☣☣ මඤ්ඤං උයන ☣☣

Status
Not open for further replies.

KPZ

Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    අනික් එක තමයි අනික් mongoloid races වල වගේම පිළීපීන් කෙල්ලොන්ගේ ඇගේ මයිල් සෑහෙන අඩුයි එතකොට අතගාන කොට නිකම් ඩොල්ෆින් මාලුවෙක් වගේ සිනිදුයි
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    ලංකාවේ ඉන්දියාවේ කෙල්ලොන්ගේ නම් කොච්චර ලස්සන වුනත් පොඩ්ඩක් හරි මයිල් තියෙනවා නේ එතකොට සිනිදු කම අතින් පිළිපීන් කෙල්ලෝ හොදයි නමුත් සුදු හම ඕනේ නම් Chinese-Filipino මිශ්‍ර කෙනෙක් බදින එකයි ගොඩක් හොද, පිළිපීනේ චීන කෙල්ලොත් ඉන්නවා. එහෙම නැත්නම් visayan කෙල්ලෙක් බදින එකත් හොදයි.
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    සිරාවටම මං Thread එකේ Title එක දැක්කෙ යුරේනිගෙ කක්කා කියලා.. සිංදුවෙ Title එක දැක්කෙ චූ දාලා වගේ.. :lol:
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    මම දන්නෑ ඔය කියන විදිහේ සල්ලිකාර ජෝඩු කීයක් ගැන ඔයා දන්නවද කියලා...හැබැයි ඔයා ඔයාගේ ජීවිතේ විතරක් නියැදියකට අරන්නන්න් ඔය කියන්නේ ඔයා සම්පූර්ණ වැරදියි මිත්‍රයා...ඔතන වැරැද්ද සල්ලි වල නෙමෙයි...මිනිස්සුන්ගේ මානසික හා පෞරුෂත්වයේ...ඔයා ලොකු සල්ලිකාරයෙක්ගේ පුතෙක් නෙමෙයි කියලා කියලා තිබුන්නා මේකේ...එතකොට කියන්න ඔයාගේ අම්මා ඔහොම තාත්තව ප්‍රෙස් කලාද?ඒක ගැන මොකෝ කියන්නේ...ඔතන වැරැද්ද අවබෝධයේ...සමාජේ ගැන තියෙන අනවබෝධය,නූගත්කම,බොරු සෝබනේට තියෙන කැමැත්ත,පුහු ආටෝපය,ලොකුම දේ තියෙන එපා කරපුකම...
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    කියල වැඩක් නෑ මචන්..

    1.මම හැදියල්ල කියනව මිසක් නැති වෙයල්ල කියල නෑ කිසි මිනිහෙක්ට

    2.හැදෙන්න දෙයක් කියල ත්‍රෙඩ් එකක් දැක්කොත් මිසක් නැති වෙන්න දෙයාක් කියල දීලා නෑ

    3.උදාහරනයක් දුන්නොත් මට පුලුවන්නම් උබට ඇයි බැරි මිසක් "තොපිට කොයින්ද මේවා මානසිකත්වෙන් " දාලා නෑ (ඒවා කොහොම පේනවද දන්නේ නෑ )

    4.දුප්පත් කම පිටු දැක්කට දුප්පතාව පිටු දැකලා නෑ

    අදනම් සෑහෙන්න කලකිරුනා බන්:no::no:
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    මට ගිය පාර ගෝල්ෆේස් එක බලන්න ගිය එකේ එක කොටසක් අමතක වෙලා තිබිලා මේ දැන් මතක් උනා. එදා අපි රැල්ල පාගන්න ගියා, එක පාරට ආපු ලොකු රැල්ලකට අපිව තෙමුනා. මමනම් දුවල බේරුනා. ඒත් අක්ක රැල්ලෙන් ආපු වතුර පාරට තෙමුනා. ඒත් මට හිතුනේ එයා ඒ ආපු රැල්ලෙන් තෙමෙන්න පුළුවන් තරමටත් වැඩිය තෙමිලා හිටිය කියල තමයි. ඒ මදිවට එයා බිම වාඩිවෙලා හොඳටම හිනා වෙන්නත් ගත්තා. ගෙදර ආවට පස්සේ එයා ඇන්ටිලට කියපු කතාවෙන් තමයි මම ඒකට හේතුව දැනගත්තේ. රැල්ල ආපු වෙලාවේ බයවෙලා ඇඳගෙන හිටපු ඇඳුමේ එයාට චූ ගිහින්. එහෙම බැලුවහම එයාට "බබා" කියල කියන එකේ වැරැද්දකුත් නැහැ වගේ....

