මටත් හිතෙනවා බන්ඔය වදෙන් ෆොන්සේකා වගේම මිනිහත් අනාථ වෙයිද මන්ද ඕයි...![]()
ගොඩක් උන් කියන්නෙත් එක තමයි
අපේ ඔෆිස් වලත්
ලයිව් අර ඉන්ටවිව් එක යන වෙලේ සිරස දෙපාරක් තුන්පාරක් ඩවුන් උනාද කොහෙද ඩයලොග් ටීවී වල ලොල්
මටත් හිතෙනවා බන්ඔය වදෙන් ෆොන්සේකා වගේම මිනිහත් අනාථ වෙයිද මන්ද ඕයි...![]()
මන්න මාර කියන්නෙ මොනවද බන්api eke gal maskat kawa.
thawa podden manna mara kanne![]()

මන්න මාර කියන්නෙ මොනවද බන්![]()


එළකිරි එකේ අපි කිව්වට මචංජේමිස්බන්ඩා007;17408531 said:මරා ගත්ත ඇති දැන් මෛත්රි කරමු![]()
මටත් හිතෙනවා බන්
ගොඩක් උන් කියන්නෙත් එක තමයි
අපේ ඔෆිස් වලත්
ලයිව් අර ඉන්ටවිව් එක යන වෙලේ සිරස දෙපාරක් තුන්පාරක් ඩවුන් උනාද කොහෙද ඩයලොග් ටීවී වල ලොල්

කිබුල පට්ටම පරිණත විදියට රේඩියෝ එක කරනව නේදmanna para ban.
kibula manna para denna haduwa apita![]()
ජේමිස්බන්ඩා007;17408531 said:මරා ගත්ත ඇති දැන් මෛත්රි කරමු![]()

එහෙම උනොත් නං මෑන් ගේ මුළු දේශපාලන ජීවිතේම ඔයින් ඔච්චර තමයි...![]()
ඉස්සරහට මෑන්ට සෑහෙන මඩ වදින්න පුළුවන්
විශේෂයෙන් මෑන්ගෙ පුතාගෙ කේස් එක අල්ලලා
අර බීච් එකේ කෙස් එක ෆොටෝ ගහලා
පොලිස් කාරයෙකුට ගහලා
ඒවා එහෙම ඇදිල එන්න පුළුවන්

එළකිරි ජයවේවා ඉදිරියටම යමු☣☣ මඤ්ඤං උයන ☣☣ නූලේ ප්රථම පෞද්ගලික 1000 වෙනි කමෙන්ටුවට මෙලෙස ලගා වුනෙමි..
එළකිරි ජයවේවා ඉදිරියටම යමු

ජේමිස්බන්ඩා007;17408560 said:අපි අසරණ වෙල වගෙ සිතට දැනෙනවා![]()

එල එල අනිව එන්නම්වෙලාවක් තියෙන වෙලාවට නූලට වරෙන් අනිවා...![]()
මලු මලු ඒවි මචෝ හි හිඔව් අර DIG ගේ පුතත් එක්ක මාළු මාළු එකේ ගිය සීන් එක..
ඒවා ඇදිල එයි ලොවෙත් එලියට..![]()