mama nam padan karaddi thama wadiyenma sindu ahanne![]()
A /L කාලේ ගණන් හදද්දි නං මාත් එහෙමයි
.ඒත් දැන් theory පාඩම් කරන්න තියෙන්නේ.මොනවා කරන්නද මන්දා
mama nam padan karaddi thama wadiyenma sindu ahanne![]()
.ඒත් දැන් theory පාඩම් කරන්න තියෙන්නේ.මොනවා කරන්නද මන්දා
මට මාර ප්රශ්ණේ.පාඩම් කරන්න හිත එකඟ කරගන්න බෑ.december 29 exam.මං සින්දු අහ අහා ඉන්නවා මිස පාඩම් කරන්නේ නෑ.මට මොනවා වෙලාද මන්දා
![]()
මට මාර ප්රශ්ණේ.පාඩම් කරන්න හිත එකඟ කරගන්න බෑ.december 29 exam.මං සින්දු අහ අහා ඉන්නවා මිස පාඩම් කරන්නේ නෑ.මට මොනවා වෙලාද මන්දා
![]()

පහලට කියවන යද්දී බන් දැක්කේ ඒකිට ගැස්ට්රික් කියල. හොඳ ඒවා අහගන්න පුළුවන්.අද .

බොට ඔල්මාදේද?????
සුලගට ලමයි හම්බවෙනවද බොළ?????
ඔයා නිසා මොකුත් කියන්න බෑ..
මං ඔය දැක්කමයි කෙල්ලෙක් ඔහොම කියනවා.. කොල්ලෙක් කිව්වා නම් දුකක් නෑ..
අනිවා කොල්ලෙක්ට බූට් එක දෙන්න ඇති ඊයෙ පෙර්දා.. ඌ ඔයාට සාප කරලා..
හෙක්ටරයත් බලන හිටිය සුදු නංගි නැහැ කියල
මටත් මඤ්ඤං උනා මුලින්.. පස්සෙ තේරුණේ බං සීන් එක..
මට ඒකටත් යමක් කියන්න හිතෙනවා..ඔයා නිසා මොකුත් කියන්න බෑ..

හෙක්ටරයත් බලන හිටිය සුදු නංගි නැහැ කියල
මටත් කට නලියන්න ගත්තා... එත් හරි නැහැනේ කියල මොකුත් කිවුවේ නැහැ.![]()

මට මාර ප්රශ්ණේ.පාඩම් කරන්න හිත එකඟ කරගන්න බෑ.december 29 exam.මං සින්දු අහ අහා ඉන්නවා මිස පාඩම් කරන්නේ නෑ.මට මොනවා වෙලාද මන්දා
![]()
මට සින්දු අහන එක නතර කරගන්නයි ඕනේ.මං හොඳට පාඩම් කරනකොට සින්දු අහන්නේ නෑ.මට එතකොට සින්දු මතකත් නෑ.මට නං වෙන case එකක් වගේ තියෙන්නේ.මුළු semester එකේම එව්වා පාඩම් කරන්න තියෙනවා.මට බෙල්ලේ වැළ දාගන්න තමයි වෙන්නේඉස්සෙල්ලම සින්දු අහල හිත සැහැල්ලු කරගන්න. ඊට පස්සේ පාඩම් කරන්න.

