☣☣ මඤ්ඤං උයන ☣☣

Status
Not open for further replies.

geethq

Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    මන්ද බං..
    මට තේරෙන්නේ නෑ ඕව..
    කොහොමහරි අර උඩ ග්ලාස් එක කිව්වා ගිහිං තියෙන්නේ display එකේ ගිහිං නෑ කිව්වා..
    ඒ උනාට මට නං අරන් බැලුවම screen එක ඔක්කොම කුඩු බං...:dull:
    ow e outer glass and digitizer, ewa podi ganak wenne 25$ wage
    display eka gihin nam uba asaranai kollo :P 180$ + digitizer+display eka :P

    thawa ekak (manasikawa watenna one nathnam kiyawanna epa :P)

    oya aluth phone wala digitizer eka enne display ekatama attach karala /alawala, hari amarui wen karannai replace karannai, eka nisa full unit enne, mama nam hitanne na oya wade hari yawi kiyala :oo:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    හුකනවා...
    මේකි කැතයි කිව්වා...:shocked:
    හකු බැහැලා බං.. හැටි බලපංකො.. ඕකුන්ගෙ සුද නිසා ඔහොම පේන්නෙ.. මේකපුත් එක්ක.. :(

    තෙලුගු හොද ෆිල්ම් කොච්චර තියෙනවද බන්....:oo:
    vedam
    happy
    100% love
    මට එකපාරටම මතකෙට එන්නේ නෑ..ඔන්න ඔය මල් බබාගෙන් හරි ඩොන්කෝසලගෙන් හරි අහපන්කෝ...උන්දෙන්නා ෆිල්ම් කාලා ඉන්නේ...:P
    ටැමිල් එව්වාත් තියෙනවා පට්ට එව්වා බන්...:rolleyes:
    උබ රාජා රානි බලලා තියෙනවද?සරම් ඇදන් තියා කලිසන් ඇදන්වත් ගහගන්නේ නෑ ඒකේ..පට්ට ෆිල්ම් එකක්..:)
    එක එක්කෙනාගේ රසය වෙනස්නේ මචෝ..සමහර අයට ඉන්දියන් එව්වා අල්ලන්නේ නෑ..විශේශයෙන්ම දකුනු ඉන්දියන් එව්වා...මට වැඩිපුරම හිතට අල්ලන්නේ එව්වා...:(
    ඕවා අලුත් ඒවද කුකුලො.. පරණයිනේ.. ඕවා බලලා හෙන කල් බං.. තෙළිඟු මං බලනවා සෑහෙන්න..

    ඔව් ගොඩක් ෆිල්ම්ස් පට්ටයි බං.. හින්දි කොපියත් ගහන්නෙ ඒවයින්නේ..
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    සොනක්ෂි සෝමාරි වැඩි ඊයා

    හංසිකා තමයි හොඳම
    හංසිකා වගේම මම දන්න කෙල්ලෙකුත් ඉන්නවා මම දන්න

    ඔව් ඔව් මට හිතාගත්තැකි ඒ කවුද කියලා...:rofl:
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    සොනක්ෂි සෝමාරි වැඩි ඊයා

    හංසිකා තමයි හොඳම
    හංසිකා වගේම මම දන්න කෙල්ලෙකුත් ඉන්නවා මම දන්න
    mokunta yako oya :eek: thope gameh kelloda?
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    හකු බැහැලා බං.. හැටි බලපංකො.. ඕකුන්ගෙ සුද නිසා ඔහොම පේන්නෙ.. මේකපුත් එක්ක.. :(

    ඕවා අලුත් ඒවද කුකුලො.. පරණයිනේ.. ඕවා බලලා හෙන කල් බං.. තෙළිඟු මං බලනවා සෑහෙන්න..

    ඔව් ගොඩක් ෆිල්ම්ස් පට්ටයි බං.. හින්දි කොපියත් ගහන්නෙ ඒවයින්නේ..

