☣☣ මඤ්ඤං උයන ☣☣

Status
Not open for further replies.

geethq

Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    ඔව් බං.. බලපං උදේට මගේ වෝල් එකට ගිහින්..
    මටම හිනා සමහර වෙලාවට මුන් දාන ඒවට..
    අර ටොම් කැට් කියන එකා තමයි මරු ආතල් දෙන්නෙ..
    එක සැරයක් ඕකා දාලා තිබුණා තන් දෙක ගැන සීන් එකක්..
    මෝල තද උනාම කෙල්ලොන්ගෙ තන් ලොකු වෙනවද මොකක්ද එකක්..
    ඊට පස්සෙ දාලා තිබුණා සාරි අඳිනකොට පෑන්ටි දාරයක් පේන හුත්තක්..
    ඒකි මගෙන් අහනව මොනවද අනේ ඔයාලා මේ කතා කරන්නෙ කියලා..
    මට කට උත්තර නෑ.. මේකෙ වෙන්නෙ මෙහෙමයි කියලා පැහැදිලි කරන්න බෑ බං.. උන්ට ඒ ආතල් එක තේරෙන්නෙ නෑ.. එළකිරියෙ උන්ටම විතරයි ඒක තේරෙන්නෙ..
    :rofl:

    වෙන කෙල්ලෙක් නම් මෙලහකට බූට් එක තියලා බං..
    :dull:

    mama nam balala hina wela delete karanawa asabya ewa :P
    anith unta kunu dammoth ithin apitath return eka sure
    eka nisa ehema nokara inna one :P
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මේ ඊයේ පෙරේදා ඔය වගේ සුදියක් මටත් උනා ඕයි...:rofl:
    :(
    මං හිතුවෙ නිදි කියලා බොල.. වටයක් දාලා ත්‍රේ්ඩ් එකට එනකොට මෙන්න මේකි කොමෙන්ට් කරලා ත්‍රේඩ් එකේ.. මට ඇඬෙන්න වගේ..:rofl:

    මැසේජ් එක නම් මැකුවා.. එතකොට තොපිලා Quote කරලා ඉවරයි.. ඒකි දැකලත් ඉවරයි..:(

    ඕක ටිටී හරි, ඔය වෙන එකියක් හරි දැක්කා නම් අවුලක් නෑ.. චාමලී අක්කා දැකපු එක තමා අවුල..:dull:

    ටහිකෙයි කිව්වලු:lol:
    ආයෙ මක්කයි බං.. හිකිලම ගියා අද..:dull:

    mama nam balala hina wela delete karanawa asabya ewa :P
    anith unta kunu dammoth ithin apitath return eka sure
    eka nisa ehema nokara inna one :P
    ඩිලීට් කරන්න මක්කද වගේ බං.. ඒකයි මං ඩිලීට් කරන්නෙ නැත්තෙ.. උන්ගෙ හිත රිදුනොත් එහෙම..:(

    ado kauru mona kiwwath sira love karana kello man dakala thiyanawa ban.
    api boot dena ekak naha kiyala hithana kello thamai godak boot denne. meka dagaththoth boot sure kiyala hithana kello samahara welawata sira love karanawa ban pana dila. ehema ekak set wenna ithin pinak karala thiyenna one :yes:
    ඔව් බං.. පින තමා ඉතිං සිරා කෙල්ලෙක් සෙට් වෙනවා කියන්නෙ.. කොහොමත් බං ෆස්ට් ලව් එක ගොඩක් උන්ගෙ බ්‍රේක් වෙනවා.. ඕක ආදරේ ගැන කිසිම අත්දැකීමක් නැතුවනේ පටන්ගන්නෙ.. සාර්ථක වෙන්නෙ නෑ ඒක ගොඩක් දුරට..
     
    thanujaka

    Well-known member
  • :(
    මං හිතුවෙ නිදි කියලා බොල.. වටයක් දාලා ත්‍රේ්ඩ් එකට එනකොට මෙන්න මේකි කොමෙන්ට් කරලා ත්‍රේඩ් එකේ.. මට ඇඬෙන්න වගේ..:rofl:

    මැසේජ් එක නම් මැකුවා.. එතකොට තොපිලා Quote කරලා ඉවරයි.. ඒකි දැකලත් ඉවරයි..:(

    ඕක ටිටී හරි, ඔය වෙන එකියක් හරි දැක්කා නම් අවුලක් නෑ.. චාමලී අක්කා දැකපු එක තමා අවුල..:dull:

    ආයෙ මක්කයි බං.. හිකිලම ගියා අද..:dull:

    ඩිලීට් කරන්න මක්කද වගේ බං.. ඒකයි මං ඩිලීට් කරන්නෙ නැත්තෙ.. උන්ගෙ හිත රිදුනොත් එහෙම..:(

    ඔව් බං.. පින තමා ඉතිං සිරා කෙල්ලෙක් සෙට් වෙනවා කියන්නෙ.. කොහොමත් බං ෆස්ට් ලව් එක ගොඩක් උන්ගෙ බ්‍රේක් වෙනවා.. ඕක ආදරේ ගැන කිසිම අත්දැකීමක් නැතුවනේ පටන්ගන්නෙ.. සාර්ථක වෙන්නෙ නෑ ඒක ගොඩක් දුරට..

