☣☣ මඤ්ඤං උයන ☣☣

Status
Not open for further replies.

thanujaka

Well-known member
  • මම දැකපු එකත් පොඩි එකක් තමා
    ලස්සනයි ගහ නම් මචං
    ඌ කොළ දෙකක් උස්සන් අවා
    පසු කාලෙක පට්ටම
    නැවුම් බඩු
    හොඳ ඒවා නම් කොලොන්නාවේ තියෙන්නෙ බන් අලුත්ම ඒවා

    දැන් ඒවාට එක එක කෙමිකල් ගහනවනේ බං...
    එකයි බොන්න හොද නැත්තේ..
    නැත්තන් ඕක සිරාවටම අවුලක් නෑ බං...:yes:
     

    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    ඔය PS මල්ලි..:lol: නිළියො ගැන කතා කරලා වැඩක් නෑ..:(
    මේ මං ආතල් එකට එඩිට් කරපු එකක්..


    http://i.imgur.com/mN72fze.jpg
    http://i.imgur.com/MKjXzvI.jpg

    හ්ම්ම් මම දැක්කා උබ ඕක කලිනුත් කොහෙ හරි දාලා තියෙනවා...:yes:
    ඒ වුනාට සමන්තා අක්කි පට්ට ලස්සනයි බන්...:love:
    ෆොටෝ ශොප් වලින්වත් හදන්න බැරි තරම් කැත කෙල්ලො ඉන්න ලෝකේ මේකි පට්ට ලස්සනයි බන්...:sorry:
    ආදරේ හිතෙනවා දැක්කම දෙවගන වාගේ ලස්සනයි..:love:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    අපෝ මං ආසා නෑ බං මල කරුමයක්.. කිතිකැවෙනවා..:(
    මවිල් කැපුවම බනිනවා කටු ඇණෙනවා කියලා..:growl:

    සමහර කෙල්ලො ඉන්නවා බං අත් දෙකෙයි කකුල් දෙකෙයි මවිල් තියෙනවා..:rolleyes:
    ඊක්කා..:(
    රැවුල කැපුවම නම් කටු ඇනෙනවා කියල බනිනවා :(
    පපුවේ මවිල් නම් කපල නැහැ ලොවෙත් උඹ කපනවද යකෝ :eek:
    අදින වැඩේ නම් සැහෙන දුරට වෙනවා
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    uba meke kurulaa add kalada remove kalada? :dull:
    අර බලහංකො ඉතිං හෙන ගේමක් දීලා කුරුලෑ ටික අයින් කලේ.. කැ# මිනිස්සු.. ගූගල් සර්ච් පාරක් දාලා ගනිං ඔරිජිනල් ඉමේජ් එක.. :growl:

    කහම කහ පාටයි කවියෝ...ෆට්ට අස්දෙකක් නෙහ් තියෙන්නේ...
    ඔය මූගෙ කැමර් එකේ අවුලක්ද කොහෙද.. නැත්තං ඉෆෙක්ට් එකක් දාලා.. මං හිතුවෙ මුන් දෙන්නට කහ උන කියලා..:(
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    මෙන්න මෙයා නම් ඉස්සරහිනුත් ලස්සනයි සයිඩ් එකෙනුත් ලස්සනයි පිටිපස්සෙන් බලපුවාමත් ලස්සනයි...:yes::yes::yes::love::love::love::love:
    samantha-ruth-prabhu-latest-gorgeous-photos-011.jpg
    සමන්ත අක්ක නපුරු අක්ක නේද
    හැබැයි හංසිකා බෙටර් දැන් සමන්තා
    මිරිස් බෝලයක් ඒක
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    අර බලහංකො ඉතිං හෙන ගේමක් දීලා කුරුලෑ ටික අයින් කලේ.. කැ# මිනිස්සු.. ගූගල් සර්ච් පාරක් දාලා ගනිං ඔරිජිනල් ඉමේජ් එක.. :growl:


