☣☣ මඤ්ඤං උයන ☣☣

Status
Not open for further replies.

DJU9

Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ

    යකෝ මං මේ ආටිකල් එකක් කියවන ගමන්.. පට්ට පොත් වගයක්නේ ලියලා තියෙන්නෙ.. ඇයි බං ඕවා තහනම් කරලා තියෙන්නෙ ඒ කාලෙ.. සෙක්ස් සීන් තියෙනවද.. කුණුහරුප තියෙනවද..? අපේ තාත්තගෙන් අහලා බලන්න ඕනි බං.. එයා ගාව තියෙද දන්නෑ..

    මේකනේ මචන් ඔය පොත් ලියවෙන කාලෙ අද වගේ tv, radio වත් මේ වගේ තාක්ෂනේ දියුණුවක් වත් නෑනේ බන්.. ඉතින් පොරගේ පොත් පුදුම විදිහට ප්‍රසිද්ද උනා.. කුණුහරුප කියන්නෙ ඇති මගුලක් නෑ බන්..ඒ කාලෙ මිනිස්සුන්ගේ උගත්භාවය ගැන ප්‍රශ්නයක්..ඉස්කෝලේ යන ළමයි ඕවා හන්ගන් කියෙවුවෙ සමාජෙ මෝඩ මතයක් තිබුන ඩීමන් ආනන්ද කුණුහරුප විකාර ලියන්නේ කියල..හැබැයි එහෙම වෙන්න හේතුවම තමයි මේ පොත් ඒ කාලෙ ප්‍රසිද්ද වෙන්න හේතුව..
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :yes::lol::lol: උදේට පම්ප් එකක් දාගහන්නවත් බෑ... ලෙඩ ගොඩයි එහෙම උනාම...
    මට මගේ දුක කෙල්ලට කියන්න හිතෙනවා..:lol:

    :sorry: ඔව් බන් කූර සමාජයක් තීන්නේ
    කූර නෙමේ උට්ටො කෘෘර සමාජය..:(
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    ඒකනේ මං අතේ ගහන්නෙ නැත්තෙ.. හැබැයි ඔහොම ඉඳලා ඉඳලා ගහපු දවසට කෙලින් ඉන්න බෑ.. බෝතලයක් විතර යනවා එකපාර..:lol:

    bothal karala kadawal walata dapan aluth facial cream ekak kiyala.
    ganu gani panala :lol::lol::lol:
    ganak hoyaganna puluwan :rolleyes::rolleyes:
     
    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    ඔව් බං.. මෛත්‍රී කියන්නෙ හෙන ගොබ්බ චරිතයක්ලු.. මූ කෙහෙද රටක් පාලනය කරන්නෙ.. හරියට කතා කරගන්නවත් බැරිව.. ඌට ඡන්දෙ දෙන්නෙ නෑ බං.. බොරු වැඩක්.. දෙන්න එකෙක් නැත්තං ඡන්ද කාඩ් එක ඉරලා විසි කරනවා..

    පුරුදු විදිහටම මහින්දය දිනයි..ගේමක් නෑ.. පොරට මූ ආපු එක වාසි... රනිල ආව නම් මීට හොඳයි බන්..
    අපිට බලන් ඉන්න විතරයි තියෙන්නෙ..
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    ඒකනේ මං අතේ ගහන්නෙ නැත්තෙ.. හැබැයි ඔහොම ඉඳලා ඉඳලා ගහපු දවසට කෙලින් ඉන්න බෑ.. බෝතලයක් විතර යනවා එකපාර..:lol:

    :lol: :lol: :lol:

    අතේ ගැහුවම එන්නේ චූ නෙමේ , උබට වයස තාම 8 yrs වගේද
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මේකනේ මචන් ඔය පොත් ලියවෙන කාලෙ අද වගේ tv, radio වත් මේ වගේ තාක්ෂනේ දියුණුවක් වත් නෑනේ බන්.. ඉතින් පොරගේ පොත් පුදුම විදිහට ප්‍රසිද්ද උනා.. කුණුහරුප කියන්නෙ ඇති මගුලක් නෑ බන්..ඒ කාලෙ මිනිස්සුන්ගේ උගත්භාවය ගැන ප්‍රශ්නයක්..ඉස්කෝලේ යන ළමයි ඕවා හන්ගන් කියෙවුවෙ සමාජෙ මෝඩ මතයක් තිබුන ඩීමන් ආනන්ද කුණුහරුප විකාර ලියන්නේ කියල..හැබැයි එහෙම වෙන්න හේතුවම තමයි මේ පොත් ඒ කාලෙ ප්‍රසිද්ද වෙන්න හේතුව..
    හ්ම්.. ඒ කාලෙ අමුතු චරිතනේ බං හිටියෙ.. හැබැයි ඒ කාලෙ හිටපු කෙල්ලො අද කාලෙ කෙල්ලන්ට වඩා කොටටලු ඇන්දෙ.. ඉස්සර අපේ තාත්තලා කොල්ලො කාලෙ සල්ලිකාරයො එහෙම නැශනල් කැසට් එකත් අතේ එල්ලගෙන සිඟරට් එකකුත් කටේ ගහන්, පත සඟක් දාලා බීච් එකෙයි, ටවුන් එකෙයි හැමතැනම ඇවිදිනවලු ශෝ එකට..:lol:

