☣☣ මඤ්ඤං උයන ☣☣

Status
Not open for further replies.

thanujaka

Well-known member
  • ජේමිස්බන්ඩා007;17441543 said:
    ලොකු දුවෙක් ඉන්නව කිවුව නෙද? දුව හැඩද අංකල්:)

    දුව හැඩයි..
    අනිවා මන් උබට බන්දල දෙනවා ඔය බින්දු දෙකයි හත කපලා ආවට පස්සේ...:rofl:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    දැන් පොඩි කෙල්ලෙක් කියල කියන්න බොරු වයසක් කියයි..
    ඔන්න බලපංකො...:dull:
    බලමු බලමු
    අද නොකිය යනවා බොරු
    බැහැ:(:(
    කියන්න සුදු ළමයෝ
    ජේමිස්බන්ඩා007;17441456 said:
    නැ බන් ඔය මට කියල තියෙන්නෙ.
    මම කොහොමද බබ්බු හදන්නෙ:(
    ක්‍රමෙ කියල නැ නෙ
    අහපන් අහපන්
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    ජේමිස්බන්ඩා007;17441543 said:
    ලොකු දුවෙක් ඉන්නව කිවුව නෙද? දුව හැඩද අංකල්:)
    :rofl:

    cheese kalla wagelu.
    32C.
    muge yaluwek thama matath kiwwe :dull:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    මහින්දයට රැවුල කපන්නවත් කණ්නාඩියක් ඕනේ නැතුව ඇති බං..
    පෝස්ටර් බලන්ම මිනිහට රවල කපන්නත් පුල්වන් ඇති...:rofl:
    උඹල මහින්ද එක්ක හෙන වලි නේද හි හි
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    අපි කතා කරනවා
    11.gif
     

    thanujaka

    Well-known member
  • උඹල මහින්ද එක්ක හෙන වලි නේද හි හි

    අපෝ නෑ බං බොක්කෙන්ම නෑ..
    ආතල් එකට ඕව කියන්නේ..
    කොයිකත් එකයි බං මේ දේශපාලනේ ඇතුලේ..
    මහින්ද කියල වෙනසක් ඔකේ ආයේ නෑ...:no:
     
    Status
    Not open for further replies.