    ඔය මූගෙ කැමර් එකේ අවුලක්ද කොහෙද.. නැත්තං ඉෆෙක්ට් එකක් දාලා.. මං හිතුවෙ මුන් දෙන්නට කහ උන කියලා..:(
    photo eka gaththeth ekimai ban. ekige phone eken. balapan mama atha pocket eke dagena inne. araki thama mawath adagena photo eka gaththe ban :dull:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඌ ලෝයර් කෙනෙක්ද බන්
    අඩෝ මටත් මේ ලෝ උපදෙසක් ඕන කරලා තියෙනවා
    ඔව් බං හෙන ෆේමස් පොරක්..:love:

    දැන් ඒවාට එක එක කෙමිකල් ගහනවනේ බං...
    එකයි බොන්න හොද නැත්තේ..
    නැත්තන් ඕක සිරාවටම අවුලක් නෑ බං...:yes:
    හොඳ නෑ සොන්නයො ගංජා ගහන්න.. මොලේ සෛල අඩපන වෙලවලු..
    කැහි කූරු උරන්නත් හොඳ නෑ.. :yes:
    සිංදු වතුර බිව්වම ලෙඩ ගොඩක්..:(




    හ්ම්ම් මම දැක්කා උබ ඕක කලිනුත් කොහෙ හරි දාලා තියෙනවා...:yes:
    ඒ වුනාට සමන්තා අක්කි පට්ට ලස්සනයි බන්...:love:
    ෆොටෝ ශොප් වලින්වත් හදන්න බැරි තරම් කැත කෙල්ලො ඉන්න ලෝකේ මේකි පට්ට ලස්සනයි බන්...:sorry:
    ආදරේ හිතෙනවා දැක්කම දෙවගන වාගේ ලස්සනයි..:love:
    හ්ම්.. ලස්සනයි තමා.. හැබැයි පස්ස ලොකු කෙල්ලොන්ට නම් මං එච්චර කැමති නෑ බං..:( සාමාන්‍ය ගාණට තියෙන්න ඕනි..:yes:

    රැවුල කැපුවම නම් කටු ඇනෙනවා කියල බනිනවා :(
    පපුවේ මවිල් නම් කපල නැහැ ලොවෙත් උඹ කපනවද යකෝ :eek:
    අදින වැඩේ නම් සැහෙන දුරට වෙනවා
    මම එකපාරක් පපුවෙ මවිල් කැපුවා.. අපෝ වස කැතයි.. මොකාද වගේ බං වැවීගෙන එනකොට..:(
     

    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    දැන් මම විතරද ඔය ලබ්බේ ෆොටෝ එක බලලා නැත්තේ...:eek:
    මහ කැත මිනිස්සු අප්පා...අපිටත් ඔය ෆොටෝ එක පෙන්නුවම ගෙවෙනවද?:(
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :yes::yes::yes:
    උබ මට රෙප් දීලා තිබ්බ එක තමා ඉස්සුවේ..:D
    යකෝ තොට මම දවස් තුනකට කලින්ද කොහෙද රෙප් දුන්නෙ.. ඔච්චර කල් ඒ පිංතූරෙ තියෙනවද..? :sorry:

    photo eka gaththeth ekimai ban. ekige phone eken. balapan mama atha pocket eke dagena inne. araki thama mawath adagena photo eka gaththe ban :dull:
    මං මැකුවා බං.. බලන්න විදියක් නෑ.. තෝ එවපු ගැම්මට පිංතූරෙ මැකුවා.. මං හරි බයයි අනුන්ගෙ පිංතූර ළඟ තියාගන්න.. බුකියෙ ලින්කුව ඉල්ලුවත් මං හැම එකාටම කියන්නෙ ඇත්ත පිංතූර තියේ නම් එවන්නෙපා කියලා රික්වෙස්ට්.. මේකෙ පර බල්ලො ටිකක් ඉන්නවා.. ඒකයි අවුල.. ඒත් මුන් රික්වෙස්ට් එවනවනේ..:growl::growl:
     
    Status
    Not open for further replies.