☣☣ මඤ්ඤං උයන ☣☣

Status
Not open for further replies.

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com


    නපුරු කෙල්ලෝ හොදයිද බන්...මට නම් ඔය කෙල්ලෝ ලොකු සීන් දාපුවාම මල පනිනවා හොදම එකෙන්...:dull:
    එල එල බලාන ගියාම උබ වයිෆ්ට සෑහෙන්න ලව් වගේනේ....:)
    Napuru Kiwwe Ban Mala Panina Lassana Kello Inne Anna Ehema Un
    Kenthi Giyata Un Harima Awankai Ban Ahinsakai Hadawathin
    9.gif
    9.gif
    9.gif
    9.gif
    9.gif
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    [/CENTER]
    Keri Katha Kiyanne Tho Nam
    Ranja Dekkoth Bada Hapagena Merenawa
    Ado Uge Bada Dekkada Ali Tyre Wage
    Yureni Noshika Dala Thibba After Party Hiru Golden Film Eke Album Eke
    Puluwan Nam Balapan Haa Haa Pattama Ranja
    :yes: man dakka ube page eke dala thiyenawa
     

    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    අපෝ ඔව් බං අපේ උන්ගෙ පොන්න ඩාන්ස් තියෙන්නෙ.. රන්ජා හුලන් ගහනවා.. කෙල්ලො ටික ඌ වටේ දුවනවා..:lol:


    මේ කෙල්ලත් ලස්සනයි..:)

    :)

    Meki Innawa Film Wala
    Gon Baduwak Wage Mata Set Wenne Nehe

    :(
    mata nam eki patta lassanai bn..
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ


    උබට රෑට නිදි මරන්න හොද නෑ කියලා මොකක්ද සීන් එකකුත් තියෙනවා නේ...:oo:
    උබත් අර ගජිනි එකේ ආමීර් ඛාන් වගේ ඇග පුරා ටැටූ ගහ ගනින්...:P
    ඔව් බං.. නිදිමතත් නෑ.. අනේ මන්දා.. දැන් ඔය මෙමරි ලොස් වෙන සීන් එක අඩු වේගෙන බං එන්නෙ.. බෙහෙත් බොන නිසා.. ඉස්සර යකෝ ෆිල්ම් එක බලලා අන්තිමේදි මතක නෑ මුල උනේ මොකක්ද කියලා..:lol:

    [/CENTER]
    Keri Katha Kiyanne Tho Nam
    Ranja Dekkoth Bada Hapagena Merenawa
    Ado Uge Bada Dekkada Ali Tyre Wage
    Yureni Noshika Dala Thibba After Party Hiru Golden Film Eke Album Eke
    Puluwan Nam Balapan Haa Haa Pattama Ranja
    අඩෝ ඒ සිරා පික්ද බං.. මං හිතුවෙ එඩිට් කරලා කියලා..:shocked:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    අඩෝ ඒ සිරා පික්ද බං.. මං හිතුවෙ එඩිට් කරලා කියලා..:shocked:
    නෑ යකෝ ඔෆිස් එකේ ඕක මේල් වල ශේයාර් වෙලා මමත් දැක්කෙ
    යුරේනි දාපු එකක් කියලා ස්ක්‍රීන් ෂොට් ගහල තිබ්බා පට්ටම යකෝ :lol::lol::lol:
    එඩිට් නෙවෙයි
     
    Status
    Not open for further replies.