☣☣ මඤ්ඤං උයන ☣☣

Status
Not open for further replies.

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :sorry:


    මොකෙයි වේසියේ..:dull:

    ෆවුලක් නෑ බං..
    ෆොඩි ෆින්දක් දැම්මා...:dull:
    උඹට VM එකක් එව්වා.. ආසාවට බලපං.. දැන් විනාඩි විස්සක් වෙනවා.. කැරි මිනිස්සු..:(

    :lol: නැතුව බෑනේ. ජීවත් වෙන්න.....
    :sorry::sorry:
    තෝ අහිංසක මිනිස්සු රවට්ටනව නේද වේසි..?
    :(

    [/CENTER]
    හි හි නිලකාය බල් ටී එකක් ගහගෙන ඕක කරානම් ලොවෙත් අල්ලන්නෙ නැහැ :lol:
    :lol::lol::lol:
    කැරි කතාව..
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    වෙසියෝ මම යනවා... මෙහෙ ටහිකෙට ගොරෝනවා..... කරලා තියනා දහදුරා වැඩ වලට අහක යන ඒවත් වදිනවා..
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    වෙසියෝ මම යනවා... මෙහෙ ටහිකෙට ගොරෝනවා..... කරලා තියනා දහදුරා වැඩ වලට අහක යන ඒවත් වදිනවා..
    මෙහෙටත් දැන් වහින්න ගත්තා
    ගොරවන්නෙ නම් නැහැ තාම
     

    thanujaka

    Well-known member
  • ෆුඹ ඊයේ රෑ තනියම
    ෆුට ෆුටා ඉඳල නේද
    ටෆුකෙයි කිව්වලු

    ෆොව් ඕයි..
    ෆැන් ෆැමදාම රෑ ෆෙනකන් ෆිදිමත නෑ බං..
    ෆෙදර ෆැවිල්ල ෆවසට ෆිදාගන්න නිසා...:dull:
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    වෙසියෝ මම යනවා... මෙහෙ ටහිකෙට ගොරෝනවා..... කරලා තියනා දහදුරා වැඩ වලට අහක යන ඒවත් වදිනවා..
    :( yanawada??
    yanna epa ban :( ( ane palayan loku deyak )
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :cool:
    :no: නෑ බන්... ගානක් තියන් කතා කරනවා...
    11.gif


    පොඩි තැනින්
    11.gif
    තමා වතුර ගලන්නෙ
    :yes:

    ෆොව් ඕයි..
    ෆැන් ෆැමදාම රෑ ෆෙනකන් ෆිදිමත නෑ බං..
    ෆෙදර ෆැවිල්ල ෆවසට ෆිදාගන්න නිසා...:dull:
    මොකක්ද උට්ටො වෙලා තියෙනනෙ..:growl:

    වෙසියෝ මම යනවා... මෙහෙ ටහිකෙට ගොරෝනවා..... කරලා තියනා දහදුරා වැඩ වලට අහක යන ඒවත් වදිනවා..
    :(
    මාත් තව පොඩ්ඩකින් යනවා බං. බඩගිනියි..
     
    • Like
    Reactions: Ereshaz77

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    ෆොව් ඕයි..
    ෆැන් ෆැමදාම රෑ ෆෙනකන් ෆිදිමත නෑ බං..
    ෆෙදර ෆැවිල්ල ෆවසට ෆිදාගන්න නිසා...:dull:
    හ්ම් මම දැක්කා උදේ මඤ්ඤං කියවල තියෙනවා
    මටත් නිදි මත නැහැ හැබැයි වැඩට ගියාම
    AC එකට කැරි නිදිමත එනවා
     

    thanujaka

    Well-known member
  • හ්ම් මම දැක්කා උදේ මඤ්ඤං කියවල තියෙනවා
    මටත් නිදි මත නැහැ හැබැයි වැඩට ගියාම
    AC එකට කැරි නිදිමත එනවා

    අපිටනං මොන AC ද බං..
    තැම්බෙනව කර්පට් වෙන්න අර මගුලක් අස්සේ...:sorry:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    අපිටනං මොන AC ද බං..
    තැම්බෙනව කර්පට් වෙන්න අර මගුලක් අස්සේ...:sorry:
    අර මගුලක් කිව්වෙ අපේ AC නැත්නම් විනාශයක් තමා වෙන්නෙ:lol:
    ගෑණු ටිකේ මේකප් ටික සට සට ගලා වැටෙනවා
     
    Status
    Not open for further replies.