කිස් කරන්න එපා කියල එකෙක් පොස්ට් එකක් දාල තිබුන මතක නැත්ද බොල.

http://www.elakiri.com/forum/showthread.php?t=1644438
හාදුවකින් මිලියන 80 බැක්ටීරියා හුවමාරු වේ
මට තියන ලෙඩේ හොදයි කියලා හිතෙන්නේ මේවා අලුතෙන් හොයා ගනිද්දී තමයි![]()

අම්මටසිලි.. මොකක්ද ලෙඩේ..?

හික් ලෙඩේ කිවුවට මට වෙන අවුලක් තියෙන්නේ....ලෙඩක් තමයි..අධි සංවේදීතාවය![]()