☣☣ මඤ්ඤං උයන ☣☣

Status
Not open for further replies.

thanujaka

Well-known member
  • අපිට ඇහුවොත් බයිලා ගහනවා රෝස මල් හිටෝනවා රෝස මල් හිටෝනවා ගගා..
    එහෙම කියල හොරෙන් හොරෙන් කංසා හිටෝන එවුන්වත් අපි දන්නවා ඕන්...:dull:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඔකේ
    :(
    සිරාවටම තියෙනව යකෝ..

    hodatama sure machan. :yes::yes:
    mokada mata suddiyek ekka connection ekak thibba machan. :sorry::sorry:
    :(:(
    ඒ සුද්දි විතරක් නාන්නෙ නැති එකියක්ද දන්නෙ නෑනෙ බං ඉතිං..
    ඔය ලංකාවෙත් ඉන්නෙ බං හඩු පෙරාගෙන කෙල්ලො..
    ඊක්කා..
    කෙල්ලො උනාම හැමදාම නාන්න ඕනි බං..
    :yes:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    ekenma. mun makeup pack eka galawanne dawas 3kata sarayak.
    makeup nathuwa dakoth ballo bath kanne naha.
    mage kella gawa thiyenwa suddi ewwa pinthura. makeup nathuwa ganna deyak na
    අර කටකාපු සුදු අක්ක ලස්සනයිද
    සමහර උන් ඉන්නවා බන් ලස්සන උන් දිලිසෙනව වගේ අවුවට
    :love::love::love:

    :love::love:
     

    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    apith chandi thami do :v

    අඩෝ මේ ඒරියා එකේ හෙක්ටරයා ඇරෙන්න වෙන චන්ඩි කොහෙද ඩෝ....:angry::angry:
    උඩ පැනලා දෙනවා පාරක් තුම්මුල්ල පනින්න....:frown:
    දුවපිය හුජ්ජ කොල්ලා යන්න..:angry:
     

    thanujaka

    Well-known member
  • බොසා ගෙවන්නං කියලා පහුගිය දවසකත් කිව්වා.. මට හාං කියන්න මොකක්ද වගේ බං.. ඒපාර ඌ හිතයි මං සල්ලි වලට තස්නාවෙ දූ එකක් යාලු උනා කියලා..:( අනික බං එහෙම කරන එකත් චාටර්නේ..:sorry: මට මේක තව මාස දහයක් වගේ ඇදගත්තොත් ණය ටික ගෙවන්න පුළුවන්.. ඒත් බං කෙල්ල අස්වෙන්න දෙයිද දන්නෑ.. ඒකිත් වෙලාවකට එපා වෙනවා බං..:growl:

    තොපිලට ඉතිං චීත්ත ප්‍රශ්නත් තියෙනවනේ...:dull:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඔව් බං කොහොම ගොඩ ගත්තත් ඉතිං කොවත් ලිං වතුර තමා...:dull:
    :lol::lol::lol:

    apith chandi thami do :v
    සංතෝසයි මචං..:love:

    අපිට ඇහුවොත් බයිලා ගහනවා රෝස මල් හිටෝනවා රෝස මල් හිටෝනවා ගගා..
    එහෙම කියල හොරෙන් හොරෙන් කංසා හිටෝන එවුන්වත් අපි දන්නවා ඕන්...:dull:
    කැත ටෝක් එකක්නේ ඕයි..:(:lol:
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    :(:(
    ඒ සුද්දි විතරක් නාන්නෙ නැති එකියක්ද දන්නෙ නෑනෙ බං ඉතිං..
    ඔය ලංකාවෙත් ඉන්නෙ බං හඩු පෙරාගෙන කෙල්ලො..
    ඊක්කා..
    කෙල්ලො උනාම හැමදාම නාන්න ඕනි බං..
    :yes:
    samanyen suddiyo nanawa adui ban. mehe sithalath ekka. samahara eun gawa gade baha :baffled::baffled:
    kadeta awith giyama wenama perfume gahanna one winadi 5k withara gada yanna :sorry::sorry:

    yako mage kella dawasata 3 parak withara aga sodanawa ban <3
    eya nala awama suwadai mara widihata :love::love::love:

