patta seen eka
ithin uba moko kiwwe kellata?
ඇත්ත කිව්වා බං.. බොරු කියන්න හිතුනෙ නෑ.. 
ඒකි ගොඩක් වෙලාවට මගේ ගාවට වෙලා ඉන්නවා බං එළකිරි එනකොට..
විශේෂයෙන් සතිඅන්තෙ එකේ..
අදත් හිටියා..
සමහර එවුන් කුණුහරුප කොටලා යනවා වෝල් එකේ..
සමහර එවුන් හෙළුවෙන් ඉන්න පිංතූර දානවා..
සමහර එවුන් ලින්ක් පෝස්ට් කරනවා කොමෙන්ට් කරපං කියලා..
ඕපන් කලාම බිකිණි සීන්, සේක්ස් ගැන අරවා මේවා තියෙන්නෙ..
චාටර් උනා දවස් ගාණක්ම ඒකිට..
මොනා කරන්නද බං.. මං ඒකිට පැහැදිලි කලා..

සමහර විට ඔයා දන්නවත් ඇති කිව්වා.. ඊට වඩා ඇහුවෙ නෑ බං..
ඒකි මාත් එක්ක තරහ වෙන්නෑ.. මං ඉස්සර බැනපු බැනිලි වලට.. ඒකිගෙන් පළිගනිපු විදියට මං එක්ක යාලුවෙන්න නෙමෙයි මාව මරාගෙන කන්න ඕනි..