☣☣ මඤ්ඤං උයන ☣☣

Status
Not open for further replies.
ඔව් බං ඔටුව කූඩාරම ඇතුලට ඔලුව දැම්ම වගේ ඔලුව දාලා අංකල්ලගේ ත්‍රෙඩ් එකට රිංගනවා. :growl:

එක තමයි ඉයෙ බඩියත් එක්ක කතා උනෙ කොල්ලො කුරුට්ටො ටික එකතු වෙලා bachelor club එකකුත් පටන් ගමු කියලා:)
 

KPZ

Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    අඩෝ මේ ත්‍රෙඩ් එකේ ඔක්කොමල එකතුවෙලා මේ එන Christmas vacation එකේ හොදට ගහමුකෝ බං කොහෙටහරි සෙට් වෙලා...
    උබල මොකෝ කියන්නේ...
    බෝතල් ඔක්කොම මගේ ගානේ...​
    katha wada karanna epa yako :(
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    :eek::eek::eek: බෑ
    මගේ;);)
    හා හොට්ටෝ...:D:D:D
    :lol::lol::lol::lol::lol:

    මට පේන්නේ මෙයා බීල වගේ.
    0811.jpg
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    අඩෝ මේ ත්‍රෙඩ් එකේ ඔක්කොමල එකතුවෙලා මේ එන Christmas vacation එකේ හොදට ගහමුකෝ බං කොහෙටහරි සෙට් වෙලා...
    උබල මොකෝ කියන්නේ...
    බෝතල් ඔක්කොම මගේ ගානේ...​
    බැංකුවක්වත් කැඩුවද ආ :eek::eek:
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    මම නම් අමධ්‍යපයි බං


    :rolleyes::rolleyes::rolleyes:
    ජේමිස්බන්ඩා007;17436253 said:

    එක තමයි ඉයෙ බඩියත් එක්ක කතා උනෙ කොල්ලො කුරුට්ටො ටික එකතු වෙලා bachelor club එකකුත් පටන් ගමු කියලා:)

    :shocked::shocked::shocked:

    මාත් එනවා එකට
     
    Status
    Not open for further replies.