    avatar464475_2.gif
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    මල මිනිය වගේ ඉන්න එපා...:no:
    එයාට දැනෙන්න හුස්ම ගන්න හුස්ම පිට කරන්න එක හොඩක් වැදගත් එකත් ලතාවට ඇදුම රොගියෙක් වගේ හොස් හොස් ගාල කරන්න එපා...:no:
    කලබල වෙන්නත් එපා බය වෙන්නත් එපා..:)
    හිමිට ඔයාට කකුල් වාරු නෑ වගේ කියලා හිතුනොත් ටක් ගාල අත රින්න.. නැත්තම් දෙන්නම වැටෙන්න පුලුවන්...එහෙම ශුවර් එකක් නැත්තම් මොකකට හරි හෙත්තු වෙන්න එක වඩා හොදයි.....
    ඔය අතරේ මම කිවුවා වගේ අත් නම් අනිවා වැඩ කරන්න ඔනේ එයාගේ මුනෙන් අල්ල ගන්න...කොන්ඩේ අත ගාන්න...අතට අහුවෙන මොක හරි කරපල්ලා..
    අනම් මනන් අල්ලලා වැඩේ දෙල් නොවෙන්න...;)
    අනිත් එක විනාඩියකට වඩා කට කන්න යන්න එපා..එක බොරින් වෙයි...:(
    එක නවත්තන්න හිමිට එයාගේ බෙල්ල කිස් කරන්න ගන්න කන් පෙත කන ඇතුලට දිව දාන්න...
    එක නම් මරු ආතල් ඈ..කෙරලා නැති එවුන් කෙල්ලට කියලා කරගෙන බලාපල්ලා...

    හිනා කාලා මැරෙනවා **තො.. :lol:
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    මං හිතුවෙ කස්ටිය දැන් හොස්පිට්ල් ඇඩ්මිට් කරලත් ඇතියි කියලා.. මන්න පාරවල් කාලා.. මේ මොන විලි ලැජ්ජාවක්ද වෙලා තියෙන්නෙ.. :rofl:
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    එදා හනිමූන් රෑ වුනත් මට ඇගට අතවත් තියන්න ඉඩ දුන්නේ නැහ එයා.

    කිස් එකක් දෙන්න ගියත් යටි ගිරියෙන් කෑ ගහන්න පටන් ගත්තා. පස්සේ හනිමූන් එකට දවසකට පස්සේ මම බලෙන් වගේ කිස් එකක් දුන්නා.

    මේකී මට කම්බුලට ගහලා, බාත් රූම් එකට ගිහින් කෙල ගහලා දත් මැද මැද හිටියා විනාඩි 5ක් විතර​. :(
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    මම දැන් නෑ.. විකාරද..
    අව්ලක් ගන්න එපා මචං ,, මේක ලෙඩක් නෙවෙයි ,, පොඩ්ඩක් හිත පාලනය කරගන්න ට්‍රයි කරානම් හරි,, හිත පාලනය කරගන්න පුරුදු වෙනකන් කරන්න පොඩි trick එකක් කියන්නම් ,, යන්න එනවා වගේ තේරෙනවනම් කෑල්ලට කියලම ශික්ෂණ මුණ්ඩය (top එක ) දෙපැත්තෙන් තෙරපන්න ,, තනියම try කරලා කෑල්ලට කියල දෙන්න. මම ආයෙත් කියනවා ,,මේක ලෙඩක් නෙවෙයි සම්පුර්ණ වැරදි වැටහීමක් ,, උබ ඕක ලෙඩක් කියල හිතන්න හිතන්න උබේ හිත ඇතුලෙන් කඩාගෙන වැටෙනවා .. මම කියපු විදිහට කරන ගමන් හිතත් පාලනය කරගනින් ,, උඹට පුළුවන් ලස්සන ලිංගික ජිවිතයක් ගතකරන්න . මේක ලෙඩක් කියල කවුරුහරි කිව්වොත් උගේ ටොපා කපල මුහුදේ දාපන්,, මචං පුළුවන් තරම් හිත පාලනය කරගනින් ,, උඹට ජය මචං enjoy
     
    Status
    Not open for further replies.