☣☣ මඤ්ඤං උයන ☣☣

Status
Not open for further replies.

dinuka rukshan

Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    මම කැපුනා එහෙනම්.... ගුඩ් නයිට්... සුබ සිහින... බුදුසරණයි.............

    අද අව්ල් බන්. වෙනදා වගේ පැන පැන චාටර් වෙන්න හිතෙන්නේ නෑ... :( :( :( ... පස්සේ හමුවෙමු............. කලකිරිලා වගේ බන්....
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල



    සුද්දියො හෝදන්නෙ නැති උනාට දවසට තුන් හතර පාරක් නානවා බං.. උන් ලංකාවෙ එවුන්ට වඩා පට්ට පිරිසිඳුයි.. අපේ උන් දවසට එකපාරයි නාන්නෙ.. සමහර උන් ඒ නාන්නෙත් නෑ.. :lol:


    :yes::yes::yes::yes:
     

    thanujaka

    Well-known member
  • අනිවා..:yes:


    තව අවුරුද්දයි බං.. ඕන උට්ටක් වෙන්න කියලා මං යනවා යන්න..:(


    මමත් ආසයි..:love:

    ඔව් බං..
    නැත්තන් තොගේ ජීවිතේ හොදම තරුණ කාලේ දියවෙලා යනකම්ම ඔය උට්ට අස්සට වෙලා තමයි ඉන්න වෙන්නේ උබට...:sorry:
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    පලයන් අඩෝ අපි මුල්ම ඇනවසරි එකට යන්න තැනක් නැතුව
    කන්දෙ විහාරේ ගියා එදා ඉඳලා යනවා අවුරුදු 8ක් ම
    ඉස්සරහටත් එහෙමයි

    ඔයත් බැදලද? එලස්:cool::cool:
     
    මන්ආස නැහැ:sorry::sorry::sorry:

    :baffled::baffled::baffled:

    :growl::growl::growl:

    තුක් නොදකින් ලංකාවෙ ගැණු:(

    මමත් ආසයි..:love:

    11.gif
     
    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ආ ඔව් බං කාම සූත්‍ර කියල සිරාවටම තියෙනවා ඉන්දියන් පොතක්..
    ඉංග්‍රීසි එකනං තියෙනවා..
    සිංහලෙන් පරිවර්තනය කරලා තියෙනවද කියල නං දන්නේ නෑ බන්...:no:
    එල එල.. ඔෆීස් එකේ එකෙක් තමා කීවෙ.. ඌත් ඉංශ්‍රීසි එකක් තමා කිවලා තියෙනව කිව්වෙ..:yes: බර සූත්‍ර ගාණක් තියෙනවලු නේහ්..? :lol:

    දැන් ^^ පත්තර එන්නැද්ද බං..?

    [/CENTER]
    ;)
    :D
     

    thanujaka

    Well-known member
  • පලයන් අඩෝ අපි මුල්ම ඇනවසරි එකට යන්න තැනක් නැතුව
    කන්දෙ විහාරේ ගියා එදා ඉඳලා යනවා අවුරුදු 8ක් ම
    ඉස්සරහටත් එහෙමයි

    අඩෝ සිරාද..
    පට්ටනේ...:cool:
     

    thanujaka

    Well-known member
  • මම කැපුනා එහෙනම්.... ගුඩ් නයිට්... සුබ සිහින... බුදුසරණයි.............

    අද අව්ල් බන්. වෙනදා වගේ පැන පැන චාටර් වෙන්න හිතෙන්නේ නෑ... :( :( :( ... පස්සේ හමුවෙමු............. කලකිරිලා වගේ බන්....

    තොට මොකද උනේ උට්ටෝ හදිස්සියේම..
    අබුල් ජාති එහෙම කන්න ආසාවක් වගේ එකක් එනව එනවද නිකං උබට..:eek:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    ආ ඔව් බං කාම සූත්‍ර කියල සිරාවටම තියෙනවා ඉන්දියන් පොතක්..
    ඉංග්‍රීසි එකනං තියෙනවා..
    සිංහලෙන් පරිවර්තනය කරලා තියෙනවද කියල නං දන්නේ නෑ බන්...:no:
    කාම සුත්‍ර කියලා ෆිල්ම් එකකුත් තියේ
    එකේ බුදු පිලිමෙකුත් තියෙනවා අහවල් එක කරන තැන
     
    Status
    Not open for further replies.