☣☣ මඤ්ඤං උයන ☣☣

Status
Not open for further replies.

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    [FONT=&quot]කාන්තාවකගේ සාමාන්ය නානකාමර උපාංග ගණන [/FONT][FONT=&quot]357[/FONT][FONT=&quot]කි. පිරිමියාට එයින් බොහොමයක් හඳුනාගත නොහැක.[/FONT]

    පිරිමියාට නාන කාමරයට අවශ්‍ය වෙන්නේ සබන් කැටයක් පමණි. අප එය හිසේ සිට දෙපතුල දක්වා ගායි.
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    ගෲනර් සී පිහිටා තිබෙන්නේ හිමෙන් වැසී ගිය හොච්ස්වැබ් කදු පාමුලය.
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    පිරිමියාට නාන කාමරයට අවශ්‍ය වෙන්නේ සබන් කැටයක් පමණි. අප එය හිසේ සිට දෙපතුල දක්වා ගායි.
    [FONT=&quot]නානකාමරයේ පිරිමියාට අවශ්ය උපාංග ඇත්තේ [/FONT][FONT=&quot]5[/FONT][FONT=&quot]කි. [/FONT][FONT=&quot]1)[/FONT][FONT=&quot]දත් බුරුසුව [/FONT][FONT=&quot]2)[/FONT][FONT=&quot]රේසරය [/FONT][FONT=&quot]3)[/FONT][FONT=&quot]ෂේවිං ක්‍රීම් [/FONT][FONT=&quot]4)[/FONT][FONT=&quot]සබන් කැටය [/FONT][FONT=&quot]5)[/FONT][FONT=&quot]තුවාය.[/FONT]
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    උඹලගේ තාත්තට ඡන්දේ දෙන්න ඕනි නම් තාත්තට කියපන් මචන්
    පුතාලගේ සතුට වෙනුවෙන් මිනිස්සුන්ගේ සල්ලි නාස්ති නොකර හම්බ කරගන්න එකකින් සල්ලි වියදම් කරන්න කියලා..
    ඔය තාත්තගේ වටේ ඉන්න දුෂණ වංචා කරන මර්වින් සිල්වා දුමින්ද සිල්වා වගේ උන්ව අල්ලලා හිරේ දාලා උන්ට දෙන්න ඕනි දඬුවම් දෙන්න කියපන්...
    ඒ වගේම මේ කරන නාස්තිය සහ මේ රටේ නැති නිතිය ආයෙත් ගනින්..
    උඹලගේ තාත්තා තරම් හොඳ මිනිහෙක් මේ රටේ නෑ ජනාධිපති කමට සුදුසු...
    ඒත් මිනිස්සුන්ට එපා වෙලා තියෙන්නේ ඒ හේතු නිසා...
    ඔය වැරදි ටික හදාගෙන මාධ්‍ය ප්‍රකාශයක් කරපන් තාත්තට කියලා..
    මිනිස්සු ඔක්කොම උඹලගේ තාත්තට ඡන්දේ දේවි..
    සුදු වැන් නම් එවන්න එපා.
    අපේ අම්මට ඉන්නේ එක පුතයි
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    [FONT=&quot]නානකාමරයේ පිරිමියාට අවශ්ය උපාංග ඇත්තේ [/FONT][FONT=&quot]5[/FONT][FONT=&quot]කි. [/FONT][FONT=&quot]1)[/FONT][FONT=&quot]දත් බුරුසුව [/FONT][FONT=&quot]2)[/FONT][FONT=&quot]රේසරය [/FONT][FONT=&quot]3)[/FONT][FONT=&quot]ෂේවිං ක්‍රීම් [/FONT][FONT=&quot]4)[/FONT][FONT=&quot]සබන් කැටය [/FONT][FONT=&quot]5)[/FONT][FONT=&quot]තුවාය.[/FONT]

    :yes::yes::yes:
     
    thanujaka

    Well-known member
  • HRJothipala.jpg
     
    Status
    Not open for further replies.