☣☣ මඤ්ඤං උයන ☣☣

Status
Not open for further replies.

chamali2009

Member
Nov 5, 2009
13,496
373
0
37
අගහරු වල
:dull::dull::dull:
මට මුකුත් කියන්න හිතෙන්නෑ ඔයාට.. මෙතන අමන්දි, ටිටී හරි වෙන කෙල්ලෙක් හරි හිටියා නම් කියනවා.. අම්මපා..:rofl:
[/QUOTE]

:confused::confused: හකෝ හාකෝ
 
thanujaka

Well-known member
  • :rofl:
    උඹටත් දාලා ඕනිද..? අටදාස් පන්සීයක් දියන්..:yes:

    මං හිතුවෙ ඔබතුමී දොයි බබා වෙන්න ගිහින් කියලා.. මල රෙද්දයි..:dull:

    අර කුළු හරක්ගේ නහයට දාල තියෙන මගුලක් වගේ...:dull:
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    මට පස්සෙ මතක් උනේ වලතරගෙ නූලක් කියලා.. මං උගේ නූල් වලට කොමෙන්ට් කරන්නෑ වැඩිය..:dull:

    නෑ වෙන එකෙක් විදපු එකක්..:dull:
    uge pissuwa hoda wegana enawa wage ban :dull:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    මං හිතුවෙ ඔබතුමී දොයි බබා වෙන්න ගිහින් කියලා.. මල රෙද්දයි..:dull:

    නැ නැ මන් මේ අපහසුතාවයෙන් ඉන්නේ අෆ්ෆා..... මට වමනෙට එනවයි ඒක විකාරයි...
    මේ සුදු සටන බැලුවද ?:rofl::rofl: කට්ටිය ලිදේ පෝලිමට
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මහ ජරා සීන් එකක් උනේ බං.. චික්.. :(

    නැ නැ මන් මේ අපහසුතාවයෙන් ඉන්නේ අෆ්ෆා..... මට වමනෙට එනවයි ඒක විකාරයි...
    මේ සුදු සටන බැලුවද ?:rofl::rofl: කට්ටිය ලිදේ පෝලිමට
    අර මොකෝ හලෝ අපහසුතාවයෙන් ඉන්නෙ..:dull: වමනෙටත් එනවලු..:oo::rofl:

    බැලුවෙ නැහැ අනේ.. :no:
    මං මේ බයේ ඉන්නෙ එළකිරියට කෙලියිද කියලා.. අන්න ගොසිප් එකේ උන්ට විරුද්ධව ගියපු නිවුස් ඔක්කොම අයින් කරලා..

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    නැ නැ මන් මේ අපහසුතාවයෙන් ඉන්නේ අෆ්ෆා..... මට වමනෙට එනවයි ඒක විකාරයි...
    මේ සුදු සටන බැලුවද ?:rofl::rofl: කට්ටිය ලිදේ පෝලිමට
    apitath nokiya banda ne? :(
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    මහ ජරා සීන් එකක් උනේ බං.. චික්.. :(

    අර මොකෝ හලෝ අපහසුතාවයෙන් ඉන්නෙ..:dull: වමනෙටත් එනවලු..:oo::rofl:

    බැලුවෙ නැහැ අනේ.. :no:
    මං මේ බයේ ඉන්නෙ එළකිරියට කෙලියිද කියලා.. අන්න ගොසිප් එකේ උන්ට විරුද්ධව ගියපු නිවුස් ඔක්කොම අයින් කරලා..

    මන් මේ ඔන්ලයින් බැලුවා...නිවුස් එකත් මැදින් කපනවා..අනේ මන්ද:dull::dull:
    මට ගැස්ට්‍රික් හලෝ...ඒක විකාරයි:(:(

    apitath nokiya banda ne? :(
    :no::no:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    අක්කා බැඳලා බබාලත් ඉන්නවද දන්නෑ බං.. :(
    අපිට බොලු කියනවද කොයිද..? :(

    අයියෝ කාට නැතත් ඔයාට කියලා ඇති මන් ඕන අටමගලක්..මන් දවසකුත් කිවුවේ.....:D:D
     
    Status
    Not open for further replies.