.
මං ඔය දැක්කමයි කෙල්ලෙක් ඔහොම කියනවා.. කොල්ලෙක් කිව්වා නම් දුකක් නෑ..
අනිවා කොල්ලෙක්ට බූට් එක දෙන්න ඇති ඊයෙ පෙර්දා.. ඌ ඔයාට සාප කරලා..
.මම නං බූට් එකක් කයි ඕනෙනං
.
විභාග කරද්දී ගොඩ දෙනෙක්ට තියෙන අවුල තමයි ඕක...
කල්වේලා ඇතුව පාඩම් කරන්න හිත හදාගන්න බෑ...
කිට්ටු උනාම exam pressure එක ඇගට ආවම පාඩන් කරගන්න බෑ ඔලුව විකාර වෙලා පිස්සුයි වගේ මුකුත් මතක හිටින්නේ නෑනේ ගානට එනවා...
පාඩම් කරද්දී skim reading and scan reading කියල methods දෙකක් තියෙනවා...
මුල් කාලේදී ආතල් එකේ සිංදුවක් අහ අහ skim reading කරන්න...
එතකොට දරුණුවට පාඩම් කරන්න ඕනේ කාලේ වෙනකොට ඔයාට මට්ටමක basic idea එකක් තියෙනවා... ඊට පස්සේ exam එක කිට්ටු වෙනකොට scan reading කරන්න ඔය ගොඩ...
මම කියනවට නිකන් කරලා බලන්නකෝ වැඩේ හරියන්නේ නැද්ද කියල එක පාරක්...
.මේ සති දෙකේ මට subjects 3ක් වත් පාඩම් කරලා ඉවර කරන්න ඕනේ.මට කරගන්න පුළුවන් වෙයිද?හිත හැදෙන්න වත් පුළුවන් වෙයි කියලා කියන්න
.ගිය semester එකේ මුල ඉඳලා ටික ටික පාඩම් කරා.මේ semester එකේ තමයි මේ case එක.මොනවා කරන්නද මන්දා.12 වෙනිදා නිවාඩු දෙනවා.ගෙදර ගිහිල්ලවත් පාඩම් කරන්න ඕනේ.ඒත් එක පාරක් පාඩම් කරලා ඔක්කොම මතක තියෙයිද කියලයි ප්රශ්ණේ.මේ සති දෙකේ මට subjects 3ක් වත් පාඩම් කරලා ඉවර කරන්න ඕනේ.මට කරගන්න පුළුවන් වෙයිද?හිත හැදෙන්න වත් පුළුවන් වෙයි කියලා කියන්න
.

මුල ඉදල පාඩම් කරන්න ඕනේ නැත්තන් ඔය වැඩ අල්ලගන්න බෑ කියන්නේ සිරාවට බොරු කතා...
අපි ජීවිතේට ඉස්සර ලෙක්චර්ස් යන්නේ නෑ.. ඔහේ බුල ගගහ ඉන්නවා... අන්තිමට කාගේ හරි කෙල්ලෙක්ගෙ නෝට්ස් ටිකක් හොයන ඒක පාඩම් කරලා තමයි ගොඩ යන්නේ..
සිරාවට කියන්නේ.. exam 29 නං තාම subject 10ක් උනත් පාඩම් කරන්න කල් තියෙනවා...
අර එච්චර අයියෝ පාඩම් කරනවා කියල කරේ දාගන්න එපා..
කිසිම වෙලාවක pressure එක ඔළුවා දාගන්න එපා අනේ බැරි වෙයිදෝ ගාල..
නොර්මල් එකේ පාඩම් කරන් යන්න..
අත්දැකීමෙන් කියන්නේ.. අමාරු subject කොච්චර තිබ්බත් තාම නං පාඩම් කරලා ගොඩ යන්න ටයිම් ඇති..![]()
.subjects 7යි තියෙන්නේ.ඇත්තටම අපේ අතිනුත් මේ පාර ගොඩක් අතපසුවීම් ,වැරදි සිද්ද උනා.lecturers ලගෙන් බැනුම් අහලා ඉන්නේ.ළමයි ගොඩක් දැන් වැඩිය lectures වලට සහභාගී වෙන්නේ නෑ.exam එකට වාඩිවෙන්න attendence බලන්ඩත් ඉඩ තියෙනවා.ඒක නං එච්චර අව්ලක් නෑ.කොල්ලෝ නං ඉතින් කරන්නෙම notes photocopy කරන එක තමයි.මේ semester එකේ වැඩිපුර වැඩ වැටුණා වැඩීද මන්දා.එන මිනිස්සු විතරනේ හැම එකටම එන්නේ.අපි batch trip එකත් ගිහින් ආවා.හෙට ඉඳන් වත් පාඩම් කරන්න ඕනේ. ඔයා තලායි ද![]()

