☣☣ මඤ්ඤං උයන ☣☣

Status
Not open for further replies.

KPZ

Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    හික් ඔව්නේ...තනුව ඉතින් මේකේ නළුවා වගේනේ ඉන්නේ..හේ හේ කට්ටිය දැක්කනේ කාපු දේ පහදන්න දාපු කමෙන්ට්ස් ගොඩ:rofl::rofl:
    sellan na neh :shocked:
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    ITN නිවුස් පෙන්නලා කෑම කන්න අදිමදි කරන පොඩි ළමයින්ට කෑම කවන්න හරි ලේසි:lol:
    sira :lol:
    podi eun kata aran balan innawa wage.
    maha eunuth ehema inna eke podi eun gana kawara kathada :P
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    :lol::lol::lol:
    ඉස්මොල්ලේ යනවා:(:(
    එකනේ මැදින් ඇඩ්වටිස්මන්ට් දාන්නෙ
    එතකොට ඉස්මොල්ලෙ යන්නෙ නැහැ
    7.gif
     

    thanujaka

    Well-known member
  • ITN නිවුස් පෙන්නලා කෑම කන්න අදිමදි කරන පොඩි ළමයින්ට කෑම කවන්න හරි ලේසි:lol:

    මම කවදාවත් ITN නිව්ස් බලන්නේ නැ..
    අද ආතල් එකටම දාල බැලුව..
    පිස්සු කොර ඕයි..
    බද කැඩෙනවා හිනාවෙලා...

    කට පාඩම් නෙහ් වලතරගේ කමෙන්ට්ස්:lol::lol::lol:
    එකමනේ හැමදාම කියන්නේ ඉතින්..

    ubalawa nuke karala danawa nuke nuke :rofl:

    දනගහපිය දනගහපිය මේ උබලගේ දෙයියෝ ආව..
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    මම කවදාවත් ITN නිව්ස් බලන්නේ නැ..
    අද ආතල් එකටම දාල බැලුව..
    පිස්සු කොර ඕයි..
    බද කැඩෙනවා හිනාවෙලා...
    හොඳ හොඳ දේවල් ඉස්සරහට බලාගන්න පුළුවන්
    දිගටම බලපන් සීසන් එකට විතරයි චාන්ස් එක

    පුටුව මාරු උන ගමන් අනිත් පැත්තටත් ඕකම මාරු වෙලා වදිනවා
     
    Status
    Not open for further replies.