☣☣ මඤ්ඤං උයන ☣☣

Status
Not open for further replies.

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    kauda yako kiwwe suddiyo nanawa kiyala? :dull:
    un sathiyata 3 parak withara nanawa.
    man nodanna suddiyo :rofl:
    සිතල නිසා ඔහේ නාන්නෙ නැතුව ඇති බන්
    අර ෆිල්ම් වල බන් බුදියගෙන නැගිට්ටා එහෙන්මම වැඩටත් ගියා
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    තෝ ඔය ණය මගුලක් හින්දද ඔච්චර කට්ට කන්නේ..
    සිද්ධිය මට පැහැදිලිව PM එකක් දාපං මම උබට සපෝර්ට් එකක් දෙන්නං ලොවෙත්..
    ණය කියල කොල්ල කාලේ ඔහොම දියවුනාම අපරාදේ නේ යකෝ..:sorry:
    එල.. තව නවයයි හැත්තෑවක් වගේ තියෙනවා කුකුලො..:(
    ගෙදරත් වැඩ හුඟක් තියෙනවා බං.. සල්ලි නැති නිසානේ නැවැත්තුවෙ..:sorry:

    [/CENTER]
    එක්කෙනෙක් ඉන්නවා තව එක්කෙනෙක් එන්න ඉන්නවා
    කී පාරක් කිව්වද හුටටෝ ඕක

    අහවල් එක අල්ලුවමද පින්තුර වදින්නෙ
    මට මෙමරි ලොස් වෙන සීන් එකක් තියෙනව යකෝ..
    තවම ඒක හරියටම හොඳ නැහැ..:(

    ඔව්.. :growl:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    උන්ගෙ බං මේ අපේ රටේ ගෑනුන්ගෙ වගේ බොරු පඩ ශෝ එක නෑ.. උන් ඕන එකෙක් එක්ක හිනා වෙනවා.. අනික හෙන ෆ්‍රෙන්ඩ්ශිප්.. :yes:
    ඔව් ඔව් ඊයේ අපිත් එක්ක මැච් එක බලන්න ගියා සෙට් එකක්
    හොටෙල් එකට ආපු එවුන්
    පට්ට හොඳයි බන් සමහර උන් ශ්‍රී ලංකන් ටිත් ගහගෙන
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    සිතල නිසා ඔහේ නාන්නෙ නැතුව ඇති බන්
    අර ෆිල්ම් වල බන් බුදියගෙන නැගිට්ටා එහෙන්මම වැඩටත් ගියා
    ekenma. mun makeup pack eka galawanne dawas 3kata sarayak.
    makeup nathuwa dakoth ballo bath kanne naha.
    mage kella gawa thiyenwa suddi ewwa pinthura. makeup nathuwa ganna deyak na
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඒවා කරන්න පුළුවන් මගුල් නෙමෙයි බං..
    කකුලක් නමාගත්තම එක පොසිෂන් එකක් එක දිග ඇරියම තව පොසිෂන් එකක්..
    ඔය සුකුරුත්තන් කරන්න ගිහිල්ල තෝ තුනටිය අබරගනින්කෝ...:lol:
    කොහොම ගැහුවත් එකමනේ නේහ් බං.. ඔන්න ඔහේ හිතෙන විදියකට කරනවා..:(

    kauda yako kiwwe suddiyo nanawa kiyala? :dull:
    un sathiyata 3 parak withara nanawa.
    man nodanna suddiyo :rofl:
    :(:(:(
    එහෙම වෙන්නෙ කොහොමද ඕයි.. උඹට ශුවර්ද කියහං..
    අපි බලන් ඉන්නවයෑ බං උන් නානවද නැද්ද කියලා..
    :nerd:

    thanujaka

    Well-known member
  • එල.. තව නවයයි හැත්තෑවක් වගේ තියෙනවා කුකුලො..:(
    ගෙදරත් වැඩ හුඟක් තියෙනවා බං.. සල්ලි නැති නිසානේ නැවැත්තුවෙ..:sorry:

    මට මෙමරි ලොස් වෙන සීන් එකක් තියෙනව යකෝ..
    තවම ඒක හරියටම හොඳ නැහැ..:(

    ඔව්.. :growl:

    ණය සල්ලි නං මොනවා හරි කරමුකෝ බං..
    ඕව ඔහොම තමයි ඉතිං..:yes:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    උන් දෙන්නා බැඳලා නැතෙයි තවම..? :rolleyes:
    එහෙම තමා ඉතිං හොඳ යාළුවො උනාම.. :cool:
    පෙලක් කෙල්ලො හෙන ඉරිසියයිනේ.. :sorry:

    නැ නැ තාම බැදලා නැහැ..ලබන අවුරුද්දේ බදින්නේ...ෆට්ට හැපී මටත්..මගේ ෆට්ටම බොක්කේ ෆිට් ඒක :love::love:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ekenma. mun makeup pack eka galawanne dawas 3kata sarayak.
    makeup nathuwa dakoth ballo bath kanne naha.
    mage kella gawa thiyenwa suddi ewwa pinthura. makeup nathuwa ganna deyak na
    :(:(:(:(

    ඔව් ඔව් ඊයේ අපිත් එක්ක මැච් එක බලන්න ගියා සෙට් එකක්
    හොටෙල් එකට ආපු එවුන්
    පට්ට හොඳයි බන් සමහර උන් ශ්‍රී ලංකන් ටිත් ගහගෙන
    :yes::yes::yes:
    උන් එල බං..
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    ඒවා කරන්න පුළුවන් මගුල් නෙමෙයි බං..
    කකුලක් නමාගත්තම එක පොසිෂන් එකක් එක දිග ඇරියම තව පොසිෂන් එකක්..
    ඔය සුකුරුත්තන් කරන්න ගිහිල්ල තෝ තුනටිය අබරගනින්කෝ...:lol:
    කෙල්ලට නියපොතු තිබ්බොත් මූව හූරල දාවිද දන්නෙ නැහැ හි හි
    මට නිකන් මැවිලා පේනවා මේ සුට්ටා දර පලනවා :lol::lol:
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    :(:(:(
    එහෙම වෙන්නෙ කොහොමද ඕයි.. උඹට ශුවර්ද කියහං..
    අපි බලන් ඉන්නවයෑ බං උන් නානවද නැද්ද කියලා..
    :nerd:

    hodatama sure machan. :yes::yes:
    mokada mata suddiyek ekka connection ekak thibba machan. :sorry::sorry:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ණය සල්ලි නං මොනවා හරි කරමුකෝ බං..
    ඕව ඔහොම තමයි ඉතිං..:yes:
    බොසා ගෙවන්නං කියලා පහුගිය දවසකත් කිව්වා.. මට හාං කියන්න මොකක්ද වගේ බං.. ඒපාර ඌ හිතයි මං සල්ලි වලට තස්නාවෙ දූ එකක් යාලු උනා කියලා..:( අනික බං එහෙම කරන එකත් චාටර්නේ..:sorry: මට මේක තව මාස දහයක් වගේ ඇදගත්තොත් ණය ටික ගෙවන්න පුළුවන්.. ඒත් බං කෙල්ල අස්වෙන්න දෙයිද දන්නෑ.. ඒකිත් වෙලාවකට එපා වෙනවා බං..:growl:

    නැ නැ තාම බැදලා නැහැ..ලබන අවුරුද්දේ බදින්නේ...ෆට්ට හැපී මටත්..මගේ ෆට්ටම බොක්කේ ෆිට් ඒක :love::love:
    එල එල..:love:
     
    Status
    Not open for further replies.