☣☣ මඤ්ඤං උයන ☣☣

Status
Not open for further replies.

Good Heart

Well-known member
  • Jun 24, 2013
    3,079
    754
    113
    mama nam padan karaddi thama wadiyenma sindu ahanne :P

    A /L කාලේ ගණන් හදද්දි නං මාත් එහෙමයි:P.ඒත් දැන් theory පාඩම් කරන්න තියෙන්නේ.මොනවා කරන්නද මන්දා:sorry:
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    මට මාර ප්‍රශ්ණේ.පාඩම් කරන්න හිත එකඟ කරගන්න බෑ.december 29 exam:(.මං සින්දු අහ අහා ඉන්නවා මිස පාඩම් කරන්නේ නෑ.මට මොනවා වෙලාද මන්දා:sorry::sorry:

    ඉස්සෙල්ලම සින්දු අහල හිත සැහැල්ලු කරගන්න. ඊට පස්සේ පාඩම් කරන්න.
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මට මාර ප්‍රශ්ණේ.පාඩම් කරන්න හිත එකඟ කරගන්න බෑ.december 29 exam:(.මං සින්දු අහ අහා ඉන්නවා මිස පාඩම් කරන්නේ නෑ.මට මොනවා වෙලාද මන්දා:sorry::sorry:
    :lol::lol::(:(
    මං ඔය දැක්කමයි කෙල්ලෙක් ඔහොම කියනවා.. කොල්ලෙක් කිව්වා නම් දුකක් නෑ..
    අනිවා කොල්ලෙක්ට බූට් එක දෙන්න ඇති ඊයෙ පෙර්දා.. ඌ ඔයාට සාප කරලා..
    :(

    පහලට කියවන යද්දී බන් දැක්කේ ඒකිට ගැස්ට්‍රික් කියල. හොඳ ඒවා අහගන්න පුළුවන්.අද .
    :lol::lol:
    මටත් මඤ්ඤං උනා මුලින්.. පස්සෙ තේරුණේ බං සීන් එක..

    බොට ඔල්මාදේද?????:growl::growl::growl:
    සුලගට ලමයි හම්බවෙනවද බොළ?????:angry::angry::angry::angry:
    මට ඒකටත් යමක් කියන්න හිතෙනවා..:lol: ඔයා නිසා මොකුත් කියන්න බෑ..:(
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    :lol::lol::(:(
    මං ඔය දැක්කමයි කෙල්ලෙක් ඔහොම කියනවා.. කොල්ලෙක් කිව්වා නම් දුකක් නෑ..
    අනිවා කොල්ලෙක්ට බූට් එක දෙන්න ඇති ඊයෙ පෙර්දා.. ඌ ඔයාට සාප කරලා..
    :(

    හෙක්ටරයත් බලන හිටිය සුදු නංගි නැහැ කියල

    :lol::lol:
    මටත් මඤ්ඤං උනා මුලින්.. පස්සෙ තේරුණේ බං සීන් එක..

    මට ඒකටත් යමක් කියන්න හිතෙනවා..:lol: ඔයා නිසා මොකුත් කියන්න බෑ..:(

    මටත් කට නලියන්න ගත්තා... එත් හරි නැහැනේ කියල මොකුත් කිවුවේ නැහැ.:no:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    හෙක්ටරයත් බලන හිටිය සුදු නංගි නැහැ කියල

    මටත් කට නලියන්න ගත්තා... එත් හරි නැහැනේ කියල මොකුත් කිවුවේ නැහැ.:no:
    හෙක්ටරයා PM එකක් දාලා ගිහින් තිබුණා.. පොර වැඩනේ..:dull:

    චාමලී අක්කට ඔය වගේ විහිලු කරන්න හිතෙන්නෑ බං.. මගේ බුදු බොක්කනේ.. වෙන එකියක් හිටියා නම් බඩු බනිස්..:lol:

    thanujaka

    Well-known member
  • මට මාර ප්‍රශ්ණේ.පාඩම් කරන්න හිත එකඟ කරගන්න බෑ.december 29 exam:(.මං සින්දු අහ අහා ඉන්නවා මිස පාඩම් කරන්නේ නෑ.මට මොනවා වෙලාද මන්දා:sorry::sorry:

