☣☣ මඤ්ඤං උයන ☣☣

Status
Not open for further replies.

KPZ

Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    අපේ මාමණ්ඩි නම් බැහැලම කරනවා
    මේ බඩිය දවසක් දාල තිබ්බා බස් එකක ස්ටිකර් ගහපු එකක්
    මම ඕක පෙන්නලා පොරත් ඒ විදියටම ගහලා දැම්මා
    පර්මිට් දෙක තුනක්ම හම්බුනා එකෙන්
    anna okai wade machan :(
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    ජේමිස්බන්ඩා007;17439836 said:
    ජන.8 ප.ව. 4.00 ට
    මෛත්‍රි 58% ,, මහින්ද 41%
    දැන් කවුද ඡන්දෙ දිනුම් හා කියපන් බලන්න පුලුවන්නම්

    හරි ලෙසියි ඉලක්කන් දන්න පොඩි එකෙකුට උනත් කියන්න පුලුවන්

    මහින්ද තමයි දිනුම්.........:dull:
    මහින්ද නෙවෙයිද දිණුම් උඹේ අංක විජ්ජාවට අනුව
     
    thanujaka

    Well-known member
  • chande dunnoth ekakin wadi wenawa. nodunnoth thiyena chanda gana ehemmama thiyenawa.
    wena kata hari dunnoth wadi chanda paratharaya adu wenawa
    :nerd:

    ජන්දේ දුන්නොත් මහින්දට ජන්ද පරතරය එකකින් වැඩි වෙනාවා - මහින්දට සපෝර්ට්
    ජන්දේ නොදී ගෙදර හිටියොත් වැඩි ජන්ද පරතරයට පොඩි බලපෑමක් වත් කරන්න බැරි වෙනවා - මහින්දට වක්‍රව සපෝර්ට්.
    ප්‍රතික්ෂේපිත් ජන්දයක් සටහන් කලොත් ජන්ද වල 50% බලන්නේ වලංගු ජන්ද සංඛ්‍යාවෙන්. එතකොට උබේ ජන්දේ නිකන්ම කඩදාසියක් විතරයි. වැඩි ජන්ද පරතරයට බලපෑමක් කරන්න බැරි වෙනවා - මහින්දට වක්‍රව සපෝර්ට්.
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    ජන්දේ දුන්නොත් මහින්දට ජන්ද පරතරය එකකින් වැඩි වෙනාවා - මහින්දට සපෝර්ට්
    ජන්දේ නොදී ගෙදර හිටියොත් වැඩි ජන්ද පරතරයට පොඩි බලපෑමක් වත් කරන්න බැරි වෙනවා - මහින්දට වක්‍රව සපෝර්ට්.
    ප්‍රතික්ෂේපිත් ජන්දයක් සටහන් කලොත් ජන්ද වල 50% බලන්නේ වලංගු ජන්ද සංඛ්‍යාවෙන්. එතකොට උබේ ජන්දේ නිකන්ම කඩදාසියක් විතරයි. වැඩි ජන්ද පරතරයට බලපෑමක් කරන්න බැරි වෙනවා - මහින්දට වක්‍රව සපෝර්ට්.
    I also said the same thing I think :rolleyes:
     
    Status
    Not open for further replies.