    ඉතින් උබ කියපු විදිහට මම හිතුවේ උබ එව්වා බලන්නෙම නැති එකෙක් කියලා...:P
    අද දවසේ ලිදට වැටෙනවා ඉවරයක් නෑනේ මම...ගොඩට එද්දිම තව මොකෙක් හරි ඇදලා ආයේ ලිදටම දානවා..:rofl:
     
    thanujaka

    Well-known member
  • ow e outer glass and digitizer, ewa podi ganak wenne 25$ wage
    display eka gihin nam uba asaranai kollo :P 180$ + digitizer+display eka :P

    thawa ekak (manasikawa watenna one nathnam kiyawanna epa :P)

    oya aluth phone wala digitizer eka enne display ekatama attach karala /alawala, hari amarui wen karannai replace karannai, eka nisa full unit enne, mama nam hitanne na oya wade hari yawi kiyala :oo:

    නෙදකින් මට බබා හම්බුවෙයි වගේ එහෙනං...:(
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com

    තෙලුගු හොද ෆිල්ම් කොච්චර තියෙනවද බන්....:oo:
    vedam
    happy
    100% love
    මට එකපාරටම මතකෙට එන්නේ නෑ..ඔන්න ඔය මල් බබාගෙන් හරි ඩොන්කෝසලගෙන් හරි අහපන්කෝ...උන්දෙන්නා ෆිල්ම් කාලා ඉන්නේ...:P
    ටැමිල් එව්වාත් තියෙනවා පට්ට එව්වා බන්...:rolleyes:
    උබ රාජා රානි බලලා තියෙනවද?සරම් ඇදන් තියා කලිසන් ඇදන්වත් ගහගන්නේ නෑ ඒකේ..පට්ට ෆිල්ම් එකක්..:)
    එක එක්කෙනාගේ රසය වෙනස්නේ මචෝ..සමහර අයට ඉන්දියන් එව්වා අල්ලන්නේ නෑ..විශේශයෙන්ම දකුනු ඉන්දියන් එව්වා...මට වැඩිපුරම හිතට අල්ලන්නේ එව්වා...:(
    Me Welawe Mathaketa Enne Nehe Ban
    Eka Eka Ewa Thiyenawa
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    Aththa Ban

    ඒ උනාට ඒකි දැන් රගපාන ෆිල්ම්ස් චොර බන්...මෙලෝ රහක් නෑ.:dull:.ඒකි ඔය අහුවෙන හැම රෙද්දෙම රගපාලා ජනප්‍රියත්වය අඩු කර ගන්නවා..:growl:.මම උනත් ඉස්සර තරම් කැමති නෑ ඒකිට..:no:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com

    ඒ උනාට ඒකි දැන් රගපාන ෆිල්ම්ස් චොර බන්...මෙලෝ රහක් නෑ.:dull:.ඒකි ඔය අහුවෙන හැම රෙද්දෙම රගපාලා ජනප්‍රියත්වය අඩු කර ගන්නවා..:growl:.මම උනත් ඉස්සර තරම් කැමති නෑ ඒකිට..:no:
    Eki Hindi Ewala Ragapanna Ewilla Kelagaththa
    Deepika Thamai Den Hindi Wala Inne Udinma
     
    thanujaka

    Well-known member
  • tamanna%252520in%252520halfsaree_hot%25255B5%25255D.jpg
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    Nehe Nehe Uba Hithana Eka Newei
    FB Innawa Nam Yehana Kiyala Search Karapan
    YouTube Eke Search Karapan

    හරි හරි මම දවසක් දැක්කා ඒ කෙල්ලව..උබ ෆිල්ම් ත්‍රෙඩ් එකේ ඒ කෙල්ල ගැන කියලා තිබිලා ඩොන්කෝ හොයලා දාලා තිබ්බා පික්චර් එකක්...:yes:
    මම සිරාවට හිතුවේ උබේ වයිෆ් වගේ වෙන්න ඇති ඒකයි උබ හන්සිකාට මෙච්චර කැමති කියලා..:rofl:
     
    Status
    Not open for further replies.