    විභාග කරද්දී ගොඩ දෙනෙක්ට තියෙන අවුල තමයි ඕක...
    කල්වේලා ඇතුව පාඩම් කරන්න හිත හදාගන්න බෑ...
    කිට්ටු උනාම exam pressure එක ඇගට ආවම පාඩන් කරගන්න බෑ ඔලුව විකාර වෙලා පිස්සුයි වගේ මුකුත් මතක හිටින්නේ නෑනේ ගානට එනවා...
    පාඩම් කරද්දී skim reading and scan reading කියල methods දෙකක් තියෙනවා...
    මුල් කාලේදී ආතල් එකේ සිංදුවක් අහ අහ skim reading කරන්න...
    එතකොට දරුණුවට පාඩම් කරන්න ඕනේ කාලේ වෙනකොට ඔයාට මට්ටමක basic idea එකක් තියෙනවා... ඊට පස්සේ exam එක කිට්ටු වෙනකොට scan reading කරන්න ඔය ගොඩ...
    මම කියනවට නිකන් කරලා බලන්නකෝ වැඩේ හරියන්නේ නැද්ද කියල එක පාරක්...
     
    Good Heart

    Well-known member
  • Jun 24, 2013
    3,079
    754
    113
    ඉස්සෙල්ලම සින්දු අහල හිත සැහැල්ලු කරගන්න. ඊට පස්සේ පාඩම් කරන්න.
    මට සින්දු අහන එක නතර කරගන්නයි ඕනේ.මං හොඳට පාඩම් කරනකොට සින්දු අහන්නේ නෑ.මට එතකොට සින්දු මතකත් නෑ.මට නං වෙන case එකක් වගේ තියෙන්නේ.මුළු semester එකේම එව්වා පාඩම් කරන්න තියෙනවා.මට බෙල්ලේ වැළ දාගන්න තමයි වෙන්නේ:sorry::(.
     
    Good Heart

    Well-known member
  • Jun 24, 2013
    3,079
    754
    113
    :lol::lol::(:(
    මං ඔය දැක්කමයි කෙල්ලෙක් ඔහොම කියනවා.. කොල්ලෙක් කිව්වා නම් දුකක් නෑ..
    අනිවා කොල්ලෙක්ට බූට් එක දෙන්න ඇති ඊයෙ පෙර්දා.. ඌ ඔයාට සාප කරලා..
    :(

    කමක් නෑ දැන් දැක්කනේ.මං කාටවත් බූට් තිබ්බේ නෑ:angry:.මම නං බූට් එකක් කයි ඕනෙනං:(.
     
    Good Heart

    Well-known member
  • Jun 24, 2013
    3,079
    754
    113

    විභාග කරද්දී ගොඩ දෙනෙක්ට තියෙන අවුල තමයි ඕක...
    කල්වේලා ඇතුව පාඩම් කරන්න හිත හදාගන්න බෑ...
    කිට්ටු උනාම exam pressure එක ඇගට ආවම පාඩන් කරගන්න බෑ ඔලුව විකාර වෙලා පිස්සුයි වගේ මුකුත් මතක හිටින්නේ නෑනේ ගානට එනවා...
    පාඩම් කරද්දී skim reading and scan reading කියල methods දෙකක් තියෙනවා...
    මුල් කාලේදී ආතල් එකේ සිංදුවක් අහ අහ skim reading කරන්න...
    එතකොට දරුණුවට පාඩම් කරන්න ඕනේ කාලේ වෙනකොට ඔයාට මට්ටමක basic idea එකක් තියෙනවා... ඊට පස්සේ exam එක කිට්ටු වෙනකොට scan reading කරන්න ඔය ගොඩ...
    මම කියනවට නිකන් කරලා බලන්නකෝ වැඩේ හරියන්නේ නැද්ද කියල එක පාරක්...

