☣☣ මඤ්ඤං උයන ☣☣

Status
Not open for further replies.

dinuka rukshan

Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    පවු බං උඹගෙ තාත්තා..:(
    බොන්නෙ නෑ කියලා ආයෙම බොනව නේද කාලකන්නියා..:growl:

    මම බොන්නේ නෑ බන්...... යාලුවෙක්ට ගෙනාවේ... මම බොන්නේ නෑ ආයෙත්....:no::no::no:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    :D
    හෙන අපරාදයක් බං..:(
    උඹ ඩ්‍රින්ක්ස් ගන්නෙ නෑ නේද..? :sorry:

    පවු බං උඹගෙ තාත්තා..:(
    බොන්නෙ නෑ කියලා ආයෙම බොනව නේද කාලකන්නියා..:growl:

    තෝ කොහෙද මකබෑවිලා හිටියෙ ලොන්ත වේසි..? :dull:

    :lol:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    [/CENTER]
    ඔව් මම නැහැ හෙන ඩොටේ කාලේ නම් බිවුවා
    මොකෝ නැවැත්තුවෙ.. බැන්ඳට පස්සෙයි..?

    මම බොන්නේ නෑ බන්...... යාලුවෙක්ට ගෙනාවේ... මම බොන්නේ නෑ ආයෙත්....:no::no::no:
    එල එල බං.. තමන්ගෙ සල්ලි වලින් යාළුවන්ට පාටි දුන්නට කමක් නෑ.. ගෙදර සල්ලි වලින් යාළුවන්ට පාටි දෙන්නෙපා බං..:growl:

    යාළුවා;17435487 said:
    සිරාවටම මොකද බං පහුගිය ටිකේ පේන්න හිටියෙ නැත්තෙ..?
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    මොකෝ නැවැත්තුවෙ.. බැන්ඳට පස්සෙයි..?

    එල එල බං.. තමන්ගෙ සල්ලි වලින් යාළුවන්ට පාටි දුන්නට කමක් නෑ.. ගෙදර සල්ලි වලින් යාළුවන්ට පාටි දෙන්නෙපා බං..:growl:

    සිරාවටම මොකද බං පහුගිය ටිකේ පේන්න හිටියෙ නැත්තෙ..?
    මට මතක නෑ :lol:

    නෑනේ... සිංහලෙන් කියහන්...

    මම බොන්නේ නෑ... ඔව්.. බොන්නේ නෑ. :no::no:

    මමත් බොන්නේ නෑ... ඔව්.. බොන්නේ නෑ. :no::no: බලන් ඉන්න යන්නෙ. වරෙන් බලන් ඉමු. :yes:
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    පොඩි එකාගෙ අසාවනේ
    :yes::yes::yes: පව්නේ....

    එල එල බං.. තමන්ගෙ සල්ලි වලින් යාළුවන්ට පාටි දුන්නට කමක් නෑ.. ගෙදර සල්ලි වලින් යාළුවන්ට පාටි දෙන්නෙපා බං..:growl:

    මගේ සල්ලි වලින් බන් දෙන්නේ... මම ඕවා නවත්තල ඉන්නේ... දවස් කීපයකට කලින්....:yes:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    [/CENTER]
    පොඩි එක්කෙනා හම්බුනාට පස්සෙ
    11.gif

    යාළුවා;17435517 said:
    මට මතක නෑ :lol:
    :growl::growl::growl:
    කැරියා තව ෆේක් එකකින් බහින්න ඇති..
    ආ..... හරි හරි.. මතකයි..

    Status
    Not open for further replies.