ඔක්කොම ඒක පාර නම් බැහැ..ටික ටික ඉවර කරන්න..අයියෝ ඔයාට පුළුවන් වෙනවා...29 නෙහ් තියෙන්නේ....
පුළුවන් තරම් ඉවර කරන්න හිතන් කරන්න...ඔයාට පුළුවන්![]()
බොහොම ස්තූතියි අක්කේ


පිළිවෙලකට කොනක ඉදන් පාඩම් කරන එන්න...
මුල ඉදන්ම පාඩම් කරන ආවේ නැත්තං exam ගොඩ යන්න බෑ කියන්නේ පට්ට පල බොරුවක්..
එහෙම වැඩ කරපු කෙල්ලන්ට වඩා හොදට අපි මාර්ක්ස් දැම්ම..
ඔය අර කරන්නේ ඇග්‍රි මොකද්ද සීන් එකක් කිව්වනේ..
ඕව දන්නේ නෑ නැත්තන් සප් එකක් දෙනවා..![]()
පළවෙනියටම engineering පාඩම් කරන්න ඕනේ.agri තමයි.ඒත් subjects ගොඩක් තියෙනවා.engineering(hydrology,meteorology),crop sci.,soil sci.,animal sci.,plant physiology,entomology,macroeconomics

මං එසේ නම් ගිහිං එන්නං.කට්ටියට දෙන්න තියෙන උපදේසේ තමයි මේ දවස් වල වැඩිය දේශපාලනය ගැන හිතන්න එපා
.

.
.මම නං බූට් එකක් කයි ඕනෙනං