    ගිය semester එකේ මුල ඉඳලා ටික ටික පාඩම් කරා.මේ semester එකේ තමයි මේ case එක.මොනවා කරන්නද මන්දා.12 වෙනිදා නිවාඩු දෙනවා.ගෙදර ගිහිල්ලවත් පාඩම් කරන්න ඕනේ.ඒත් එක පාරක් පාඩම් කරලා ඔක්කොම මතක තියෙයිද කියලයි ප්‍රශ්ණේ:(.මේ සති දෙකේ මට subjects 3ක් වත් පාඩම් කරලා ඉවර කරන්න ඕනේ.මට කරගන්න පුළුවන් වෙයිද?හිත හැදෙන්න වත් පුළුවන් වෙයි කියලා කියන්න:dull:.
     
    thanujaka

    Well-known member
  • ගිය semester එකේ මුල ඉඳලා ටික ටික පාඩම් කරා.මේ semester එකේ තමයි මේ case එක.මොනවා කරන්නද මන්දා.12 වෙනිදා නිවාඩු දෙනවා.ගෙදර ගිහිල්ලවත් පාඩම් කරන්න ඕනේ.ඒත් එක පාරක් පාඩම් කරලා ඔක්කොම මතක තියෙයිද කියලයි ප්‍රශ්ණේ:(.මේ සති දෙකේ මට subjects 3ක් වත් පාඩම් කරලා ඉවර කරන්න ඕනේ.මට කරගන්න පුළුවන් වෙයිද?හිත හැදෙන්න වත් පුළුවන් වෙයි කියලා කියන්න:dull:.

    මුල ඉදල පාඩම් කරන්න ඕනේ නැත්තන් ඔය වැඩ අල්ලගන්න බෑ කියන්නේ සිරාවට බොරු කතා...
    අපි ජීවිතේට ඉස්සර ලෙක්චර්ස් යන්නේ නෑ.. ඔහේ බුල ගගහ ඉන්නවා... අන්තිමට කාගේ හරි කෙල්ලෙක්ගෙ නෝට්ස් ටිකක් හොයන ඒක පාඩම් කරලා තමයි ගොඩ යන්නේ..
    සිරාවට කියන්නේ.. exam 29 නං තාම subject 10ක් උනත් පාඩම් කරන්න කල් තියෙනවා...
    අර එච්චර අයියෝ පාඩම් කරනවා කියල කරේ දාගන්න එපා..
    කිසිම වෙලාවක pressure එක ඔළුවා දාගන්න එපා අනේ බැරි වෙයිදෝ ගාල..
    නොර්මල් එකේ පාඩම් කරන් යන්න..
    අත්දැකීමෙන් කියන්නේ.. අමාරු subject කොච්චර තිබ්බත් තාම නං පාඩම් කරලා ගොඩ යන්න ටයිම් ඇති..:yes:
     
    අප්පා අහන්නත් සතුටුයි:).subjects 7යි තියෙන්නේ.ඇත්තටම අපේ අතිනුත් මේ පාර ගොඩක් අතපසුවීම් ,වැරදි සිද්ද උනා.lecturers ලගෙන් බැනුම් අහලා ඉන්නේ.ළමයි ගොඩක් දැන් වැඩිය lectures වලට සහභාගී වෙන්නේ නෑ.exam එකට වාඩිවෙන්න attendence බලන්ඩත් ඉඩ තියෙනවා.ඒක නං එච්චර අව්ලක් නෑ.කොල්ලෝ නං ඉතින් කරන්නෙම notes photocopy කරන එක තමයි.මේ semester එකේ වැඩිපුර වැඩ වැටුණා වැඩීද මන්දා.එන මිනිස්සු විතරනේ හැම එකටම එන්නේ.අපි batch trip එකත් ගිහින් ආවා.හෙට ඉඳන් වත් පාඩම් කරන්න ඕනේ.
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    ඔයා තලායි ද :(:(

    :(:( ow
    මට මාර ප්‍රශ්ණේ.පාඩම් කරන්න හිත එකඟ කරගන්න බෑ.december 29 exam:(.මං සින්දු අහ අහා ඉන්නවා මිස පාඩම් කරන්නේ නෑ.මට මොනවා වෙලාද මන්දා:sorry::sorry:

    ඔක්කොම ඒක පාර නම් බැහැ..ටික ටික ඉවර කරන්න..අයියෝ ඔයාට පුළුවන් වෙනවා...29 නෙහ් තියෙන්නේ....:yes::yes::love:

    චාමලී අක්කට ඔය වගේ විහිලු කරන්න හිතෙන්නෑ බං.. මගේ බුදු බොක්කනේ.. වෙන එකියක් හිටියා නම් බඩු බනිස්..:lol:

