරි නිසා...
![]()
කෝමද බන් එහෙම දාන්නේ..

ඔය මන් ක්‍රොප් කර කර බං දාන්නේ..
ෆුල් ඒවා දාන්න බැරි නිසා...
![]()

මූ ගත් කටටම කිව්වලු මේකි උඹේ කෙල්ල නෙමෙයි මගේ කෙල්ල කියලාඉතින් කෙල්ල ඇත්ත කියලද?![]()


උබේ ඇවටාර් එක මාරු කරලා මොකක්ද අවුලක් උනා නේද පහු ගිය දවසක...ඔය ගන්ජා සුරුට්ටුව පැත්තක දාලා මේක දා ගනින්.
..අර පතිරනයා වගේ එකෙක්ට නම් ඕක නියමෙට ගැලපෙනවා..
![]()

ලොල් ඕයි..
ඔව් මට කුණුහරපෙන් බැනල රෙපුත් කපල තිබ්බ ඇවටාර් එක මාරු කරයි කියල..![]()

ලොල් ඕයි..
ඔව් මට කුණුහරපෙන් බැනල රෙපුත් කපල තිබ්බ ඇවටාර් එක මාරු කරයි කියල..![]()


patta seen eka. screen shot ekak dapanko yako