    අර කටකාපු සුදු අක්ක ලස්සනයිද
    සමහර උන් ඉන්නවා බන් ලස්සන උන් දිලිසෙනව වගේ අවුවට
    :love::love::love:


    :love::love:
    dannada photo ekak? :rolleyes:
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    අපිට ඇහුවොත් බයිලා ගහනවා රෝස මල් හිටෝනවා රෝස මල් හිටෝනවා ගගා..
    එහෙම කියල හොරෙන් හොරෙන් කංසා හිටෝන එවුන්වත් අපි දන්නවා ඕන්...:dull:

    අම්මපා එහෙම අයත් ඉන්නවද තනු...:shocked::shocked: ඔය එක හත්ඉලවුවක් ඉන්නවා මටත් ඒ හටන නිසා මාත් අමාරුවෙන් හිටවපු මල් පෑළ ටික ඔක්කොම මැරුණා..මෙච්චර වහිද්දීත් :(:(:( මිට පස්සේ මන් කාටවත් කියන්නේ නැහැ
     

    thanujaka

    Well-known member
  • කෙල්ලට නියපොතු තිබ්බොත් මූව හූරල දාවිද දන්නෙ නැහැ හි හි
    මට නිකන් මැවිලා පේනවා මේ සුට්ටා දර පලනවා :lol::lol:

    වැඩේ ඉවර වෙද්දී මූ ඇදේ වැටිලා ඉතිං වෙඩි කාපු ඌරෙක් වගේ...:lol::lol::lol::lol:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    :yes::yes::yes:
    උන් එල බං..
    අපේ ඔෆිස් එකේ හිටියා රුසියන් අක්ක කෙනෙක් පට්ටම හොඳයි
    හැබැයි උන්ට අපේ නම් කියවගන්න බැහැ සිංහල නම්
    සුද්දෙක් හිටියා ඌ ගියා ඌ නම් පට්ටම බුලට් එකක්
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    තොපිලට ඉතිං චීත්ත ප්‍රශ්නත් තියෙනවනේ...:dull:
    :(
    බඳින්න නම් පුළුවන් බං.. බඳිනවා කියන්නෙත් ඉතිං කඩේකට ගිහින් බඩුවක් ගන්නව වගේ වැඩක් නෙමේනේ.. අනික මං කැමති නෑ බං උත්සව ගන්නවට.. Engagement එක විතරක් ගන්නයි ඕනි.. ඒත් බොසාට ඕක කියන්න බෑ බං.. ඌට ඉන්නෙ එක දුවයිනේ.. කැමති වෙන එකක් නැහැ..:( එපා වෙනවා උට්ටො..:growl:

    මට කෙල්ලව උත්සලා පොළොවෙ ගහන්න හිතෙනවා.. විකන්න හිතෙනවා.. ඕවා මතක් වෙනකොට..:sorry:

    :love::love: ඉක්මනට බැඳල දාමෝ
    තොට මොකෝ හදිසිය..:shocked:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    බොසා ගෙවන්නං කියලා පහුගිය දවසකත් කිව්වා.. මට හාං කියන්න මොකක්ද වගේ බං.. ඒපාර ඌ හිතයි මං සල්ලි වලට තස්නාවෙ දූ එකක් යාලු උනා කියලා..:( අනික බං එහෙම කරන එකත් චාටර්නේ..:sorry: මට මේක තව මාස දහයක් වගේ ඇදගත්තොත් ණය ටික ගෙවන්න පුළුවන්.. ඒත් බං කෙල්ල අස්වෙන්න දෙයිද දන්නෑ.. ඒකිත් වෙලාවකට එපා වෙනවා බං..:growl:

    ඔය බොසාගෙ දුව ගැනද උඹ ඉස්සර කිව්වෙ උඹට හෙන උපදෙස් දෙනවා එහෙම කියලා
     
    Status
    Not open for further replies.