☣☣ මඤ්ඤං උයන ☣☣

Status
Not open for further replies.

hector@troy

Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    අහ එහෙනම් ලොකු ගලක් තියෙනව තමා
    එල එල මචෝ

    11.gif
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    හරි හරි දැන්නේ මට මීටර් උනේ...:rolleyes:
    උබ නේද අර සිරිමෙවන් හෝටලේ ගාව ඩීල් වෙච්ච කොලුපැටියා....:baffled:
    pissuda ban. hotel eka athule newe. ara issaraha koththu gahana thana ban.
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    බෝට්ටුවෙන් ඔසී පැනපු සරනාගතයා ආයේ මෙහෙට එවලා වගේ ගිහින් චන්දේ එහෙටම වෙලා හිටු කියලා......
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    මට ඊයේ ඉඳල උන යකෝ. බහින්නේත් නැහැ. කටත් අප්පිරිය රහයි. මුළු ඇඟම රිදෙනවා. දෙන්ගුද දන්නේ නැහැ හයියෝඔඕ...
     

    thanujaka

    Well-known member
  • මට ඊයේ ඉඳල උන යකෝ. බහින්නේත් නැහැ. කටත් අප්පිරිය රහයි. මුළු ඇඟම රිදෙනවා. දෙන්ගුද දන්නේ නැහැ හයියෝඔඕ...

    උබ හීනෙන් සුදු කොඩි එහෙම දැක්කද...:rolleyes:
     
    Status
    Not open for further replies.