☣☣ මඤ්ඤං උයන ☣☣

Status
Not open for further replies.

KPZ

Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    8.gif
    උබ කොහෙද ඉන්නේ ස්වාසිලන්තේ වත් ද? එහෙම නො දෙන ගෑනු ඉන්න පැත්ත මොකද්ද
    UK :dull:
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    මටත් ඕකව ෂුවර් නෑ...:eek:

    කොහොම හරි උසාවියේ අනිත් නඩු වලට ආපු උනුත් ඉදිද්දිම කරපු වැරැද්ද කියල සමව ගනිද්ද පට්ට නෝන්ඩිය :lol:
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    කොහොම හරි උසාවියේ අනිත් නඩු වලට ආපු උනුත් ඉදිද්දිම කරපු වැරැද්ද කියල සමව ගනිද්ද පට්ට නෝන්ඩිය :lol:
    e miniha paw wade. :(
    e ganitath free live show ekak dunnama naduth dala :frown:
     

    thanujaka

    Well-known member
  • කොහොම හරි උසාවියේ අනිත් නඩු වලට ආපු උනුත් ඉදිද්දිම කරපු වැරැද්ද කියල සමව ගනිද්ද පට්ට නෝන්ඩිය :lol:

    දැන් කොහොමත් පොඩි පොඩි වැරදි වලට ඇතුලට දාන්නේ නෑ බං...:yes:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අන්තිමට ගියාම හිතෙනවා අපරාදේ කියල.... :yes:
    ඒකනේ මං අතේ ගහන්නෙ නැත්තෙ.. හැබැයි ඔහොම ඉඳලා ඉඳලා ගහපු දවසට කෙලින් ඉන්න බෑ.. බෝතලයක් විතර යනවා එකපාර..:lol:



    බුක් ෂොප් වල නෑ බන්..දැන් ඒ පොත් ප්‍රින්ට් වෙන්නෙ නෑනේ...:no:
    මරදාන පරණ පොත් කඩවල් පීරලා හෙවුවා බන්..වැඩක් උනේ නෑ..:(
    ඔය පරණ පොත් තියෙන උන් ඉන්නවනේ බන් ගෙවල් වල..උන් ලඟ තමයි බදු තියෙන්නෙ..:yes:
    එළකිරි එකේ කොල්ලෙක් නම් පොත් 6ක් දුන්න ඌ ලඟ තිබිල.;)
    යකෝ මං මේ ආටිකල් එකක් කියවන ගමන්.. පට්ට පොත් වගයක්නේ ලියලා තියෙන්නෙ.. ඇයි බං ඕවා තහනම් කරලා තියෙන්නෙ ඒ කාලෙ.. සෙක්ස් සීන් තියෙනවද.. කුණුහරුප තියෙනවද..? අපේ තාත්තගෙන් අහලා බලන්න ඕනි බං.. එයා ගාව තියෙද දන්නෑ..
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    ganan igenagaththe kohenda? :rofl:
    naththam uba programing kalada?
    මම ඕවා ඔක්කොම මගේ වාසියට හදාගත්තු දේවල්....
    ඒකනේ මං අතේ ගහන්නෙ නැත්තෙ.. හැබැයි ඔහොම ඉඳලා ඉඳලා ගහපු දවසට කෙලින් ඉන්න බෑ.. බෝතලයක් විතර යනවා එකපාර..:lol:

    :yes::lol::lol: උදේට පම්ප් එකක් දාගහන්නවත් බෑ... ලෙඩ ගොඩයි එහෙම උනාම...
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    වලත්ත හැත්ත..
    කොට්ටෙකටවත් තියෙන්න අරින්නේ නෑ..:dull:

    දැන් හැදෙනවා... ඔව්. දැන් හැදෙනවා.. දැන් ජරා වැඩ ගොඩාක් නවත්තමින් ඉන්නේ....:yes:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ගොඩක් උන්ට දැන් වැඩේ තෙරිගෙන යන්නෙ බන්..මිනිහට කතා කරගන්නවත් බෑ..
    කොහොමත් බන් පලිගන්න බලාගෙන බලේට එන්න බෑ බන්..මිනිහ එලියට ඇවිත් කරපු පලවෙනි කතාවෙන්ම නෑව..
    SF ට උන දේ තමයි ලොවෙත් වෙන්නෙ...:yes:
    ඔව් බං.. මෛත්‍රී කියන්නෙ හෙන ගොබ්බ චරිතයක්ලු.. මූ කෙහෙද රටක් පාලනය කරන්නෙ.. හරියට කතා කරගන්නවත් බැරිව.. ඌට ඡන්දෙ දෙන්නෙ නෑ බං.. බොරු වැඩක්.. දෙන්න එකෙක් නැත්තං ඡන්ද කාඩ් එක ඉරලා විසි කරනවා..

    මඤ්ඤං ද කුකුලෝ?
    :yes::yes::yes:
     
    Status
    Not open for further replies.