ඔව් ඔව් මටත් එහෙම තමාමට ලබන ජනවාරි වෙනකම් නිදහසක් නෑ![]()


බොහොම ස්තූතියි.ඒත් music වල නං වෙනසක් නෑ
එතකොට ඔයා සුදුදඑදා කිව්වෙ බබ්බුන්ට කැමති නෑ කියලා..
අනේ මන්දා එක වචනයක් නෑ ඔයාගෙ..
බබාලට කැමතියි..එත් දැන්ම බදින්නේ නැහැ 30 තමයි බදින්න හිතන් ඉන්නේ...බැන්දොත් ළමයි 3 ඉදිවී මට ....තව බදින්නේ කළු කොල්ලෙක්...
![]()
![]()
හොඳ අනාගතයක් තියෙන කොල්ලෙක්man giya...salli tikak deposit karanna ona casino eke
හදලා ඉවරවෙලා අපිටත් දුන්නනං මොකෝ වෙන්නේ
මේ වැඩේ නං හරියන්නේ නෑ.ඔය music ම තමයි මං ළඟ තියෙන ඒවගේ තියෙන්නේ.ඔබතුමාගේ උදව්ව අගය කරනවා.ඔන්න මගේ ගානේ ලස්සන සින්දුවක්
මීදුම් දුමාරයේ... සීත හැන්දෑයාමේ
සිහින ඇන්ද සානුවේ
ආශා නැතිද මාත් එක්ක තනිව ඉන්න
කොල පාට හැලුනු ඈත නිම්නයේ
නිශා නින්ද ඇහැරවා
මල් බිඟුන්ටත් හොරා
ආශා නැතිද මාත් එක්ක තනිව ඉන්න
කොල පාට හැලුනු ඈත නිම්නයේ//
වලාවකින් හැඩ දමා
කූඩාරමක් එහි තනා
ආශා නැතිද මාත් එක්ක තනිව ඉන්න
කොල පාට හැලුනු ඈත නිම්නයේ//

කුණු බෝක්කුවලට බහින්න ඕන නැහැඋඹත් ට්‍රයි එකක් දාලා බලපං.. සුටුස් ගාලා දෙයි..
හොඳ චුටි මම්මා![]()
අක්කගේ බබා තමයි මන් හැඩල් කරන්නේ...මන් එයාගේ චුටි අමමා

methana mokada wenne?
mama aluthen elakiri ekata awe?
mamath ennada ogollo ekka sellam karanna![]()



බබාලට කැමතියි..එත් දැන්ම බදින්නේ නැහැ 30 තමයි බදින්න හිතන් ඉන්නේ...බැන්දොත් ළමයි 3 ඉදිවී මට ....තව බදින්නේ කළු කොල්ලෙක්...
![]()


ඔය බඩියා කියන එකා මචං ෆුක් ටම්බ මානසිකත්වයෙන් හැම වෙලේමමල් බබා වෙන ඇවටා එකක් දාගනිංකො.. අවංකවම මට ඕක බලන බලන පාරට පේන්නෙ කුක්කු දෙකක් මිරිකනවා වගේ අත්දෙකෙන්..
කුණු බෝක්කුවලට බහින්න ඕන නැහැ

අපරාදේඔව් ඔව් මටත් එහෙම තමා
ක්‍රිස්මස් ට්‍රිප් එකත් මිස් වෙනවා මේ පාර නම්
දවස් හතරක් යාල![]()

මොනාද බන් මේ රචන ලියන්නෙඅපේ ඇඟේ තියන උපන්ලප වලින් වාසනාව අවාසනාව ගැන අනාවැකි කියනයන්න පුලුවන්ලු නේ.... සමහර අයනම් කියන්නේ උපන් ලප අපේ කලින් ආත්මවල ඉඳන් අරන් එන කර්ම මේ ආත්මෙදි පෙන්වා දෙන ක්‍රමයක් විදියටයි... උපන් ලපය නිසා ලැබෙන වාසනාව හෝ අවාසනාව උපන් ලපය පිහිටා ඇති ස්‌ථානය, එහි පාට සහ එය කොතරම් විශාලද කියන කරුණු මත තීරණය වෙනව ලු.... කියවල බලන්නකො මේ කියල තියන අනාවැකි ඔයාලට හරි ද කියලා...අනාවැකිනේ... ඒනිසා වරදින්නත් පුලුවන්... හරියන්නත් පුලුවන්... කොහොම හරි මෙන්න මේවා තමයි උපන්ලප වලින් හෙලිකරන රහස්...
එදා කිව්වෙ බබ්බුන්ට කැමති නෑ කියලා..
අනේ මන්දා එක වචනයක් නෑ ඔයාගෙ..
බබාලට කැමතියි..එත් දැන්ම බදින්නේ නැහැ 30 තමයි බදින්න හිතන් ඉන්නේ...බැන්දොත් ළමයි 3 ඉදිවී මට ....තව බදින්නේ කළු කොල්ලෙක්...
![]()
කලු කොල්ලො හොයන්නෙ ඇන්ටි කට්ට කලුයිනෙ
මම නම් හරි ආස්යි බබ් බුන්ට