    ඉස්සර සිඟරට් එකක් ගහගෙන යනකොට මාර තැනක්ලු තියෙන්නෙ බං.. උඩු රැවුල වැව්වාම තැන වැඩියිලු.. කෙල්ලො සෙට් වෙනවලු ඉක්මනට..:lol:
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    dannawa ban. ara pettiyen aragena damala gahawwama malak paththu wena ekane ban :(

    එකනේ උබට තේරුණා ගොනාට වගේ crazybuddy යට එක තේරුනේ නැහැ
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    හ්ම්.. ඒ කාලෙ අමුතු චරිතනේ බං හිටියෙ.. හැබැයි ඒ කාලෙ හිටපු කෙල්ලො අද කාලෙ කෙල්ලන්ට වඩා කොටටලු ඇන්දෙ.. ඉස්සර අපේ තාත්තලා කොල්ලො කාලෙ සල්ලිකාරයො එහෙම නැශනල් කැසට් එකත් අතේ එල්ලගෙන සිඟරට් එකකුත් කටේ ගහන්, පත සඟක් දාලා බීච් එකෙයි, ටවුන් එකෙයි හැමතැනම ඇවිදිනවලු ශෝ එකට..:lol:

    ඉස්සර සිඟරට් එකක් ගහගෙන යනකොට මාර තැනක්ලු තියෙන්නෙ බං.. උඩු රැවුල වැව්වාම තැන වැඩියිලු.. කෙල්ලො සෙට් වෙනවලු ඉක්මනට..:lol:
    hena gon ne ban kello kiyana jathiya :(
     
    :yes: සිරා කතාව එත් දැන් ඒ කලේ පට්ටම කොටට ඇඳගෙන සෙල්ලම් දාපු කෙල්ලෝ දැන් කාලේ කෙල්ලෙක් පොඩ්ඩක් කොටට ඇන්දත් බොරුවට බනිනව දැන් කලේ කෙල්ලෝ චර්ටර් කියල
     
    ලොල් සීන් එක... මමත් ඔහොම අහල තියෙනවා...ඒකට අද....:oo:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    පුරුදු විදිහටම මහින්දය දිනයි..ගේමක් නෑ.. පොරට මූ ආපු එක වාසි... රනිල ආව නම් මීට හොඳයි බන්..
    අපිට බලන් ඉන්න විතරයි තියෙන්නෙ..
    :yes::yes::yes:
    මොකා ආවත් මරා දිනනවා බං.. මෛත්‍රී ගැන මං හරියට දැනන් හිටියෙ නෑ.. බොසා තමයි කිව්වෙ.. ඌ හෙන ගොබ්බ චරිතෙ කියලා.. ලොවෙත් ඌට මිනිස්සු ඡන්දෙ දෙන්නෙ නැහැ කියලා.. අනික බං සයිබර් එකේ මෛත්‍රීට කෝටි ගණනින් ලයික් ලැබුණත් ඡන්දෙදි ඕක වෙනස් වෙනවා.. රනිල්ටත් කරන්න පුළුවන් මගුලක් නැහැ බං.. ඌත් මෝල් හුකන්නනේ.. පාරෙ යන වාහන වල හෝන් ගහන්නයි, පැලවල් අස්සෙ රිංගලා මඤ්ඤොක්කා කන්නයි, මහ පාරෙ නිදාගන්නයි තමා ඌ දන්නෙ.. ෆොන්සේකටත් යුද්ධෙ දින්නා කියලා රටක් පාලනය කරන්න බෑ බං.. ඌ ඉල්ලං කෑවෙ.. මරාට ගේමක් ඇත්තෙම නෑ ඕයි බලං ගියාම.. මෙහේ අපේ උන් මරාගන්නවා..:lol:

    :lol: :lol: :lol:

    අතේ ගැහුවම එන්නේ චූ නෙමේ , උබට වයස තාම 8 yrs වගේද
    නෑ බං මාස හතරකින් කලේ නැති නිසා කිව්වෙ..:growl:
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    මට මගේ දුක කෙල්ලට කියන්න හිතෙනවා..:lol:

    කූර නෙමේ උට්ටො කෘෘර සමාජය..:(
    :lol::lol: මොනවද බන් මේ මුන් කියවන්නේ??
    hena gon ne ban kello kiyana jathiya :(

    මෙයටත් මොකක් හරි දරුණු හිත් අව්ල් පහරක් වැඩිලා වගේ...
     
    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ

    :yes: සිරා කතාව එත් දැන් ඒ කලේ පට්ටම කොටට ඇඳගෙන සෙල්ලම් දාපු කෙල්ලෝ දැන් කාලේ කෙල්ලෙක් පොඩ්ඩක් කොටට ඇන්දත් බොරුවට බනිනව දැන් කලේ කෙල්ලෝ චර්ටර් කියල

    ඉලිසියාව :rofl:
     
    Status
    Not open for further replies.