☣☣ මඤ්ඤං උයන ☣☣

Status
Not open for further replies.

hector@troy

Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    avatar452091_5.gif
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    කලින් බැඳලා ඩිවෝස් උනානේ. පස්සේ කෙල්ල සෙට් උනේ ෆේස්බුක් එකෙන්. එකත් මාව එපා කියල ගියානේ. ඊට පස්සේ ඉඳල තමයි මේ හැම දෙයක්ම. මම යන එන තැන්. කතා කරන දේවල් වගේම හැම දෙයක්ම එයාල හොයනවා. එක දෙයක්..... අම්මල දන්නේ නැහැ ලබු ගෙඩිය කියල කියන්නේ කාටද කියල .:P:P

    උබ ලබු ගෙඩිය කියන්නේ ගිරවෙක්ට කිව්වා නේද?:eek:
    ඌ ගෙදර නෙවෙයිද තියාන ඉන්නේ..:nerd:
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    උබ ලබු ගෙඩිය කියන්නේ ගිරවෙක්ට කිව්වා නේද?:eek:
    ඌ ගෙදර නෙවෙයිද තියාන ඉන්නේ..:nerd:

    ගෙදර තමයි.. එත් එළකිරියේ ලබු ගෙඩිය කියන්නේ මට කියල එයාල දන්නේ නැහැ.
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    කලින් බැඳලා ඩිවෝස් උනානේ. පස්සේ කෙල්ල සෙට් උනේ ෆේස්බුක් එකෙන්. එකත් මාව එපා කියල ගියානේ. ඊට පස්සේ ඉඳල තමයි මේ හැම දෙයක්ම. මම යන එන තැන්. කතා කරන දේවල් වගේම හැම දෙයක්ම එයාල හොයනවා. එක දෙයක්..... අම්මල දන්නේ නැහැ ලබු ගෙඩිය කියල කියන්නේ කාටද කියල .:P:P
    :dull::dull:
    වර්චුවල් ලව් ද? මට පෙනෙන්ට බැහැ ඔන්ලයින් ලව්...අපෝ....

    කොච්චර යනවද..
    ෆේක් උන් එන්නෙම ඕක කියාගෙන...:rofl:
    :rofl::rofl::rofl:
    ගෙදර තමයි.. එත් එළකිරියේ ලබු ගෙඩිය කියන්නේ මට කියල එයාල දන්නේ නැහැ.
    මන් ලොකුවට දාන්නද?:rolleyes::rolleyes:
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    :dull::dull:
    වර්චුවල් ලව් ද? මට පෙනෙන්ට බැහැ ඔන්ලයින් ලව්...අපෝ....

    :rofl::rofl::rofl:

    මන් ලොකුවට දාන්නද?:rolleyes::rolleyes:

    එපෝ එපෝ... අද රෑට හම්බ වෙන බත් එකත නැති කරන්න ඔයා හදන්නේ.
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    මට උණ හොද උනා විතරයි....:dull::dull:
    දැන් ගැස්ට්‍රික් තියෙනවා.....:dull::dull:

    උණ එපා:no::no:

    ඕම්ප්‍රසොල් බොන්න ගැස්ට්‍රික් වලට. එපාම කරපු ලෙඩක්. අවුරුදු ගණනක බෙහෙත් බිල සනීප කරගත්තේ. නැත්නම් මටත් අපේ තාත්තට වගේ සැරින් සැරේ කට ඇර ඇර ඉන්න වෙන්නේ.
     
    Status
    Not open for further replies.