loka winase lan wela mata penneමමත් ආයෙත් බලු කතා කියන්නේ නෑ බන්... විනීතව හැදෙනවා..

loka winase lan wela mata penneමමත් ආයෙත් බලු කතා කියන්නේ නෑ බන්... විනීතව හැදෙනවා..

මම ෆොටෝ එක දැම්ම විතරනේ මැක්සාබෝයි තමා ඒකිගේ ජීවිත කතාව කියන්න ගත්තේ,.uba thama patan gaththe![]()
මම ෆොටෝ එක දැම්ම විතරනේ මැක්සාබෝයි තමා ඒකිගේ ජීවිත කතාව කියන්න ගත්තේ,.තෝ තමා..
රම් පැතුවෙමි රම්ද හිමි උනා
ජින් පැතුවෙමි ජින්ද හිමි උනා
බයිට් එකට වඩේ හිමි උනා
නොලඳ එකම දෙය පමණකි සැන්ඩි බෝතලේ
කොහෙද හැදෙන්න දෙන්නෙම නෑනේ... මානසිකව වට්ටලා බිමට තියලා තද කරලා පොඩිම කරනවනේ...loka winase lan wela mata penne![]()

මමත් ආයෙත් බලු කතා කියන්නේ නෑ බන්... විනීතව හැදෙනවා..
වළා පෙළ වසා ගෙන
කළුවරයි උයන් තෙර
නොපෙනෙනා නමුත් එක මල
සුවද මට දැනේ..
අපි අතීතය වගේ..
අදුර බිදුණු සද එළිය වගේ
මගේ සිතට නුඔ ආයේ දිනේ
නිබද ලගින් මා උන් තනිකම
මා අතර ගියේ මල් සුවද වගේ
මසිත දවන හිරු එළිය වගේ
මගේ සිතින් ඔබ ගිය ඒ දිනේ
අතර දමා ගිය මා තනිකම
මා වෙත ආවේ රළු සුළග වගේ


mama amathaka wela Readbull dekak biwwa ban
dan energy wadi wela inne.
e para thattayata PM ekak damma![]()
Show your signature

mama ithin bala poroththu una uththarema hambuna banදැන් ඉතින් මොනවා කරන්න... ගනින් දකුණු අත අරන් වැඩි වෙච්ච එනජි ඔක්කොම යවහන්... නැත්නම් ලොකු විනාසයක් වෙයි....

mama amathaka wela Readbull dekak biwwa ban
dan energy wadi wela inne.
e para thattayata PM ekak damma![]()



mama ithin bala poroththu una uththarema hambuna ban![]()
ඇයි බන් මම බලු කතාවක් කියුවද? රෙඩ්බුල් විස්සක් බිව්වත් මොකුත් වෙන්නෑ බං.. උන්ම ඒක පිළිගෙන තිබුණනේ.. මම හතරක් බීලා තියෙනවා..
උඹ ඩ්‍රින්ක්ස් ගන්නෙ නැද්ද..?
මුගේ ෆේස්කට් එක සෙට් වෙන්නෙ නෑ බං ජනාධිපති කෙනෙක්ට.. මරාගෙ මූණ සෙට්.. හැබැයි ඌ කැකිරියෙක්..
අද මොකෝ කලින්..?





තට්ට Terrorists කියල හැදෙයි, ISIS ටත් වඩා අනාතයි! 
අන්තිමට ලොකේ තට්ටයෝ විතරයි!

man eka dawasak biwwa ban. eth mehe awith. aiyath ekka biwwe club gihin.රෙඩ්බුල් විස්සක් බිව්වත් මොකුත් වෙන්නෑ බං.. උන්ම ඒක පිළිගෙන තිබුණනේ.. මම හතරක් බීලා තියෙනවා..
උඹ ඩ්‍රින්ක්ස් ගන්නෙ නැද්ද..?
මුගේ ෆේස්කට් එක සෙට් වෙන්නෙ නෑ බං ජනාධිපති කෙනෙක්ට.. මරාගෙ මූණ සෙට්.. හැබැයි ඌ කැකිරියෙක්..


