යාළුවා;17435995 said:ඔය රෙද්දෙන් වැඩක් නෑ දෙනවනං බොන්න දීපන්![]()
අඩේ උඹ වෙලාවකට බීල ඇවිල්ලා යාලුවොත් එක්ක වලි දාගන්නවා බං
යාළුවා;17435995 said:ඔය රෙද්දෙන් වැඩක් නෑ දෙනවනං බොන්න දීපන්![]()
බෙබායාළුවා;17435995 said:ඔය රෙද්දෙන් වැඩක් නෑ දෙනවනං බොන්න දීපන්![]()
අඩේ උඹ වෙලාවකට බීල ඇවිල්ලා යාලුවොත් එක්ක වලි දාගන්නවා බං

rep walin ukannada?බෙබා
ටෝටලි බෙබා
bona tika badatawath yanawa
aathal ekak ekka 
යාළුවා;17436016 said:koheda? mama elakiri aweth sahena kalekata passe pala do![]()
uu ekka case ekak gihin naඅද ඊයෙ නෙවෙයි අෆ්ෆා එක සැරයක් රත්තරංට මොනව හරි කිව්ව වගේ මතකයි.
ada nan uge thread ekakata reply dammaයාළුවා;17436021 said:rep walin ukannada?bona tika badatawath yanawa
aathal ekak ekka
![]()
ජේමිස් බන්ඩටයි,මල් බබාටයි,ටොම්ටයි,බඩියටයි,යාළුවා ටයී සැලකුවා,තනුජකට බැලු![]()

යාළුවා;17436011 said:mokeda. mama tv balana ekakya.![]()
ටහිකෙයි ඩො ටහිකෙයියාළුවා;17436021 said:rep walin ukannada?bona tika badatawath yanawa
aathal ekak ekka
![]()
සැන්දෑ යාමයේ වැඩට අරගෙන යන බෑග් එකත් කිහිලි ගන්වා ගෙන පාර දිගේ එන ඔහුට තම දියණිය උදෑසන වැඩට එන්නට පෙර තාත්තේ බෝනික්කෙක් ගෙන්න හොඳේ මතක් වෙන්නෙ පාරේ අයිනේ නවතා තිබු සෙල්ලම් බඩු කරත්තයක කොක්කේ එල්ලෙනු දුටු ලස්සන බෝනික්කෙක් දුටු විටය එහෙත් ඔහුගේ හිත එහි නොනවතුනේ හැමදාම මෙන් බාර් එකෙන් බෝතලයක් රැගෙන යාමේ දැඩි ආශාව හිතේ කකියන නිසා විය යුතුය
ඔහුගේ හදවත එයට පරාජය විය කෙමෙන් කෙමෙන් ඔහු බාර් එක වෙත පිය නැගුනේ වෙනදා සුපුරුදු ලිලාවෙන්ම ඔහු දුටු පමණින් බාර් එකේ මල්ලි කොහෙන්දෝ අහුලා ගත් පත්තර කොලයක ඔතා දුන්නෙ අරක්කු බාගෙකි එයට මුදල් දෙන්නට සිය මුදල් පසුම්බිය අතට ගත් ඔහුට සිය හදවත හමුවේ යලි යලිත් තෙරපෙන සිය දුවගේ ඉල්ලීම හමුවේ අරක්කුව පරාජය වී ඔහු සිත සතුටින් පිය නැගුවේ බාර් එකට එන මගේදී හමුවූ සෙල්ලම් බඩු කරත්තට වෙතය දෙවරක් නොසිතන ඔහු කලින් දුටු බෝනික්කම ගත්තේ මෙය දැකීමෙන් දුවගේ පුංචි මුහුණේ ඇඳෙන හිනාව හිතින් මවාගෙනය
වෙනදාට වඩා කලින්ම ගෙදර එන සිය පියා දෙස පුදුමයෙන් බලාසිටින මිදුලේ ඔබමොබ සෙල්ලම් කරන ළමයි අම්මේ මෙන්න අද තාත්ත කලින්ම ගෙදර ඇවිල්ල
මෙය ළමයින්ගේ විහිලුවක්ද කියලා විශ්වාස නැති දරුවන්ගේ මව නොහොත් භාර්යාව දුටුවේ වෙනදාට ඉහින් කටින් බඩ ගාමින් සූර් වී ගෙදර එන සිය ස්වාමියා අද බඩු මල්ලකුත් උස්සාගෙන නියම පිරිමියෙක් විදියට එන අපුරුවයි ඇගේ හිත මේ සිදුවීමෙන් පිනා ගියේය
හිතන්න මේ වෙනස ඔබටත් කර හැකිද
මේ හිතන්න කාලයයි වෙනසක් කරමු
think
හිතන්න
mamath dakka. mata thama lamai na ban

eeta hodai coronation hari machan hari gihin shot ekak dala rice ekak kaala yanawaටහිකෙයි ඩො ටහිකෙයි
ඔයිට වඩා හොඳ නැද්ද බන්
මිගමු බස් ස්ටෑන්ඩ් එකේ රන්ජිත් හොටෙල් එකට ගිහින්
හොඳ පරාට පාරක් දාලා ගෙදර ගියානම් ඈ


ටෝටලි බෙබායාළුවා;17436077 said:ah ekadamamath dakka. mata thama lamai na ban
![]()
giya mase car ekakuth gatta![]()
ithin ehemama salli nasthi karanne na![]()