owමට මාර ප්රශ්ණේ.පාඩම් කරන්න හිත එකඟ කරගන්න බෑ.december 29 exam.මං සින්දු අහ අහා ඉන්නවා මිස පාඩම් කරන්නේ නෑ.මට මොනවා වෙලාද මන්දා
![]()

චාමලී අක්කට ඔය වගේ විහිලු කරන්න හිතෙන්නෑ බං.. මගේ බුදු බොක්කනේ.. වෙන එකියක් හිටියා නම් බඩු බනිස්..

අප්පා අහන්නත් සතුටුයි.subjects 7යි තියෙන්නේ.ඇත්තටම අපේ අතිනුත් මේ පාර ගොඩක් අතපසුවීම් ,වැරදි සිද්ද උනා.lecturers ලගෙන් බැනුම් අහලා ඉන්නේ.ළමයි ගොඩක් දැන් වැඩිය lectures වලට සහභාගී වෙන්නේ නෑ.exam එකට වාඩිවෙන්න attendence බලන්ඩත් ඉඩ තියෙනවා.ඒක නං එච්චර අව්ලක් නෑ.කොල්ලෝ නං ඉතින් කරන්නෙම notes photocopy කරන එක තමයි.මේ semester එකේ වැඩිපුර වැඩ වැටුණා වැඩීද මන්දා.එන මිනිස්සු විතරනේ හැම එකටම එන්නේ.අපි batch trip එකත් ගිහින් ආවා.හෙට ඉඳන් වත් පාඩම් කරන්න ඕනේ.

Update!
The maintenance process has started! We are fixing some minor issues in the Database. We will back in few minutes of time. Please hold on!
GTRZ

මටත් කට නලියන්න ගත්තා... එත් හරි නැහැනේ කියල මොකුත් කිවුවේ නැහැ.![]()

අප්පා අහන්නත් සතුටුයි.subjects 7යි තියෙන්නේ.ඇත්තටම අපේ අතිනුත් මේ පාර ගොඩක් අතපසුවීම් ,වැරදි සිද්ද උනා.lecturers ලගෙන් බැනුම් අහලා ඉන්නේ.ළමයි ගොඩක් දැන් වැඩිය lectures වලට සහභාගී වෙන්නේ නෑ.exam එකට වාඩිවෙන්න attendence බලන්ඩත් ඉඩ තියෙනවා.ඒක නං එච්චර අව්ලක් නෑ.කොල්ලෝ නං ඉතින් කරන්නෙම notes photocopy කරන එක තමයි.මේ semester එකේ වැඩිපුර වැඩ වැටුණා වැඩීද මන්දා.එන මිනිස්සු විතරනේ හැම එකටම එන්නේ.අපි batch trip එකත් ගිහින් ආවා.හෙට ඉඳන් වත් පාඩම් කරන්න ඕනේ.

ගිය semester එකේ මුල ඉඳලා ටික ටික පාඩම් කරා.මේ semester එකේ තමයි මේ case එක.මොනවා කරන්නද මන්දා.12 වෙනිදා නිවාඩු දෙනවා.ගෙදර ගිහිල්ලවත් පාඩම් කරන්න ඕනේ.ඒත් එක පාරක් පාඩම් කරලා ඔක්කොම මතක තියෙයිද කියලයි ප්රශ්ණේ.මේ සති දෙකේ මට subjects 3ක් වත් පාඩම් කරලා ඉවර කරන්න ඕනේ.මට කරගන්න පුළුවන් වෙයිද?හිත හැදෙන්න වත් පුළුවන් වෙයි කියලා කියන්න
.