අපිට ඇහුවොත් බයිලා ගහනවා රෝස මල් හිටෝනවා රෝස මල් හිටෝනවා ගගා..
එහෙම කියල හොරෙන් හොරෙන් කංසා හිටෝන එවුන්වත් අපි දන්නවා ඕන්...
එහෙම කියල හොරෙන් හොරෙන් කංසා හිටෝන එවුන්වත් අපි දන්නවා ඕන්...

hodatama sure machan.
mokada mata suddiyek ekka connection ekak thibba machan.![]()

අර කටකාපු සුදු අක්ක ලස්සනයිදekenma. mun makeup pack eka galawanne dawas 3kata sarayak.
makeup nathuwa dakoth ballo bath kanne naha.
mage kella gawa thiyenwa suddi ewwa pinthura. makeup nathuwa ganna deyak na

apith chandi thami do :v

බොසා ගෙවන්නං කියලා පහුගිය දවසකත් කිව්වා.. මට හාං කියන්න මොකක්ද වගේ බං.. ඒපාර ඌ හිතයි මං සල්ලි වලට තස්නාවෙ දූ එකක් යාලු උනා කියලා..අනික බං එහෙම කරන එකත් චාටර්නේ..
මට මේක තව මාස දහයක් වගේ ඇදගත්තොත් ණය ටික ගෙවන්න පුළුවන්.. ඒත් බං කෙල්ල අස්වෙන්න දෙයිද දන්නෑ.. ඒකිත් වෙලාවකට එපා වෙනවා බං..

නැ නැ තාම බැදලා නැහැ..ලබන අවුරුද්දේ බදින්නේ...ෆට්ට හැපී මටත්..මගේ ෆට්ටම බොක්කේ ෆිට් ඒක![]()

ඉක්මනට බැඳල දාමෝඔව් බං කොහොම ගොඩ ගත්තත් ඉතිං කොවත් ලිං වතුර තමා...![]()

apith chandi thami do :v

අපිට ඇහුවොත් බයිලා ගහනවා රෝස මල් හිටෝනවා රෝස මල් හිටෝනවා ගගා..
එහෙම කියල හොරෙන් හොරෙන් කංසා හිටෝන එවුන්වත් අපි දන්නවා ඕන්...

hodatama sure machan.
mokada mata suddiyek ekka connection ekak thibba machan.![]()

samanyen suddiyo nanawa adui ban. mehe sithalath ekka. samahara eun gawa gade baha
ඒ සුද්දි විතරක් නාන්නෙ නැති එකියක්ද දන්නෙ නෑනෙ බං ඉතිං..
ඔය ලංකාවෙත් ඉන්නෙ බං හඩු පෙරාගෙන කෙල්ලො..
ඊක්කා..
කෙල්ලො උනාම හැමදාම නාන්න ඕනි බං..

dannada photo ekak?අර කටකාපු සුදු අක්ක ලස්සනයිද
සමහර උන් ඉන්නවා බන් ලස්සන උන් දිලිසෙනව වගේ අවුවට
![]()

අපිට ඇහුවොත් බයිලා ගහනවා රෝස මල් හිටෝනවා රෝස මල් හිටෝනවා ගගා..
එහෙම කියල හොරෙන් හොරෙන් කංසා හිටෝන එවුන්වත් අපි දන්නවා ඕන්...

ඔය එක හත්ඉලවුවක් ඉන්නවා මටත් ඒ හටන නිසා මාත් අමාරුවෙන් හිටවපු මල් පෑළ ටික ඔක්කොම මැරුණා..මෙච්චර වහිද්දීත් 

මිට පස්සේ මන් කාටවත් කියන්නේ නැහැකෙල්ලට නියපොතු තිබ්බොත් මූව හූරල දාවිද දන්නෙ නැහැ හි හි
මට නිකන් මැවිලා පේනවා මේ සුට්ටා දර පලනවා![]()

අපේ ඔෆිස් එකේ හිටියා රුසියන් අක්ක කෙනෙක් පට්ටම හොඳයි
උන් එල බං..
sirawatama macho
සුද්දෝ නාන්න හොරයි කියලා පත්තරේක ආර්ටිකල් එකක් දාලා තිබිලා මම කියෙව්වා..![]()

තොට අන්න තර්ජනය කරලා ට්රැක්ටරේකින්..![]()

තොපිලට ඉතිං චීත්ත ප්රශ්නත් තියෙනවනේ...![]()

එපා වෙනවා උට්ටො..

ඉක්මනට බැඳල දාමෝ