☣☣ මඤ්ඤං උයන ☣☣

Status
Not open for further replies.

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    avatar326070_24.gif
    avatar248151_8.gif
     

    thanujaka

    Well-known member
  • එළියට ආවාම අපිට කිය කිය ඉන්නෙ.. උඹම ඇතුළට දාගනිං..

    විධායකය ගැන අවුලක් නෑ බන් ! මෙතන තියෙන ප්‍රශ්නේ ඇත්තටම අපි දෙපැත්තෙන්ම රැවටිලා ද කියන එක . උබ කෙනෙක් ට චන්දයක් දෙන්නේ ඒ මිනිහ අතට බලයක් දෙන්න සුදුසුයි කියල උබ හිතන නිසානේ , චන්දෙ ඉවර වුනාට පස්සේ ඒ මිනිහට තියෙන බලය නැති කරලා වෙන කෙනෙක් ට බලය දෙන එකට උබ කැමතිද ?:dull:
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    විධායකය ගැන අවුලක් නෑ බන් ! මෙතන තියෙන ප්‍රශ්නේ ඇත්තටම අපි දෙපැත්තෙන්ම රැවටිලා ද කියන එක . උබ කෙනෙක් ට චන්දයක් දෙන්නේ ඒ මිනිහ අතට බලයක් දෙන්න සුදුසුයි කියල උබ හිතන නිසානේ , චන්දෙ ඉවර වුනාට පස්සේ ඒ මිනිහට තියෙන බලය නැති කරලා වෙන කෙනෙක් ට බලය දෙන එකට උබ කැමතිද ?:dull:
    :yes:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :angry::angry::angry::angry:
    මඟුලක් කතා කරනවා..
    :baffled::baffled::baffled:
    තෝ දැක්කද මං වලතරගෙ ත්‍රේඩ් එකේ පිංතූරයක් දැම්මා.. පට්ට නේහ්..?
    :rofl:

    :eek::eek::eek::sorry:
    ඒක මේ වෙන එකක්
    :dull::dull::dull:
    මට මුකුත් කියන්න හිතෙන්නෑ ඔයාට.. මෙතන අමන්දි, ටිටී හරි වෙන කෙල්ලෙක් හරි හිටියා නම් කියනවා.. අම්මපා..:rofl:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    adow mata meka dakala as deka adahaganna bari una yako
    8.gif
    8.gif
    මට පස්සෙ මතක් උනේ වලතරගෙ නූලක් කියලා.. මං උගේ නූල් වලට කොමෙන්ට් කරන්නෑ වැඩිය..:dull:

    adohh :eek::eek::eek:
    uba widdada? :rolleyes::rolleyes:
    නෑ වෙන එකෙක් විදපු එකක්..:dull:
     
    Status
    Not open for further replies.