    මාත් දැන් ටික දවසකට කලින් ත්‍රෙඩ් එකේ ආතල් එකට gif වගයක් දැම්ම...
    හුටා දාල ඉවරවෙනකොටම මෙන්න උන්දැ නූලේ..
    මට නං ඉතිං අවුලක් ගියේ නෑ මම ශේප්මන්ට් එකක් දැම්ම...
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    ඩිලීට් කරන්න මක්කද වගේ බං.. ඒකයි මං ඩිලීට් කරන්නෙ නැත්තෙ.. උන්ගෙ හිත රිදුනොත් එහෙම..:(

    උබ ඩිලීට් කරන්න එපා මම උනත් කම්මලි වෙලාවට එනව උඹේ වෝල් එකේ තියෙන ආතල් කියවන්න :rofl::rofl:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මාත් දැන් ටික දවසකට කලින් ත්‍රෙඩ් එකේ ආතල් එකට gif වගයක් දැම්ම...
    හුටා දාල ඉවරවෙනකොටම මෙන්න උන්දැ නූලේ..
    මට නං ඉතිං අවුලක් ගියේ නෑ මම ශේප්මන්ට් එකක් දැම්ම...
    හ්ම්.. මගේ එකත් ශේප් වගේ.. මං බය උනා බං වැරදි විදියට හිතයි කියලා මගේ ෆැෂන් එක..:lol:

    මේ ඒක නෙමේ බං.. උඹගෙ නම තනුජක ද, තනූජ ද..? :D

    තනුජක, බඩියෝ කෑවනම් බිවුවන්ම් නිදාගනින්කෝ...
    තෝත් නිදියපියකො.. වේසියේ..:(:(

    තෝ බුලත් විට කාලා තියෙද..? අනිද්දාට කොහොමත් දත් සුද්ද කරන දවස.. ඒක නිසා අද බුලත් විට දෙකක් කෑවා..:lol: හෙටත් එකක් කන්න ඕන රෑ වෙලා..:dull:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    උබ ඩිලීට් කරන්න එපා මම උනත් කම්මලි වෙලාවට එනව උඹේ වෝල් එකේ තියෙන ආතල් කියවන්න :rofl::rofl:
    :lol::lol::lol:
    ඔය වගේ එක පාරක් සචියා දීපු ආතල් එකකට හිනා ගිහින් මගේ මේසෙ ගාව පුටුව උඩ නිදාගෙන හිටපු එකෙකුත් පෙරලන් මං වැටුණා බං.. මට ඒක අද වගේ මතකයි.. පොරයි, මායි දෙන්නම බීලා ෆිල්ම් එකක් බල බල හිටියෙ.. ඌ නිදාගත්ත නිසා ඒක වහලා මං එලකිරි ආවා.. කැත සිද්ධිය එදා උනේ..
     
    thanujaka

    Well-known member
  • හ්ම්.. මගේ එකත් ශේප් වගේ.. මං බය උනා බං වැරදි විදියට හිතයි කියලා මගේ ෆැෂන් එක..:lol:

    මේ ඒක නෙමේ බං.. උඹගෙ නම තනුජක ද, තනූජ ද..? :D

    තෝත් නිදියපියකො.. වේසියේ..:(:(

    තෝ බුලත් විට කාලා තියෙද..? අනිද්දාට කොහොමත් දත් සුද්ද කරන දවස.. ඒක නිසා අද බුලත් විට දෙකක් කෑවා..:lol: හෙටත් එකක් කන්න ඕන රෑ වෙලා..:dull:

    ත්‍රෙඩ් එකක මගේ ඇත්තනම දැම්ම පොඩ්ඩක් හිටපන් හොයල බලල ඇවිත් කියන්න...:dull:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ත්‍රෙඩ් එකක මගේ ඇත්තනම දැම්ම පොඩ්ඩක් හිටපන් හොයල බලල ඇවිත් කියන්න...:dull:
    ඒක මං දැක්කා..
    මහ හු#න නමක් ඒක.. මීමුත්තලගෙ කාලෙවත් තිබිච්ච නැති නමක්..:angry:
    කියපංකො වේසියෙ.. තනුජකද, තනූජද..?

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    :lol::lol::lol:
    ඔය වගේ එක පාරක් සචියා දීපු ආතල් එකකට හිනා ගිහින් මගේ මේසෙ ගාව පුටුව උඩ නිදාගෙන හිටපු එකෙකුත් පෙරලන් මං වැටුණා බං.. මට ඒක අද වගේ මතකයි.. පොරයි, මායි දෙන්නම බීලා ෆිල්ම් එකක් බල බල හිටියෙ.. ඌ නිදාගත්ත නිසා ඒක වහලා මං එලකිරි ආවා.. කැත සිද්ධිය එදා උනේ..
    :lol::lol::lol: nindaganin dan :P
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    ත්‍රෙඩ් එකක මගේ ඇත්තනම දැම්ම පොඩ්ඩක් හිටපන් හොයල බලල ඇවිත් කියන්න...:dull:
    මම දැක්ක නං වලින් අමුතුමම නම ඒක
     
    thanujaka

    Well-known member
  • ඒක මං දැක්කා..
    මහ හු#න නමක් ඒක.. මීමුත්තලගෙ කාලෙවත් තිබිච්ච නැති නමක්..:angry:
    කියපංකො වේසියෙ.. තනුජකද, තනූජද..?

    තල්හේන නූර්ලාගේ ජයරාමණ කච්චතිස්ස
    ඇත්තම නම තමයි බං දාල තියෙන්නේ.. තනුජක..
     
    Status
    Not open for further replies.