    :confused::confused:
    මන් දන්නවා ඉතින් මගේ සුදු මල්ලිනේ:love::love::D

    අප්පා අහන්නත් සතුටුයි:).subjects 7යි තියෙන්නේ.ඇත්තටම අපේ අතිනුත් මේ පාර ගොඩක් අතපසුවීම් ,වැරදි සිද්ද උනා.lecturers ලගෙන් බැනුම් අහලා ඉන්නේ.ළමයි ගොඩක් දැන් වැඩිය lectures වලට සහභාගී වෙන්නේ නෑ.exam එකට වාඩිවෙන්න attendence බලන්ඩත් ඉඩ තියෙනවා.ඒක නං එච්චර අව්ලක් නෑ.කොල්ලෝ නං ඉතින් කරන්නෙම notes photocopy කරන එක තමයි.මේ semester එකේ වැඩිපුර වැඩ වැටුණා වැඩීද මන්දා.එන මිනිස්සු විතරනේ හැම එකටම එන්නේ.අපි batch trip එකත් ගිහින් ආවා.හෙට ඉඳන් වත් පාඩම් කරන්න ඕනේ.

    පුළුවන් තරම් ඉවර කරන්න හිතන් කරන්න...ඔයාට පුළුවන්:yes::yes::D
     
    thanujaka

    Well-known member
  • අප්පා අහන්නත් සතුටුයි:).subjects 7යි තියෙන්නේ.ඇත්තටම අපේ අතිනුත් මේ පාර ගොඩක් අතපසුවීම් ,වැරදි සිද්ද උනා.lecturers ලගෙන් බැනුම් අහලා ඉන්නේ.ළමයි ගොඩක් දැන් වැඩිය lectures වලට සහභාගී වෙන්නේ නෑ.exam එකට වාඩිවෙන්න attendence බලන්ඩත් ඉඩ තියෙනවා.ඒක නං එච්චර අව්ලක් නෑ.කොල්ලෝ නං ඉතින් කරන්නෙම notes photocopy කරන එක තමයි.මේ semester එකේ වැඩිපුර වැඩ වැටුණා වැඩීද මන්දා.එන මිනිස්සු විතරනේ හැම එකටම එන්නේ.අපි batch trip එකත් ගිහින් ආවා.හෙට ඉඳන් වත් පාඩම් කරන්න ඕනේ.

    පිළිවෙලකට කොනක ඉදන් පාඩම් කරන එන්න...
    මුල ඉදන්ම පාඩම් කරන ආවේ නැත්තං exam ගොඩ යන්න බෑ කියන්නේ පට්ට පල බොරුවක්..
    එහෙම වැඩ කරපු කෙල්ලන්ට වඩා හොදට අපි මාර්ක්ස් දැම්ම..
    ඔය අර කරන්නේ ඇග්‍රි මොකද්ද සීන් එකක් කිව්වනේ..
    ඕව දන්නේ නෑ නැත්තන් සප් එකක් දෙනවා..:dull:
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    ගිය semester එකේ මුල ඉඳලා ටික ටික පාඩම් කරා.මේ semester එකේ තමයි මේ case එක.මොනවා කරන්නද මන්දා.12 වෙනිදා නිවාඩු දෙනවා.ගෙදර ගිහිල්ලවත් පාඩම් කරන්න ඕනේ.ඒත් එක පාරක් පාඩම් කරලා ඔක්කොම මතක තියෙයිද කියලයි ප්‍රශ්ණේ:(.මේ සති දෙකේ මට subjects 3ක් වත් පාඩම් කරලා ඉවර කරන්න ඕනේ.මට කරගන්න පුළුවන් වෙයිද?හිත හැදෙන්න වත් පුළුවන් වෙයි කියලා කියන්න:dull:.

    මං දන්නවා ඔයාට පුළුවන්. දැන් ඉඳල පටන් ගන්න. නැත්නම් අපි වගේ හෙට කරනව කියල හිටියෝතින් වෙන්නේ අපිට වෙච්ච දේ තමයි. මෙච්චර දුරක් ආවේ ඔයාගේ හිතේ හයියෙන්. ඉතුරු ටිකත් යන්න ඔයාට පුළුවන්. ඒ වෙනුවෙන් ඔයාට ශක්තිය හා ධයිර්යය ලැබේව කියල ප්‍රර්ථනා කරනවා.
    11.gif
    11.gif
    11.gif
    11.gif
     
    Status
    Not open for further replies.